saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8277 hours ago

LATEST

ට්‍රම්ප් එන්නත් විද්‍යාගාරයකට යෑමේදී මුඛ ආවරණ පලඳලා

calendar_today 2020 ජුලි 28 - 06:27 remove_red_eye - 399  

ට්‍රම්ප් මෑතකදී මුඛ ආවරණ පැලඳීම දිරිගැන්වීම සඳහා මාරු වූයේ මාස ගණනාවක් පුරා එය මෝඩ ක්‍රියාවක් ලෙස හංවඩු ගසමින් සිට, රට තුළ වෛරසය පාලනය කරගත නොහැකි මට්ටමට වැඩිවූ පසුබිමකය.

බොලිවියාවේ අවම වශයෙන් තවත් රජයේ නිලධාරීන් 14 දෙනෙකු කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් 69,429කි. ආසාදිත මරණ සංඛ්‍යාව 2,583කි.

Read More

ඩා නන්ග් ප්‍රදේශයේ පසුගිය ජූලි 25දා සිට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, ඊට පෙර වියට්නාමය තුළ දින 100කට ආසන්න කාලයේ දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීය.

Read More

මුඛ ආවරණ පැලඳීමේ සිට සමූහයා මඟහැරීම දක්වා වූ සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් ලෝකයට එය පරාජය කළ හැකි බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,366,365 ආසාන්නයට පැමිණ ඇති අතර, ලොව රටවල් කිහිපයක වෛරසයේ දෙවැනි රැල්ලක ඉඟි පළ කර ඇති බව සඳහන් වෙයි.

Read More

විදෙස්ගත ශ්‍රමිකයින් නොමග යවමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා දින තුනක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබේ.

Read More

ඔහු පවසන්නේ රටේ නීතිය කුඩුකර, දිය කර තම තමන්ට කැමති මෝස්තර අඳිමින් පාට කරමින් ආණ්ඩුවේ දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන විජයවර්ධන මහතා මෙහි ආසන්නතම සිදුවීම ලෙස කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය පෙන්වා දුන්නේය.

Read More

කලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරෝයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .

Read More

යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

Read More

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (27) පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා ආසාදිතයින් වාර්තා විමත් සමඟ කල්දැමු රාජාංගන ප්‍රා.ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසිම එළඹෙන 29 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More

“සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්ෂිලත පරිසරයක් නිර්මාණය කිරීම අත්යුවශ්යව වෙනවා” ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

Read More

ව්‍යාජය මුද්දර මැෂිමක් යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන සිය රුස්වීමට ලිපි දහස් ගණනක් යවා රජයට රුපියල් ලක්ෂ ගණනක් පාඩු කළ නිමල් ආර්. පීරිස් මහතා මහජන දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කර තිබිය දී කෙසේ හෝ ඇප මත නිදහස් වීමේ නිර්ලජ්ජිත, බරපතළ වංචාව පිළිබඳ වචනයක් හෝ කතා නොකරන සමගි ජන බලවේගයේ

Read More

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අගෝස්තු මස 28 සිට 2020 සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබී ඇත.

Read More

තෙවන කුඹල් පෙරහර

Read More

දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

රොබට් ඕ බ්‍රයන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින්, ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති පෙන්ස්ට තර්ජනයක් නොමැති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්යා්ග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්යක හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 ඉක්මවා තිබේ.

Read More

එක්ව හා වෙන්ව යන ගමන

Read More

විදේශගත ශ්‍රමිකයන්ගේ මෙරට බැංකු ගිණුම්වල මුදල් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් පස්දෙනෙකු කූඨ ලේඛන හා ව්‍යාජ රියැදුරු බලපත්‍ර තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට තමන්ගේ හෝ තම පවුලේ සහෝදරයෙකු හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (27) දින වව්නියාවේදී පවසා සිටියේය.

Read More

මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවේ සියලු ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම, ජනතාව වෙත ලබාදීම සදහා ක්‍රමවේදයක් සකසන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

Read More

එම්.සි.සි .ගිවිසුම කිසිසේත්ම මේ රජය අත්සන් කරන්නේ නැහැ. ඉදිරියේදි මේ ගිවිසුමේ යෝජනා පාර්ලිමේන්තුවටත් ගෙනෙල්ලා එම් .සි .සි.ගිවිසුම් කතිකාවත මෙරටින් මුලුමනින්ම තුරන් කරනවා.මම ඒක ඉතාම වගකීමෙන් කියනවා යයි සම කැබිනට් ප්ර කාෂක අමාත්යක වෛද්යි රමේෂ් පතිරණ මහතා අද (27 ) අම්බ්ලන්ගොඩ කහව හේමාලි හෝටලයේ පැවති මාධ්ය7 හමුවකදී කීවේය .

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසා තිබූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භය අදියර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ති තත්වය පාලනය කිරීමෙන් අනතුරු ව සෞඛ්‍යය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් සඳහා අත් සේදීමේ පහසුකම් ස්ථාපනය කිරීම වෙනුවෙන් සහාය ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය සමඟ PERSISTENT ආයතනය ද එක්ව සිටී.

Read More

පොලිස් මූලස්ථානය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.