saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9109 hours ago

LATEST

ඇමෙරිකාවේ ගෙවීගිය දිනය තුළ තවත් ආසාදිත 20,000ක්

calendar_today 2020 ජුනි 04 - 13:27 remove_red_eye - 219  

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය දින නව කොරෝනා මරණ සංඛ්‍යාවද 1,000කට ආසන්න වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 107,000 ඉක්මවයි. සමස්ත ආසාදිතයන් ලක්ෂ 18.5 පසුකරයි.

පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකියුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට ඒකරාශිවී පොදු කටයුතු කටයුතු වල නිරත වීමේ හැකියාවක් නොමැති බැවින් මෙවර පොසොන් උත්සවයද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන නිවසේ සිට ආගමික කටයුතු සිදුකරන ලෙස කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

පාකිස්තානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,264ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද 1,800ට ආසන්නය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 3ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පාසල් බස් රථ, වන්දනා, සංචාරක හා ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ තාවකාලිකව ලියාපදිචි කළද, ඒ්වා මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

Read More

හොරණ වැවිලි සමාගමට අයත් අඟුරුවාතොට නිව් චැටල් වතුයායේ වැඩ පරීක්ෂක, සහාය වැඩ පරීක්ෂක ,නිලධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා වතු සේවා සංගමය සභාපති චතුර සමරසිංහ මහතා පවසයි .

Read More

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසාතැබෙන බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read More

අප්‍රේල් මස බිල වැඩි විමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දිමට සැලසුම් කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය සියලුම කණ්ඩායම් වෙත නැවතත් පක්ෂයට එක්වීමට දොරටු විවෘත ද පවතින බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (04දා) ගාල්ලේ දී පැවැසීය.

Read More

කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගත් පළගැටි විශේෂය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරිහු කියති.

Read More

කොවිඩ් 18 හේතුවෙන් රට වසා තැබූ කාලය තුළදී ජුනි 20 දා තෙක් දඩගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවාදීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලාබා දී තිබේ.

Read More

ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත්කර තිබූ තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් දක්වා නැවත ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අපි දේශපාලන පක්ෂයකට, දේශපාලඥයෙකුට කඩේ ගිහිල්ලා නෑ. දේශපාලනයෙන් තොරව සේවය කරන අය ඉන්නවානම් අර මානයෙන්ම බලන්න එපා. දේශපාලන වාද විවාද ඇති කර ගන්න. ඒවට අපිව හවුල් කර ගන්න එපා.”

Read More

ඊයේ (03) දා වනවිට ඉතාලියේ කොවිඩ් සමස්ත ආසාදිතයන් 233,836 ක් හා මරණ 33,601 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෝටර් රථ පරීක්ෂකවරුන් Motor Vehicle Examiners බඳවා ගැනීමට පවත්වන විභාගය භාහිර පාර්ශ්වයකට ලබා දීමට පසුගිය රජය විසින් 2017 ගෙන තිබූ තීරණය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අවලංගු කරවයි.

Read More

’’කෙටි, නමුත් දැඩි ලොක්ඩවුන් පියවරයන්ගෙන් සැපයුම් දාමයන්ට ඇති බලපෑම අවමයි. එසේම වසරක් තුළ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම, සීමාවන් ඉක්මණින් ඉවත් කිරීම හා තවත් අගුලු දැමීමකට වඩා බාධා අඩු කළ හැකියි.’’

Read More

තම පෞද්ගලික වාහනවල ගමන් කිරිමේදි මුඛ ආවරණ පැලදිම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

Read More

කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් යද්දී මේ වනවිට කෑගල්ල ගම්පහ මාතර කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති කහ තිත් පළඟැටියා දුටුවොත් කෘෂිකර්ම බලධාරීන් ඇමතීම සඳහා 1920 අංකය හඳුන්වා දී තිබේ.

Read More

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 100,000 සීමාව පසුකර ඇති අතර, සමස්ත මරණ 11,700 ඉක්මවයි.

Read More

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ප්‍රචණ්ඩකාරී විරෝධතා වලක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය පුරා නගර රැසක ඇඳිරි නීතිය පනවා තිබුණත්, එය නොතකා උද්ඝෝෂණ උත්සන්න වී ඇත.

Read More

සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවකු හෙරොයින් මත්කුඩු ග්‍රැම් 01ක් හා මිලිග්‍රැම් 850ක් සමග හපුගල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.

Read More

අනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.

Read More

එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (අමාත්‍ය) ආලෝක් ෂර්මා නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කර තිබේ.

Read More

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අද (04) සහ හෙට (05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.