saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8545 hours ago

LATEST

මෙක්සිකෝව ආසාදිත අගය වැඩිම දිනය - තවත් 3,000ක්

calendar_today 2020 මැයි 22 - 09:45 remove_red_eye - 308  

මැයි මස මුලදී සමහර සමාජ දුරස්ථ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසුව මෑතකදී මෙක්සිකෝවේ ආසාදිතයන් වැඩිවීමක් අත්විඳින බව කියයි.

අප්‍රියෙල් මාසයේ අතිකාල කප්පාදු කිරීම හා රෝහල් වෛද්‍ය අධිකාරිතුමිය ඉවත් කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කොටගෙන අද (22) බලපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය සිය සේවාවන් දෙපැයක් ඉවත්වී රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ .

Read More

වෙළඳපළට සහල් හිඟයක් ඇති විම වැළැක්විම සඳහා තමන් සතු වි සහ සහල් තොග හිඟයකින් තොරව වෙළඳපලට නිකුත් කිරිමට කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළදුන්ගෙන් සහ තොග රැස්කරගෙන සිටින පිරිස් වෙත දන්වා සිටියි.

Read More

බෙංගාල බොක්කේ ඇති වූ සුපිරි සුළි කුණාටුව බටහිර බෙංගාලයේ පමණක් දැනට ජීවිත 72ක් බිලිගෙන ඇති බව කියයි.

Read More

2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.

Read More

එක්සත් ජනපදය ඇ.ඩො. මිලියන 5.6ක් වටිනා වෙන්ටිලේටර්ස් තොගයක් රුසියාවට පරිත්‍යාග කර ඇති අතර, පළමු නැව්ගත භාණ්ඩ තොගය රුසියාවට ළඟා වී තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග කොටමේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මීටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ අසල්වාසීන් දෙපිරිසක් අතර ඊයේ (21දා) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වී පස්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

Read More

චීන රජය සෑමවිටම විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අවධාරණය කරයි.

Read More

ඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් - 19 ආසාදිත ​​රෝගීන් 27 දෙනෙක් වාර්තා වී ඇත.

Read More

චීනයට අවශ්‍ය නිද්‍රාශීලී ජෝ බයිඩන් බලයට ගෙනැවිත්, තමා වැනි දැඩි පාලකයෙකු බලයෙන් ඉවත් කිරීම බව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් කියයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස මිලියන 2ක සීමාවට පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

කොරෝනාව සුළු උණ තත්ත්වයක් ලෙස සැලකූ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ දැන් තමන් යුද්ධයකට මුහුණ දී සිටින බව කියයි.

Read More

ඒ අනුව අද දිනයේ රාත්‍රී 11.00 වන වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19කි.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම සිය මිල ගණන් සංශෝධනය කරන්නේ ගිවිසුමක් අනුව බවත් ඒ අනුව ඒ සඳහා විෂය භාර අමාත්‍යාංශයට කිසිවක් කළ නොහැකි බවත් එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ටම දැඩි බලපෑම් ඇතිවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.

Read More

අද (21) දිනයේ හමුවු නව කොරෝනා ආසාදිතයින් 17 දෙනාගෙන් 15 දෙනෙකුම ඩුබායිවල සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද(2020.05.21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

Read More

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරා ගැනිමට උත්සාහ කල දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි අද (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (21) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.

Read More

අද දිනයේදී S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතයකින් වර්ධනය වී තිබේ’

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1030 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

මීට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

Read More

වයඹ පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත.

Read More

මහමැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් සළකා බැලීම නැවතත් හෙට (22දා) දක්වා පස්වැනි දිනයටත් කල් දැමීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.