කොවිඩ්-19 වෛරස ආසාදිතයන් ඇමෙරිකාවේ 734,000ක් සහ මරණ 38,000ක් ඉක්මවා වාර්තා වෙයි.
කොවිඩ්-19 ආසාදිතයන් ලොව පුරා 2,325,000ක් ඉක්මවමින් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු හදුනා ගැනීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපවුලේ සාමාජිකයන් අතිශය පුද්ගලිකව මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපළමු රෝගීන් 5000 මාස තුනකින් වාර්තා වෙද්දී ඊළඟ රෝගීන් 5000 දින 9ක් තුළ වාර්තා වෙයි.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ් -19 හි මියගිය සංඛ්‍යාව සෙනසුරාදා 20,000 ක් ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read MoreCOVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අද (18) යොමු කරනු ලැබීය.
Read Moreකොරෝනා වයිරසය සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ සිදුකරන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඒ අනුව අද දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 9කි.
Read Moreකොරෝනා වෛරසයේ පැතිරයාම හා පවතින තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව රජය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read MoreCOVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
Read Moreමහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.
Read Moreපසුගියදා දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සහ හෙට ( 19) දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘත තැබීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 18) දින පස්වරුවේ දී පැවසීය.
Read Moreනව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.
Read Moreමේ රටේ කොවිඩ් 19 තත්තවය පාලනයට නතු කර ගෙන තිබෙනවා. අවධානම නෑ කියන එක එයින් අදහස් වන්නේ නෑ.
Read Moreහම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අද (18) දින සිදුකරන ලද වැටලීමකදී සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන අයුරින් රැගෙන ගිය අයිස් ක්‍රිම් පැකට් තොගයක් සහ නිසි වෛද්‍ය අනුමැතියකින් තොරව ඇසුරුම්කර තිබු ජල බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .
Read Moreදැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.
Read Moreසිකුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 50 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 85 දක්වා අඩු වී තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජනපතිවරයා නියම කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නම් ඒ සඳහා දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂමට ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද්විතීය නායකත්වයක් ලබාදී ඇති බවත් ඒ හා ඇතිවූ තත්ත්වයන් සංවිධානය කිරීම කළමනාකරණයෙන් ප්‍රාතිහාර්යයක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පව
Read Moreමස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න වත්තේ එලවළු කොටුවක දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මන්දකට හසු වු කදුකර දිවියා මන්ද කඩාගෙන දිවගොස් ගසකට නැග ඇති අතර , ගසේ අතු මත මන්දේ කොටසක් රැදිම නිසා දිවියා ගසේ එල්ලි සිටියි.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති ආයතන සහ දැනට වැඩ කරගෙන යන ආයතන පිළිබඳව කඩිනමින් වාර්තාවක් සකස් කිරීමට පියවර ගැනෙයි.
Read Moreමෙම මුල්‍ය ප්‍රතිපාදන ලබන සතියේ බාරදීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඅම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන පහලොස් හැවිරිදි මෙනුර නෙත්මින තත්පර තිහකින් ස්වයංක්‍රීයව විෂබීජහරණ කිරීමේ කුටියක් නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය අම්බලන්ගොඩ පොලීසියේදී අද (18 ) ස්ථාපිත කරන ලදි.
Read Moreනව කොරෝනා වෛසරය දේශපාලනීකරණය කිරීම නවත්වා එක්සත් ජනපදය වෛරසය පරාජය කිරීම සහ ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා පැවසීය.
Read Moreනිවසේ සිට රාත්‍රී කාලයේදී නැමදුම් කටයුතු සිදුකරන ලෙසත් අන්තර්ජලයේ ඇති අනවශ්‍ය ක්‍රීඩාවල නොයදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.
Read Moreමෙම රක්ෂිත, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවත්, එහි අලි ඇතුන් හා වනසතුන් විශාල වශයෙන් සැරිසරණ බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.
Read Moreමොරටුව විශ්වවිද්‍යාලයේ NDT (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා) සිසුවෙක් වන දිල්රුක්ෂ සිල්වා විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් ළඟට නොගොස් ප්‍රතිකාර කිරීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන ට්‍රොලියක් නිර්මාණය කර තිබේ.
Read More