saravita-anim2

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා

Latest News - timelapse 8866 hours ago

LATEST

වසාදැමුණු රටවල ගෘහස්ත හිංසනය ඉහළ යාවි - UN

calendar_today 2020 මාර් 28 - 18:30 remove_red_eye - 1013  

නිවසක් නොමැති හෝ අඩු ඉඩකඩක ජීවත්වන අවස්ථාවල මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි.

කොරෝනා වෛරසය වැලදුනු බවට අද දිනය තුළ හදුනාගත් ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ඇති නිසා ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

Read More

රාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දිමනාව ලබා දිමටත් , සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයකට මුලික දිමනාවක් වශයෙන් රුපියල් 5000 දිමනාවක්ද අබාධිත දිමනාව නොලබන , පොරෝත්තු ලේඛණයේ සිටින අබාධිත අයටද අදාළ දිමනාව ලබා දිමටත් ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවි තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මේ වන විට දැඩිව ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේ පසුවන අටලුගම ප්‍රදේශයේ කළ සංචාරයකි.

Read More

මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් ඇති අතර එය 49,844 සිට 54,273 දක්වා වැඩිවීමකි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව තොරතුරු ප්‍රචාරය විමේදි රජයෙන් ලබදෙන විශ්වාසදායි ප්‍රවෘත්ති වලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙස පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

Read More

පුත්තලම මුලික රෝහලින් කුරුණැගල යැවු රෝගින් දෙදෙනාගෙන් මුස්ලිම් ජාතිකයා කොරෝනා අසාදිතයකු බවත් යුද හමුදා නිලධාරියා ආසාදිතයකු නොවන බව වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .

Read More

අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කළේය.

Read More

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සිදු කෙරිණ.

Read More

අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 කි.

Read More

අද පස්වරු 2.30 වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කළ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක හදිසි තත්ත්ව මත පොදු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහාය සැලසීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා තිබේ.

Read More

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත.

Read More

රජයේ මැදිහත්වීම, ක්ෂණික ක්‍රියාත්මකවීම, ආසාදිතයන් අවම කිරීම මෙන්ම, පර්යේෂණ උපායමාර්ග සියල්ලක්ම අසාර්ථකයි.

Read More

එළවළු අලෙවි කිරීමේ දී තොග මිල සදහා පාලන මිලක් යෙදවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ස්තුතිය රජය වෙත පිරිනමන බවත් එහෙත් තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වි ගොවීන්ගේ පැත්තෙන් එය සංශෝධනය කිරීමට හැකියාවක් ඇත්නම් තම සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

සෙනසුරාදා වන විට දකුණු කොරියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිත රෝගීන් 4,800 කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව දකුණු කෙරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායන පවසයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රජය ‍ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි

Read More

ආර්ථික අගහිග කම් මත මුඛ ආවරණ ලබා ගැනිමට නොහැකි වැලිකන්ද ප‍්‍රදේශයේ පවුල් 1500 කට පමණ අවශ්‍ය මුඛ ආවරණ මසා නිවෙස් වලටම ගොස් ලබා දිමේ වැඩ සටහනක් 28 වෙනිදා දහවල් පොළොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානය මගින් ආරම්භ කර ඇත.

Read More

ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86498ක් දක්වා වාර්තා වීමත් සමග චීනයට වඩා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති දෙවැනි රට බවට ඉතාලිය පත්විය. චීනයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 81946කි.

Read More

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 9කි.

Read More

ඇදිරි නීතිය පනවා තිබෙන සමයේ බදුල්ල නගරයේ ආරක්ෂාව තරකිරීම සඳහා අද (28දා) නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව යුදහමුදා නිලධාරීන්ද රාජකාරියේ යෙදවූ බව ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට මහතා පැවසීය .

Read More

ඩුබායි හි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍බ‍ය කාර්‍යලය කියයි .

Read More

එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) මෙම උපකරණය නිපදවීමට සමත්ව තිබේ.

Read More

පුත්තලම තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි කොප්‍රල්වරයකු හා ඉන්දුනිසියා සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරිමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශීක්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

Read More

කොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොවපුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිරයන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Read More

එලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (28දා) උපදෙස් ලබා දුන්නේය.

Read More

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකු සඳහා අවශ්‍ය රුධිර ප්ලාස්මා ලබා දීම වෙනුවෙන්, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වන සංචාරක මගපෙන්වන්නා පෙරේදා (26) කළුබෝවිල රෝහල වෙත පැමිණ තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පාලන මිලක් පනවා තිබුණද අද දිනයේදී පාලන මිලට වඩා විශාල වශයෙන් එළවළු මිළ පහත වැටී තිබුණු බව ව්‍යාපාරිකයො පෙන්වා දෙති.

Read More

දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.