saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9500 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 750 ඉක්මවයි

calendar_today 2020 මැයි 04 - 23:45 remove_red_eye - 2416  

තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

මේ අනුව සමස්ත රෝගින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය යුරෝපය තුළ පැතිර යන විට ඇමෙරිකාව එයට ඉතා සෙමින් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් රට තුළ ආසාදන හා මරණ වැඩිවීමට හේතු වූ බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

Read More

ඉරිදා අවසන් වන විට නවසීලන්තයේ මිය ගිය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර මේ වන විට රෝගීන් 1,276 ක් සුවය ලබා තිබේ.

Read More

COVID - 19 වසංගතය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේ දී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

Read More

වෙසක් සතිය නිමිත්තෙන් එළැඹෙන 06,07 හා 08 දා සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.

Read More

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම ඇරඹේ.

Read More

කෝවිඩි-19 වසංගත තත්වය තුළ එක්සත් රාජධානියේ ලක්ෂ 03 ට වැඩි පිරිසක් දුම්බීම නතරකර ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇති අතර මෙවැනි වසංගත තත්වයක් තුළ ශ්‍රී ලංකාවේද දුම්වැටි අලෙවිය සම්පුර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍ර පෙන්වාදෙයි

Read More

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා 3m N 95 වර්ගයේ උසස් තත්වයේ මුඛ ආවරණ , Bellose ලංකා පුද්ගලික ආයතනයේ සභාපති චතුර පෙරේරා මහතා කෙයාබෙලී හෑන්ඩ් සැනිටයිසර් සහ H H Co ආයතනයේ චින්තක සංජීව මහතා මුහුණු ආවරණ සහිත හෙල්මට් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සාමාජිකයන්ට බෙදාදීම සඳහා අද දින ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට ලබා දුන්නේය.

Read More

ගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානයට ස්ථාන මාරු කර ඇති කෘෂිකර්ම සේවයේ සහකාර අධ්‍යක්ෂ තුමිය වෙනත් ආයතනයක් තුල ස්ථාන ගත කිරිමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් එම් ඩබ්ලිවු එම් ඩබ්ලිවු වීරකොන් ඇතුලු පාලන අධිකාරිය හට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නීල් බන්ඩාර හපුහින්න මහතා විසින් දැන්විමෙන් පසු කෘෂිකර්ම උපදේශක වරුන්ගේ සංගමය අද දින ඇරඹුනු දිප ව්‍යාප්ත වැඩවර්ජනය නවතා දැමිමට තිරණය කර තිබේ.

Read More

කොවිඞ් 19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 194ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් තිදෙනක් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීයෙක් වාර්තා වී තිබේ.

Read More

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සඳහා සහාය දක්වමින් කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (04) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

මාස දෙකකට ආසන්න කාලයක් තිබු ලොක්ඩවුන් නීතියෙන් අද (04) දිනයේ සිට ලිහිල් වන ඉතාලියේ ලක්ෂ 44 ක් ජනතාව රැකියා ආරම්භ කරන බවත් ඔවුන්ගේ ආරක්ෂාවට ප‍්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

අද පස්වරුව (5.00) වන විටත් ආසාදිතයන් වාර්ත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

නිරෝධානය සඳහා යොමුකර සිටි බේරුවල පුද්ගලයින් 122ක් නිරෝධානය ක්‍රියාවලිය අවසන් කිරිමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත මුදා හළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ඉදිරියේදී ඇඳිරි නීතිය යම් ආකාරයක ලිහිල් කිරීමක් කළ හොත් රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාවගෙන් 50%ක දායකත්වයක් අවශ්‍ය පවත් ඇය සඳහන් කළාය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

මදුරන්කුලිය අසාර් නගර් පිහිටි අරාබි පාසල් භූමියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මුන්දලම පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 03) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් රෝහලේ කටයුතු දැඩි අර්බූදකාරි තත්ත්වයකට පත්ව ඇති බැවින් වහාම ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසත් එසේ ඉවත් නොකළහොත් හෙට (5) දිනයේ සිට රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සියළුම ප්‍රතිකාර සේවා වලින් ඉවත් වීමට තීරණය කළ බවත් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අද පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Read More

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, All Ceylon Muslim Congress, දේශ විමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල හිටපු මන්ත්‍රීවරුන් රැසක

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඔ නගරයේ පැල්පත්වාසින් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් හෙට (05) දින පෙ.ව 10.00 ට මැද කොළඹින් ආරම්භ කිරිමට නියමිතය.

Read More

කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවකු නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී ඔහු තේ පානය කල බව කියන ඇල්පිටිය නගරයේ පිහිටි හෝටලයක් වසා දැමීමට පියවර ගත් බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.

Read More

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2019/2020) වෙසක් පුන් පෝය දිනයට පසු දින (08) දා සිරිත් පරිදි නිමාවට පත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.