saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8572 hours ago

LATEST

ඉතාලියේ ඊයේ දින කෝවිඩ් මරණ 242ක්

calendar_today 2020 මැයි 16 - 11:07 remove_red_eye - 271  

ඊයේ (15) දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාදිතයන් 789 ක් මරණ 242 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍ර දේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදිම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙළදපොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම හමුවේ ශ්‍රි ලංකාවේ නිමි තේ කොළ කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක නොර්වුඩ් වතුයායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසිය.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වු ලොම්බර්දියා ප‍්‍රාන්තයේ මිලාන් නගරයට ඊයේ (15) රාත‍්‍රියේ ඇති වු දැඩි සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දැඩි හානියක් සිදු විය.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

Read More

ආසාදිත පොකුර වාර්තා වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සමලිංගික ප්‍රජාව බහුල වශයෙන් ගැවසුණු ඒවා බව සඳහන් වෙයි.

Read More

දිවයින පුරා මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (15) දින රාත්‍රියේ සිට අද (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය පැවසිය.

Read More

රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 262,843ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,418ක් බව වාර්තා වෙයි.

Read More

ජපානයේ , නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන එම ගුවන් යානය අලුයම 3.38 ට කටුනායකට පැමිණියේය.

Read More

මේ වන විට රෝගීන් 477ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 449කි. පුද්ගලයන් 9ක් රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

Read More

තවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.

Read More

දරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති නමුත්, රෝග ලක්ෂණ මතු නොකළ අයෙකි.

Read More

එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 85,784ක්ද, පේරු රාජ්‍යයේ ආසාදිතයන් 84,495ක්ද මේ වනවිට වාර්තා වෙයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 307,000 සීමාව ඉක්ම ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

අද(15) රාත්‍රී 11.30 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 10 ‍දෙනෙක් වාර්තා වී ඇත.

Read More

ශ්‍රී ලංකවේ කොරෝනා වසංගතය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වමින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයේ සිවුවැනි කොටස රැගත් චීන ගුවන් යානයක් අද රාත්‍රී කටුනායකට ගොඩබැස්සවීය.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනය කර ඇත.

Read More

මේ දින වල ඇදහැලෙන වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයෙන් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කැළණි ග‍‍ඟ හරහා අඹතලේ ප්‍රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව ඊයේ (14දා) හා පෙරේදා (15දා) දිනයන්හි කටයුතු කරන ලදි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගතවූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

Read More

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි.

Read More

නව යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ ගුවන් මගීන් 319 ක් , ගුවන් යානා 05 ක් යොදා ගනිමින් , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 03ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබීය .

Read More

අද (15) සවස 6 වන විට කොරෝනා ආසාදිත වු නව රෝගින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

පුත්තලම පාලවි සමාගමේ අනියම් පදනමින් ඇසුරුම් අංශයේ සේවය කරනු ලබන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත විය.

Read More

ආණ්ඩුව ඉන්ධනවලින් විශාල ලාබයක් ලබනා අතර, මුදල් නොමැති බව කියමින් රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරනා බවත්, ඒ අතර අධිවේගී මාර්ග ඉදිකිරීමට රු. කෝටි 3100ක් වෙන් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිවේදනය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.