විදෙස් රටවල අධ්‍යාපනය හදාරමින් සිටින මෙරට සිසුන් පිළිබඳ තානාපති කාර්යාල හරහා සොයා බැලීම් සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.
Read Moreදිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලය, හන්තාන මූලික අධ්‍යයන ආයතනය හා ජාතික විද්‍යා පදනම එක්ව ’වෙන්ටලේෂන් මැෂින් ’ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් හෙට (26) සිට ආරම්භ කිරීමට නියමිතය.
Read Moreජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඇරඹිමට පියවර ගෙන තිබේ.
Read Moreලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.
Read Moreලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 6,820ක් වාර්තා කරන ඉතාලිය චීනයේ මරණ සංඛ්‍යාව දෙගුණයක් වාර්තා වේ.
Read Moreඊයේ (24) දින දික්ඕවිට ධීවර වරායෙන් ඇරඹු ලංකා ධීවර සංස්ථාව විසින් බෝට්ටු හිමියන්ගෙන් මාළුමිලදී ගැනීමේ ව්‍යාපෘතියට සමගාමීව ලංකාවේ අනෙකුත් සියලුම ධීවර වරායන් වලට පැමිණ තිබෙන බෝට්ටු වලින් මාළු මිළදී ගැනීමේ කටයුතු ඉදිරි දින දෙක තුන තුළදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
Read Moreඅවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.
Read Moreසමුපකාර දෙපාර්තමේනතුව විසින් “අපි එනතුරු ගෙදර ඉන්න” නමින් ආරම්භ කරන ලද වියලි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමේ වැඩසටහන බස්නාහිර පළාත තුළ අද (25) ක්‍රියාත්මක විය.
Read Moreකොරෝනා ආසාදිතයන් ලෙස සැක සහිතව රෝහල්ගතව එසේ නොවන බවට තහවුරු වූ රෝගීන් සදහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් සකස්කරන ලෙද දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා සෞඛ්‍ය බලධාරින්ට අද (25) උපදෙස් දුන්නේය.
Read Moreකොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී
Read Moreඅත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.
Read Moreනමුත් දෙවැනි එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් අද (25) දිනයේ මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම රජයට පමණක් කළ නොහැකි බවත්, මෙම ව්‍යසනය ජයගත හැක්කේ ජනතාව ලෙස එක්ව මුහුණ දීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreබ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.
Read Moreප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද(25) සවස අභාප්‍රාප්ත වී තිබේ.
Read More“අපි වසංගතයේ ආරම්භයේ සිටිනවා. මොකද මරණ අඩු වුවත්, ආසාදිතයන් වැඩිවෙමින් පවතිනවා” ජර්මනිය කියයි.
Read Moreදඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විසබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් විසින් අද ( 25) දින ආරම්භ කරනු ලැබීය.
Read More119, 011-2444480, 011-2444481 යන දුරකතන අංක මේ සඳහා භාවිත කිරීමේ අවස්ථාව පවතී.
Read Moreනව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණින් දිවයින තුල පනවා ඇති ඇඳිරි නිතී තත්ත්වය මත මහජනතාවට ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා පොලීසිය මැදිහත්ව වි තිබේ.
Read Moreකොරෝනා රෝග ලක්ෂණ පවතින බවට හඳුනා ගන්නා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂිත කොරෝනා වාට්ටුවක් ආරම්භ කිරීම පසුගියදා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreපවතින ත්ත්වය හමුවේ මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් හා පුරවැසියන් පිළිබඳ සොයා බැලීම රාජ්‍යතාන්ත්‍රික වගකීමක් බවත්, ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (25දා) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේද දැඩිව අනුගමනය කරමින් පැවති බව වාර්තා වේ.
Read Moreපසුගිය 20 දා සිට මේ දක්වා ක්‍රියත්මක වන ඇඳිර නිතිය කඩකළ පුද්ගලයන් 2797ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රය ඇමෙරිකාව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreකොවිඩ් 19 පැතිරිම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකව ගෙන ඇති පියවර මගින් ශ්‍රී ලංකාවට සාර්ථකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් තම සංගමය ශ්‍රී ලංකා ජනතාව සමගත්, මාධ්‍ය මිතුරන් සමගත් සිටින බවත් සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කරයි.
Read More