කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 4 දෙනෙකු වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 592 දක්වා ඉහල ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරීකාර්යසාධන සමාලෝචන කමිටුව අද (28) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.
Read Moreමසක් පමණ කාලයක් අඛණ්ඩව වසා දමා ඇති කොරෝනා රෝගීන් පොකුරු ස්වභාවයෙන් හමුවු ජා-ඇල සුදු වැල්ල ගම්මානය තවදුරටත් වසා දෑමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව ජා-ඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි (21) දා සිට ඊයේ (27) දිනය දක්වා කෝවිඩ් ආසාදිතයන් තහවුරු කර ගැනිමේ පරික්ෂණ දොළොස්ලක්ෂ තිස් හත්දාස් තුන්සියදාහතක් සිදුකර කෝවිඩ් ආසාදිතයන් එක්ලක්ෂ අනුනමදාස් හරසියදහතරක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
Read Moreකොරෝනා වෛරස ආසාදිතයන් කීපදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කීපයකින් හමුවීමත් සමගින් අදාල ආසාදිතයින් ප්‍රධාන නගරය වෙත පැමිණ ඇති බව හා ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් ගම්මානයන් පුරාම සිටින බැවින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් අද (28) හා හෙට (29) හා අනිද්දා (30) දින තුනක් අනුරාධපුර, එප්පාවල, තලාව හා මැදවචිචිය යන නගරයන්හි සියලු වෙළදසැල් වසා තැබීමට එම නගරයන්හී ලියාපදිංචි වෙළදහිමියන්ගේ සංගමය තීරණය කරයි.
Read Moreහිරු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රංගන ද සිල්වා මහතා හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වී තිබේ.
Read Moreගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැදන්ගමුව හා කුඹුක්ගොල්ල යන ප්‍රදේශවල කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තාවී ඇති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම් නිශාන්ත මහතා තහවුරු කරයි.
Read Moreවසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමාවක්.
Read Moreදිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28) දින ඉවත් වුවද වවුනියාව දිස්ත්‍රීක්කය වසා තැබීමට පියවර ගෙන ඇති බවට වවුනියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.
Read Moreදිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28දා) ඉවත් වුවද වව්නියාව වසාතැබීමට පියවර ගෙන ඇති බව වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.
Read Moreරෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යොමුවිය යුතුය.
Read Moreඇත්තටම පළමු පරික්ෂණය නෙගටිව් වුණා කියලා අපි නොමග යන්න හොඳ නැහැ. සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. දෙවැනි පරික්ෂණය කරණ තෙක් නිරෝධායනය වි සිටිය යුතුයි.
Read Moreලොව පුරා පැතිර පවතින කොවිඩ් - 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .
Read Moreපැරගුවේ ජනපති පවසන්නේ ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වුවත් මෙම පියවර ගන්නා බවයි.
Read More“ කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා ඕනෑම රටක ශක්තිමත්ම අවිය ජනතාව අතර සහයෝගීතාවයි. මුලින්ම අපි මේ සහයෝගීතාව ගොඩ නැගීමට උත්සාහ කරමු ”
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කොවිඩ්-19 ගැන අදහස් දක්වයි.
Read Moreඑලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප් හා ජෝ ගැටෙයි.
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් ඇතිව තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම්කර තිබේ. ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඉල්ලා සිටියි.
Read Moreරුසියාවේ කොවිඩ්-19 ආසාදිත පිරිස 87,147ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මරණ 794ක් දක්වා අඩු මට්ටමක පවතී.
Read Moreකොරෝනා නිසා ඇමෙරිකානුවන් 56,164ක් මේ වනවිට සිය ජීවිතයට සමුදී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි.
Read Moreවෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreදෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ද එක්කරගනිමින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
Read Moreවුහාන් මැයි 6 වන දින සිට උසස් පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වේ.
Read Moreඅද දිනයේදී රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 584ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More’’අපි ආර්ථිකය විවෘත කරනවා, නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය විවෘත කරන්නේ නැහැ,’’ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
Read Moreකොරෝනා වසංගතයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (28) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල නීතිඥ සංගමය තීරණය කර ඇත.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ සිටි නාවිකයින් හත් දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම පුත්තලම මුලික රෝහලේදී සිදුවු බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්.ජේ.කේ.අබේරත්න මහතා පවසයි.
Read Moreත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.
Read Moreකෝවිඩ් - 19 ආසාධිත රෝගියෙකු වාර්තා වීමත් සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read More