දුම්රිය ධාවනයේ දි වරින්වර සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධව මහජනතාවගෙන් නිරන්තරයෙන් තමන්ට දුරකථනය ඔස්සේ මෙන්ම ලිපි මගින් ද පැමිණිලි ලැබෙන නිසා දුම්රිය ප්‍රමාදවීම් හා ඒවාට හේතුවන කරුණු සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමර
අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ.
Read Moreකොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 ක් , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා , ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreජපානය සති දෙකකින් විශාලතම එක්දින ආසාදිත වර්ධනයක් වාර්තා කරමින් දෙවැනි රැල්ලක් පිළිබඳ බිය යළිත් ජනිත කර තිබේ.
Read Moreනල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
Read Moreඉතාලියේ පසුගිය මැයි (4) දා ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරිමෙන් අනතුරුව ඊයේ (28) දක්වා දින 24 ක කාලය තුල කොවිඩ් රෝගීන් හදුනාගැනිමේ පරික්ෂණ 1,663,625 ක් සිදුකර නව ආසාදිතයන් 19,794 ක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ රැකියා අවස්ථා නොමැතිවීම හා ආර්ථිකයන් පහත වැටීම මීට මූලිකවම හේතු වී ඇති බවයි.
Read Moreඅම්ෆන් සුළි කුණාටුවට හසුව ඉන්දුනීසියාවට ගසාගෙන ගොස් අතරමංව සිටි ආර්.එම්.එස් එක ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් හත්දෙනෙකු දින දහඅටකට පසුව අද (29 )උදේ ඔවුන් මුහුදු ගිය අම්බලන්ගොඩ ධීවර වරායට පැමිණියහ.
Read Moreහෙට (30) පැය 18ක කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී පෙත්සම් සළකා බලන්නේ 9 වැනි දිනයටය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සළකා බලයි.
Read Moreඅභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රිඩාංගණය වෙත අද (29) දින උදැසන 7.45 ට රැගෙන එනු ලැබිය.
Read Moreආපදා කළමනාකරණ මධයස්ථානයේ මගපෙන්වීම යටතේ සියලු පාර්ශව කාර ආයතන වල සහභාගීත්වයෙන් එලැඹෙන නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ඇතිවිය හැකි ගංවරතුර අවදානම අවම කරගැනීම සදහා ආපදා පුර්ව සුදානම් වැඩසටහන් නිරිත දිග මෝසම් වර්ෂාවේ බල පෑමට ලක් වන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කරමින් පවතී.
Read Moreඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට තිබූ පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකටි තරඟාවලිය කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් කල් දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් වගා කරන සහල්, එළවලු හා පලතුරු ඇතුලු භෝග වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබුනි.
Read More’’අප දන්නා පරිදි, ඔබ දන්නා පරිදි, මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි.’’
Read Moreමාර්තු මස 20 වන දින සිට අද(28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරිණි.
Read Moreඉතිරි රෝගීන් 26 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාම යුද්ධයේදී තමන්ට අහිමි වූ ඇමෙරිකානු ජීවිත මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් අහිමි කරගෙන.
Read More’’බ්‍රසීලයේ ඉතා ඉහළ කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් සිටිනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්’’ තම ඇසේ වූ පොල් පරාලය නොදැක ඇමෙරිකානු නායකයා කියයි.
Read Moreනව කොරෝනා වෛරසයෙන් බේරීමට අඩි 6 සමාජ දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයන් පිරිසක් කළ යෝජනාව ගැන WHO ප්‍රතිචාර දක්වයි.
Read Moreබෙලෝ රුසියාවේ (බෙලරෑස් ) හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/28 දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreමරණ අනුපාතය 1,000 ඉක්මවූ තුන්වැනි දිනයයි. ලෝකයේ තවත් ඛේදනීය ඉරණමකට ලක්වන රටක් බවට එරට පාලකයා විසින්ම බ්‍රසීලය පත්කර තිබේ.
Read Moreනිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑදාමෙදා තුර ලෝකය මුහුණ දෙන දරුණුතම කොවිඩ්-19 වසංගතය හමුවේ ආසාදිත ලක්ෂ 58න්, පුද්ගලයන් ලක්ෂ 24ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreඒ අනුව අද දිනයේදි රාත්‍රී 10.45 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 55කි. එයින් 34ක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වන අතර ඉතිරි 21 දෙනා නාවික හමුදා රණවිරුවන්ය.
Read Moreශ්‍රී ලංකාව තුල ශ්‍රම ආදායම, අපනයන ආශ්‍රිත ආදායම, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.
Read More