ගෙවීගිය දිනයේ චිලී රාජ්‍යයේ කොවිඩ්-19 මරණ 35ක් සමග සමස්ත අගය 841ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට උනන්දුවක් දක්වන සීෂෙල්ස් හි පදිංචිව සිටින සහ සේවය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් සැලකිල්ලට ගනිමින්, රට තුළ පවත්නා රෙගුලාසි හා නිරෝධායන පහසුකම් අනුව ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි.
Read Moreමැලේරියා ඖෂධයේ ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදුකළ ගෝලීය සායනික අත්හදා බැලීමක් මෙසේ අත්හිටුවා තිබේ.
Read Moreමෙම මැලේරියා ඖෂධයෙන් COVID-19 රෝගීන් සඳහා කිසිදු සහායක් ලැබෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නැති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
Read Moreලෝකයේ කොවිඩ්-19 වැඩිම ආසාදිත හා වැඩිම මරණ වාර්තා වන ඇමෙරිකාවේ නායකයාගේ හිතලු පසුපස යන පිරිසක් තවමත් ලෝකයේ සිටින බව ඔප්පු කරයි.
Read Moreකොරෝනා ආසාදිතයන් බවට ඊයේ (27දා) තහවුරු කරගත් රෝගීන් 157ක් 97ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreලොව දෙවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 සමස්ත මරණ ලක්ෂ 4 ඉක්මවා ඇති අතර, මරණ 25,000 ඉක්මවයි.
Read Moreගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ලක්ෂ විස් තුනහමාරක් (2,349,598ක්) සම්පූර්ණ සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.
Read More(DOWNLOAD) 2021 වසර සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
Read Moreඇමෙරිකාවේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ වියට්නාම යුද්ධයේදී ඇමෙරිකාවට අහිමි වූ ජීවිත මෙන් දෙගුණයක්.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅද (27දා) රාත්‍රී 10.30 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 134ක් වාර්තා වී තිබේ.
Read Moreඅපෙ රටේ පුරවැසියන් අසරණ භාවයට පත්ව තිබෙන අවස්ථාවේදි අපිට වගකීමක් තිබෙනවා ඔවුන්ව අපේ රටට ගෙන ඒමට.
Read Moreඅභාවප‍්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් තරඟ කීරිම සඳහා ජිවන් තොණ්ඩමන් මහතාට නාමයෝජනා ලබාදෙන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.
Read Moreරුමේනියාවේ ශ්‍රමිකයන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට රුමේනියාවේ දිගටම රැකියා ලබා ගැනීම සඳහා විකල්ප සේවා යෝජකයෙකු ලබා දී ඇති බව රුමේනියානු රජය අද (මැයි 27) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.
Read Moreකොම්පඤ්ඤවීදීය දුම්රිය පටුමගේ නිවාස ඒකක 152 කින් සමන්විත Lake Side Residance මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) සිදුකෙරිණ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 1453 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති දුරකථන අංක අමතා අවශ්‍ය සේවා ලබාගැනීමට දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ.
Read Moreඅද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
Read Moreයාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 52 දෙනෙකුට අද දිනයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
Read Moreජනතාව අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරිමේ අරමුණින් “ අස්වැද්දුම” නමින් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
Read Moreහල්දුම්මුල්ල නීඩවුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකයකින් හල්දුම්මුල්ල නගරයට නායයාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්‍රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි ඉදිකිරීම් අද ( 27) සිට තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි .
Read Moreශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තුව විදෙස් රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ක්‍රමානුකුලව ගෙන්වා ගන්නා බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.
Read Moreඉදිරියේදී යලි ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රමිකයින් කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇත්ද යන හේතුව මත ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් ලෙස සුදානම් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව පවසන රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාන් කෝණාර මහතා ඇලපාත, රත්නපුර, කුරුවිට, බළන්ගොඩ සහ ඇඹිලිපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දැඩි අවදානම් බවද පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 26) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreපේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝගස් මන්සන්ධියේ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අද (27දා) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreමැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම අටවැනි දිනයට හෙට (28දා) පෙරවරු 10.00 දක්වා කල් තබා ඇත
Read More