saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8884 hours ago

LATEST

අනවසරයෙන් තේවත්තේ මැණික් ගැරිමට ගිය පුද්ගලයෙකු පස්කන්දට යටවි මරුට

calendar_today 2020 සැප් 13 - 14:35 remove_red_eye - 364  

බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් තේ වත්තේ මැණික් ගැරිමට ගිය එක්දරු පියෙකු පස් කන්දකට යටවි ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් පාලන තත්ත්වයක පැවතුනත් නියමිත පරිදි සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් සමග ඉතාලි පාර්ලිමේන්තු හා සෙනෙට් මණ්ඩලයේ සමාජිකයන් ප්‍රමාණය අඩු කරලීමේ ජනමත විචාරණය සැප්තැම්බර් මස 20 හා 21 යන දිනවලදි සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3204ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එජාප නායකත්වයට පත්කළ යුතු බවට වු යෝජනාවක් ගාල්ල දිස්ත්‍රික් එජාප වෘත්තියවේදින්ගේ සංගමයේ පැවති රැස්විමකදි දි සම්මත කරගත් බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක නීතිඥ තුෂාර ද සිල්වා මහතා පවසයි.

Read More

ලෝකය බැහැයි කිවූ යුද්ධය ජයග්‍රහණය කළා සේම කොවිඩ් ජයග්‍රහණය කළා මෙන් මෙරටින් කුඩු ජාවාරම් තුරන් කිරීම හා පාතාලය මර්දනය කිරීම අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරන බවත් එය වැඩි ඈතක් නොවන බවත් ශ්‍රී ලංකා යුධ හමුදාපති හා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට යලිත් වරක් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම පිළිබඳව සොයා බැලීම සදහා මූලික අධ්‍යයන චාරිකාවක් ඊයේ (12) දින මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළේ දී ක්‍රියාත්මක විය .

Read More

පොලිස් අධිකාරිවරුන් 38 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් රාජධානිය සිකුරාදා දිනයේ නව ආසාදන 3,500කට වඩා වාර්තා කර ඇති අතර, එය මැයි මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම මට්ටම වීම විශේෂත්වයකි.

Read More

මේ තාක්දුරකට නවසීලන්තයේ ඔක්ලන්ඩ් ප්‍රාන්තයේ පාලනය කළ වෛරසය යළි උත්සන්න කිරීමට මෙම උද්ඝෝෂණ තුඩුදිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Read More

ජෝර්දානයේ සිරියානු සරණාගතයන් 120,000ක් පමණ සිටින සාතාරි සහ අස්රාක් කඳවුරුවල ඇති වූ ආසාදන ඒ ආශ්‍රිතව වාර්තා වූ පළමු සිද්ධීන් ලෙස සැලකෙයි.

Read More

තලේබාන් සංවිධානය ගිවිසුමක් ගැන සඳහන් නොකළ අතර, ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීය නීතිය යටතේ තිබිය යුතු බව නැවත අවධාරණය කළේය.

Read More

’’අපි සිලින්ඩර 50ක් ඉල්ලුවොත්, අපට 5ක් හෝ 7ක් පමණ ලැබෙනවා’’ මුම්බායි හි උප නගරයක් වන පන්වෙල්හි නිරමයා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ අමිත් තදානි පවසයි.

Read More

ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා සමග කටයුතු කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, මෙම අත්හදා බැලීම් නැවත ආරම්භ වන්නේ කුමන දිනයකදැයි ප්‍රකාශ කර නැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,640,000ක් ඉක්මවා ඇති අතර, බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ රාජ්‍යයන් කිහිපයකම ආසාදිත අගය පසුගිය සතිවල දෙගුණ වී ඇති බව කියයි.

Read More

පොලිස් අධිකාරීවරුන් 38කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පසුගිය 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 26ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.

Read More

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩිදියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 12 දින අදාළ අමාත්‍යංශවලට උපදෙස් ලබා දෙන ලදී.

Read More

වනෝද්‍යාන තුළ සිටිනා සතුන් දඬයම් කිරීමේදී අයකරන රුපියල් 25000-30000ත් වන දඩය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් යන බව වන ජීවී හා වන සංරක්ෂන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.

Read More

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 45 දෙනොගෙන් අද (12) දිනය වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැදවියන් 32 දෙනෙකු පමණක් බව බූස්ස බන්ධනාගාර අධිකාර්යාලය පවසයි.

Read More

මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම විශේෂ වැඩසටහනක් එළැඹෙන 14 දා උදෑසන 6.00 සිට 16 දා උදෑසන 10 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක ක්‍රියාමත්මක වෙයි.

Read More

පාසල් ළමුන් ඉලක්ක කර මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ගින්න සම්පූර්ණයෙන් පාලනය කරන ලද MT New Diamond නෞකාව මේ වන විට මඩකළපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45 ක් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇත.

Read More

ඊයේ (11) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,616 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙම ගිනි අවි රත්ගම විදුර නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට අත්අඩංගුවට පත්වූ සැකකරු සඳහන් කර තිබේ.

Read More

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතය සමස්ත සංඛ්‍යාව 3169ක් දක්වා වර්ධනය විය. රෝගින් 2969ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමග මෝටර් රථ දෙකක් යතුරුපැදි දෙකක් සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

වර්ෂ 1961 සිට ඇමෙරිකානු සත්වෝද්‍යානයේ ජීවත් වන එහි පැරණිතම සාමාජිකාවක මෙසේ බිත්තර සමග සිටිනු දැකීමෙන් සත්වෝද්‍යාල බලධාරීන් විශ්මයට පත්වූ බව කියයි.

Read More

මොවුන් වාහනයේ වීදුරු කඩා, ඇය අසල වූ ළඳු කැලෑවකට ගෙනගොස් සමූහ දූෂණයට ලක්කර ඇගේ මුදල් හා ස්වර්ණාභරණද කොල්ල කා, දරුවන් බලා සිටියදීම මෙම කාන්තාව සමූහ දූෂණයට ලක්කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.