saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 9067 hours ago

LATEST

එජාප ප්‍රතිසංවිධානය නව නායකයෙකු යටතේ - රුවන් විජයවර්ධන

calendar_today 2020 අගෝ 13 - 12:52 remove_red_eye - 809  

පසුගිය මහ මැතිවරණයෙන් අප ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස අප නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවත් ඒ වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බව සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම, පුද්ගලිකව මාගේද අදහසයි. ඒ වෙනුවෙන් නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ

කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය නැවැත හෙට (14) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා තිබූ වැඩ වර්ජනය අවසන් කොට ඇත.

Read More

පවත්නා වියළි කාලගුණයත් සමග මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.

Read More

තේ, බුරුත නැඳුන්, කොස් වලින් හදන්න හදපු අමාත්‍ය මණ්ඩලයට පිත්තල, මිරිස්, හාලි තල් පොල් ඇමතිලා පත්වුණා. මෙහිදී ආණ්ඩුවට ජනතාව ලබාදුන් බහුතර බලයට කිංඩියක් දැම්මා.

Read More

මේ රටේ කඩා වැටි ඇති ආර්ථිකය ශක්තිමත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

එළැඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය දුරකතනය ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් පොකුරේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 629 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්‍ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් තීරණය කර තිබේ.

Read More

රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය මෙසේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත බව වාර්තා වෙයි.

Read More

නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගනියි. විශාල රැස්වීම් තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා තිබේ. ඉන් නොනැවතී සමාජීය දුරස්ථ සීමා කිරීම් නැවත හඳුන්වා දීමටද නවසීලන්තය බලාපොරොත්තු වෙයි.

Read More

වයස අවුරුදු 21,.හා 23අතර පසුවන සැකකරුවන් යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 299 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 02 කින් අද (13දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම මෙවර පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර, ජයග්‍රහණය කළ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා තමන්ට ලබාදුන් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්‍ෂේප කර ඇති බවට වාර්තා වේ.

Read More

හිටපු ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වී ඇති අතර, ඔහු වෛරසයට නිරාවරණය වී ඇති බව දැනගෙන තිබුණේ රෝහල්ගතවීමෙන් පසුය.

Read More

නව කොරෝනා වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බෝල්සොනාරෝගේ බිරිඳ වන, ජනපති ආර්යා මිෂෙල් බොල්සොනාරෝගේ මිත්තනිය කොවිඩ්-19 ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ඇමෙරිකානු උප ජනාධිපතිනිය වුවහොත් එය ඉන්දියාවටද වාසිදායක සහ ඉන්දියානු කලාපය වෙත ඇමෙරිකානු බලය තවදුරටත් අතපොවන අවස්ථාවක් ලෙසටද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Read More

කැරට් 18 රත්රන්වලින් සාදන ලද මෙහි, කළු සහ සුදු දියමන්ති 3,600කින් වැඩදමා ඇති අතර, මුඛ ආවරණයට ඉහළ ආරක්ෂාවක් ලබාදීම සඳහා N99 ෆිල්ටරයක් සවි කර ඇති බව කියයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව සොයාගත් බව කියන ’ස්පුට්නික් වී’ එන්නත සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රුසියානු ජනපති පූටින් කිසිදු වගකීමකින් තොරව අනුවණයෙකු ලෙස හැසිරී ඇතැයි විද්‍යාඥයන් චෝදනා කරයි.

Read More

’’කනගාටුවට කරුණක් නම්, බොහෝ අවස්ථාවන්හිදී වසංගතය තුළ විවිධ පාර්ශ්වයන් සතුරුකම් අත්හිටුවීමට හෝ ස්ථිර සටන් විරාමයකට එකඟ වීමට පෙලඹී නැහැ’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,470,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙක්ට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහු නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.

Read More

හාලිඇල උඩුවර හෙලවැල්ගොල්ලේ ඉඩමක නිධන් හැරීමේ අමුණින් කැනීම් කටයුතු සිදුකල බවට සැකපිට හාලිඇල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනෙක් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (12) නියෝග කළේය .

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අද දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

Read More

වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් භාර දී නොමැති පාර්ලිමේන්තුවට තේරීපත් වූ හා තෝරා යවා සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කෘෂිකර්මාන්තයේදි ජල සම්පාදනයේදි ,ජල මෝටර් සඳහා ඉන්ධන භාවිතය වෙනුවට ,සුර්ය විදුලි බල ශක්තිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තය නව මානයකට යොමු කරන බව සුර්ය බල ,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක මහතා පවසයි.

Read More

මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු අපේක්ෂකයින් ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් 6 වනදා හෝ එදිනට පෙර අදාළ තේරිම්භාර නිලධාරි හරහා හෝ සෘජුව කොමිසන් සභාව වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

Read More

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2881 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පුද්ගලයෙකුගෙන් රු.දස දහසක මුදලක් ලබාගැනිමේ චෝදනාවකට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු මාවනැල්ල - දෙවනගල ප්‍රදේශයේදි අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.