saravita-anim2

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

Latest News - timelapse 8669 hours ago

LATEST

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

calendar_today 2020 ජුනි 02 - 12:06 remove_red_eye - 683  

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ආයතනික මට්ටමෙන් ලියාපදිංචි නොවූ මගීන් ජුනි 10 වන දාට පෙර එම කටයුතු අවසන් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශව දේශපාලනයේ කාන්තා නියෝජනය පිලිබඳ මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

Read More

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ කාත්තාන්කුඩිහි පදිංචි පුද්ලයෙකු පිළිස්සුම් තුවාල සහිතව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්විය.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූ නාවික නාවික හමුදා සාමාජිකයන් ගණණ 415 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

රජය ගෙන ඇති තීරණයක් අනුව විදෙස් ගත ශ්‍රමිකයන් විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තවදුරටත් කාලය ගත වන බව පෙනෙන්නට තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

Read More

පුත්තලම පොලිස් අධිකාරි කාර් යාලයේ සේවය නියුතු පොලිස් නිළධාරියකු අද (2දා) දින අලුයම ගමන් කරමින් තිබු යතුරු පැදිය අනතුරට ලක්වී මරණයට පත් වි ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන් අදාල ඖෂධ වර්ග නැතිකමින් දැඩි පීඩනයකට පතිව ඇතැයි ආරංචි මාර්ග පවසයි .

Read More

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවැත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

Read More

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල්01 වන දින සිට ක්‍රියාත්මක වේ.

Read More

විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ දී පැවැත්විනි.

Read More

සෞදි අරාබියේ කොවිඩ්-19 ආසාදිතයන් 87,142 දෙනෙකු වාර්තා වන අතර, එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 525කි.

Read More

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්කර තිබේ.

Read More

’’නිරෝධායන ක්‍රියාමාර්ගවලට ගරු නොකිරීම ගැන මා සමාව අයදිනවා. මේ ඉතා අසීරු කාලයේදී කිසිවෙකු අමනාප කිරීමට හෝ අගෞරව කිරීමට මා අදහස් කළේ නෑ’’ බෙල්ජියමේ ජෝකම් කුමරු ප්‍රසිද්ධියේ සමාව ගනී.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඉදිරියේ දි ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් සදහා හමුදා අනුකාණ්ඩ තුනක් තවලම,නෙළුව හා නාගොඩ යන ප්‍රදේශවල ස්ථානගත කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Read More

පිළිමතලාව නිරෝධායන මධ්‍යස්ථාන පාලනය කරන හමුදාව සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ අතර පැහැදිලි සබඳතාවයක් නොමැති විමෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිළිබදව ගැටලු මතුව ඇති බවත් ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිස් රාත්‍රි කාලයේ නගරයට යාමෙන්, ඇතැම් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය අවට ගැවසෙමින් විවිධ මත්ද්‍රව්‍ය ලබා දෙන බවට තොරතුරු වාර්තා වි ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

මසක් ඇතුළත වෛරසය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක නොවුණහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් තර්ජනය කර තිබුණි.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 62.6ක් ඉක්මවා වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

’’ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් 10 න් 5ක්ම ඇමරිකානු කලාපය තුළයි.’’

Read More

වර්ගවාදී සිවිල් කැලඹීම් උත්සන්න වීමත් සමග ඇතිවී තිබෙන දරුණු උද්ඝෝෂණ මාලාව සමග ඇමෙරිකාවේ කොරෝනා පාලනය තවත් ව්‍යාකූල වෙයි.

Read More

ගෙවීගිය දිනයේ පේරු රාජ්‍යයෙන් නව ආසාදිතයන් 5,563ක් වාර්තා වන අතර, කොවිඩ්-19 ආශ්‍රිත මරණ 128ක් වාර්තා වෙයි.

Read More

පසුගිය පැය 24 තුළ පමණක් බ්‍රසීලයේ නව ආසාදිතයන් 12,247ක් සහ මරණ 623ක් බ්‍රසීලයෙන් වාර්තා වෙලා.

Read More

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. එසේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් හය දෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට තම ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකතන තුනක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියකු අද හඳුනාගත් බව විශේෂ කාර්යය බළකායේ අඟුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරිහු කියති.

Read More

ගල්කිස්ස වෙරළ සෝදායාමේ ව්‍යසනය පසුගිය ආණ්ඩුවේ අපේ අමාත්‍යාංශයට දැමීමට උත්සහ කරති. මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙනවනම් එය ඉතාමත් හොඳ දෙයකි.

Read More

ඉරිදා දිනයේදී දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් කිසිවක් චීන ප්‍රධාන භූමියේ වාර්තා වී නොමැති බව චීන සෞඛ්‍ය අධිකාරිය සඳුදා පැවසුවේය.

Read More

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය අකර්මණ්‍යය කරමින් රට පුරා සිවිල් කැලඹීම් උත්සන්න වී ඇති අතර, මංකොල්ලකෑම් සෑම තැනම සිදුවෙයි.

Read More

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනිඅවි 2ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් අද (01දා) නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.