saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9265 hours ago

LATEST

කොවිඩ්19 ද නියත වශයෙන් ජයග‍්‍රහණය කරනවා

calendar_today 2020 මැයි 01 - 08:38 remove_red_eye - 626  

අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත්තා සේ කොවිඩ්19 ද නියත වශයෙන් ජයග‍්‍රහණය කරන බව සහතික බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලොව දරුණතම ත්‍රස්තවාදය සමග සටන් වැද ජයගත්තා සේම මෙබඳු ප්‍රශ්ණ හමුවේ දණ නොනමන බවත් අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑම තම සිරිත නොවන බවත් ඔහු සඳහන් කරයි.

Read More

චීනය පසු කළ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සිටින 10 වැනි රාජ්‍ය ලෙස ආසාදිතයන් 85,000ක් සමග ඉදිරියට එයි.

Read More

සායනික අත්හදා බැලීම් සඳහා හැකියාව ඇති එන්නත් 8ක් දැනටමත් අනුමත කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත පිරිස 1,070,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පිරිස 233,000 පසුකර ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

ලොව වේගයෙන් කොවිඩ්-19 පැතිර යන රටක් බවට රුසියාව පත්වෙලා, ආසාදිතයන් 106,500ක් ඉක්මවා ගිහින්.

Read More

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති කළාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කර තිබේ.

Read More

අපේ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ ඡන්දය තියන්න තරම් මේ ආණ්ඩුව ආත්මාර්ථකාමී වුණා. ඒක ඉතාමත්ම ලැජ්ජාසහගත තත්වයක්.

Read More

අපරාධ පරීක්ණෂ දෙපාර්තමේන්තුව හරහා කරන මෙම ක්‍රියාවලිය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන විරුද්ධ මත දරන්නන් දඩයම් කර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන ක්‍රියාවක් බව ඉතා පැහැදිලි බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්‍ධවී ඇති බවද රොෂාන් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

Read More

නව කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අපි අපේ රට තනියෙන් හිටගන්න පුළුවන් තැනකට ගේනවා. කොවිඩ්-19න් ලෝකයම පීඩා විඳීන වෙලාවක අපි අපේ රට ලෝක සිතියමේ සුවිශේෂි වූ රටක් බවට පත්කරලා හිටපු තැනට වඩා සෑහෙන්න ඉදිරියට යන්න පුළුවන් හැමදෙක්ම අපි කරනවා.

Read More

මෙම ගින්න හේතුවෙන් ඇති වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළෙඳ සැලෙහි කළමනාකරු හා තවත් සේවකයන් තිදෙනකු ඇතුළු ව සිව් දෙනෙකු සැකපිට වරකාපොල විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඒ සදහා පොහොර මෙට්‍රික් ටොන් 150000 ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Read More

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

මෙවර වෙසක් සතිය මැයි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව බෞද්ධ ශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය අද පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

Read More

ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතු බවත් සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිවරයා පැවැසීය.

Read More

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේ බව අද අණාවරණය විය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යැවීය.

Read More

නව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නම් කර නොමැති හෙයින් රජයේ කටයුතු සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති.

Read More

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

Read More

නව කොරෝනා වෛරසය වැළදුණු සිවු දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි මත්ලොලින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද (30) දිනයේ මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගින් වාර්තා වි නොමැති බව අතර රෝගින්ගේ මුළු සංඛ්‍යාව 649 ලෙස පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

කෝවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්‍ෂාව සදහා ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් වෙනුවට ආරක්ෂිත කුටියක් භාවිතයට ගැනීමට පොළොන්නරුව මහ රෝහල වෙත මින්නේරිය ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද අධිආරක්ෂිත කුටියක් අද (30) පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු වෙත ලබා දිම සිදු ක‍ළේය.

Read More

අගලවත්ත දාපිළිගොඩ ගම්මුද්දරවත්ත ප්‍රදේශයෙන් තවත් නව කොරෝනා ආසාදිතයෙක් අලූතින් හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයෙන් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව හත දක්වා ඉහළ නැග ඇතැයි අගලවත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.