saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9132 hours ago

LATEST

ශරීර සුවතා මධ්‍යස්ථාන යළි විවෘත කිරිමට උපදෙස් මාලාවක්

calendar_today 2020 මැයි 30 - 13:46 remove_red_eye - 439  

ජන ජීවිතය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිල සංචාරයක් සඳහා විශේෂ කාර්ය බලකාය මුලස්ථානය කඳවුර වෙත පැමිණි අතර විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා විසින් ආරක්ෂක ලේකම් තුමා පිළිගනු ලැබිය.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) සඳහන් කරයි.

Read More

මෙක්සිකෝව මේ සති අන්තයේදී නව කොරෝනා වෛරස් මරණ 10,000ක් ඉක්මවා යනු ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කෝවිඩ් - 19 රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

කොවිඩ් වසංගතය පැතිරිම වලක්වාලීම සඳහා ඉතාලියේ ප්‍රාන්ත අතර තහනම් කර තිබු නිදහස් ගමනාගමනය ජුනි මස (3 ) දා සිට නැවත විවෘත කිරිමට පියවර ගන්නා බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට අද (30) දින දවස පුරා ඇදිරි නීතිය පැනවිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ සියලුම නගර වල වෙළදසැල් වසා දමා ඇති අතර , රථ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර වි ඇත.

Read More

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගැටලුලවට මුහුණදී සිටින මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් සහන ණය යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු අද (30) තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රොහලට ඇතුලත් කොට ඇත.

Read More

දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ජාලා පොකුරට පසුව සැපයුම් මධ්‍යස්ථානයක් ආශ්‍රිතව ඇති වූ නව පොකුරක් මේ තත්ත්වයට හේතු වෙයි.

Read More

ජවිපෙ මන්ත්‍රීවරු හයදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය, ස්වාධීන කණ්ඩායම් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු මන්ත්‍රීවරුන් විසින් සම්මත කළහ.

Read More

වසංගතය අතුරතුර මෙක්සිකෝව, ඉන්දියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් මෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ සමහර ප්‍රදේශවල දුම්පානය අත්හැරීමේ වර්ධනයක්.

Read More

කොතරම් පාලන මිලක් දැමුවත් මේ රටේ සහල් හිමියන් ඊට අනුගත නොවන බවත් සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිද දමන තුරු අපට මේ ප්‍රශ්නයෙන් ගොඩඒමට පුළුවන් කමක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

චිලියේ කොවිඩ්-19 ආසාදිත අගය 90,638ක් වන අතර, මෙක්සිකෝවේ ආසාදිත අගය 84,627කි.

Read More

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (http://pubad.gov.lk/web/) හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ (http://www.slbfe.lk/) ‍වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

ආභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන යයි.

Read More

සංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් විශාල නගරවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

මීගහතැන්න ,පහළ හේවිස්ස තැපැල් කාර්යාලය අසල ඊයේ (29) රාත්‍රී 9.45ට පමණ නිවසක සිදුවු ගෑස් කාන්දුවක් හේතුවෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව නාගොඩ රෝහලට ඇතුළත් කොට තිබේ.

Read More

’’ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති අපගේ සම්බන්ධතාව නවතා දමා, එම අරමුදල් ලොව පුරා හදිසි ගෝලීය මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සුදුසුකම් ලබන වෙනත් රටවලට හරවා යැවිය යුතුයි.’’- ට්‍රම්ප්

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

පසුගිය මාර්තු මස 20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 66,835 ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

Read More

ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ සංගමය කියා සිටියේ, බෝවන රෝගයක් පැතිරීමෙන් අපව ආරක්ෂා කිරීමට ජාතික සීමාවන්ට හෝ දේශපාලන ස්ථාවරයන්ට නොහැකි බව මේ වසංගතය ඔප්පු කළ බවයි.

Read More

ඉන්දීය වඳුරන් රෝහලේ විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන, ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගිහින්.

Read More

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

’මාස්ක් හීනමානය’ නිසා මුඛ ආවරණයක් හෝ නොපළඳින ට්‍රම්ප්ගේ වගකීමෙන් තොර හැසිරීම හා ඒ හරහා ඔහු ජනතාවට දෙන ආදර්ශය, අද ඇමෙරිකාවට තමන්ගේම වළ කපාගැනීමට පාර කපා තිබේ.

Read More

බ්‍රසීල නායකයාගේ සහ ඔහුගේ රජයේ හැසිරීම ජනතාවට ආදර්ශයක් නොවීමෙන් අද බ්‍රසීලයට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇත.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 365,000 සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

තවත් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1558 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මැදපෙරදිග මෙන්ම වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික වී තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 8ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.