කොල්ලූපිටිය සමුද්‍ර මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීමේ චෝදනාවන්ට වරදකරු වු එකම පවුලේ සිවුදෙනෙකු ඇතුළු පස්දෙනෙකුට බරපතළ වැඩ සහිත 67 වසරක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම වංචනික ඉඩම් විකිණීම හේතූවෙන් අගතියට
හෝමාගම, පිටිපන නිවසකින් අත්බෝම්බ 7, රීපීටර් ෂොට්ගන් 01ක්, උණ්ඩ 04ක්, ආරක්ෂක කබා 02ක්, හඳුනා නොගත් උණ්ඩ 04 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2049ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමහ මැතිවරණයට අදාළ මාතලේ දිස්ත්‍රික්කය තුළ අද ( 01) දා උදැසන වන විට මැතිවරණ නිති උල්ලංඝණය කිරිමේ සිද්ධින් 73ක් වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreමේ චන්දෙදී රාජපක්ෂවරුන්ට විරුද්ධව තනියෙන් හරි සටන් කරනවා .පාර්ලිමේන්තුවටත් ගිහින් හිටගන්නේ රාජපක්ෂවරුන්ට විරුද්ධවයි.මේ චන්දෙන් රාජපක්ෂවරුන්ට ආණ්ඩුවක් පිහිටුවන්න හම්බවෙන්නේ නැහැ.
Read Moreශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබිණි.
Read More2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (02දා) කැඳවීමට නියමිතය.
Read Moreරටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර පිළි පැනිමට ලක් විම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 37 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන මහතාගේ සම නිෂ්පාදනයක් වූ ’’ද නිවුස් පේපර් ’’ නැමති චිත්‍රපටය මඟින් අපේක්ෂකත්ව ප්‍රවර්ධනයක් සිදුවන බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙයි.
Read Moreනැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් පමණක්ම ක්‍රියාත්මක කරන ලෙස හා රැගෙන ආ ග්‍රැන්ටි දොඹකර ECT පර්යන්තයේ ගොඩ බෑම සිදු කරන ලෙස ඉල්ලා එහි සේවකයින් තිදෙනෙක් විසින් අඛන්ඩ වෘත්තීය ක්‍රියමාර්ගයක් වරාය පරිශ්‍රයේ ආරම්භ කර ඇත.
Read Moreවිදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කර ඇත.
Read Moreවේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් 50%ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් ඒක් දර්ශන වාරයකට සහභාගි කරවිමේ සිමාවට යටත්ව ජුලි 15 වන දින පටන් රංග ශාලාවන් විවෘත කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් උපදෙස් දි තිබේ.
Read Moreවව්නියාව සෙට්ටිකුලම් තුඩරික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී අද (01) උදෑසන ධාවනය වූ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් අති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
Read Moreගත වූ දින 24 ක් තුළ දිවයින පුරා කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 10 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදුරගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පුද්ගලික බස් රථ රියැදුරුවරුන් හා කොන්දොස්තරවරුන්ට ඔවුන්ගේ ඊළග ගමන්වාරය තෙක් විවේක ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොවීය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සදහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155 දෙනෙකු අද (1) දින උදෑසන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
Read Moreශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබෙනවා.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සීගිරිය මාස තුනකට පසුව නැවතත් අද ( 01) දින දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීම සිදු කෙරෙන ලදී.
Read Moreලොවපුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
Read Moreහම්බන්තොට මහ රෝහල තුල ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි සියලු රෝගීන් සුවවී අද (01) දින රෝහලින් පිටව යන ලදී.
Read Moreවිදුලිය නීතිවිරෝධීව ලබා ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා සිදු කරන වැටලීම් වැඩි කරන්නැයි විදුලි බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබිණි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද (1)දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ වි ඇත.
Read More’’එය ඔබේ නිදහස යටපත් කිරීමක් නොවෙයි. එය සැබවින්ම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඵලදායී මාර්ගයක්. එය ඔබගේ පහසුව සහ නිදහස ඔබට ළඟාකර දෙනු ඇති. කරුණාකර මුඛ ආවරණයක් පලඳින්න.’’
Read More[LONG READ] ’කසළ’ ලෝකයේ බොහෝ රටවලට සම්පතකි. කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් ඔවුහු මුදල් උපයති. පාරිසරිකව සහ සමාජයීය වශයෙන් ඇතිවිය හැකි අවදානම සීමා කරයි. එහෙත් අප රටෙහි කටයුතු පවතිනුයේ ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකය. මෙරට කසළ සමහර අතරමැදියන්ගේ අතමිට සරුකරන විට දුෂ්කර නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ජීවිත අවුල් වියවුල් කොට ඇත.
Read Moreබ්‍රසීල ජාතිකයන් වැඩි පිරිසක් නිවසේ රැඳී සිටීමේ නියෝග කඩන බව හෙළිවන අතර, ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,280ක් සහ ආසාදිතයන් 33,846ක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සතුරුකම් නතර කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටීම යෝජනාවේ අරමුණ වී තිබේ.
Read More