saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8257 hours ago

LATEST

ඡන්දය සලකුණු කිරීමට අවසි නම් පෑනක් රැගෙන යාමට අවස්ථාව

calendar_today 2020 අගෝ 01 - 11:29 remove_red_eye - 310  

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා මෙම මැතිවරණයේදී තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

ජීවිතය වෙනුවෙන් දේශපාලනය කිරීම ක්‍රියාවලියක් සහ මැදිහත්වීමක්. අපි අපේ අරගලය පටන් ගන්නෙ මැතිවරණයෙන් පස්සෙ. මිනිස්සුන්ට ජීවිතය ගේන එක තමයි අපේ ව්‍යායාමය. මේ පාලකයො මිනිස්සුගේ ජීවිත නැති කරන්න හදන හැම වෙලාවකම අපි ඒ ජීවිත වෙනුවෙන් පෙනී සිටිනවා.

Read More

ඊයේ (01දා) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි‍.

Read More

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර හෙරොයින් ග්‍රෑම් 04ක්, ලංකා මුදලින් රුපියල් කෝටි 03 ලක්ෂ 13ක් හා ඇමෙරිකානු ඩොලර් 140000ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මැදපෙරදිග රටවල් දෙකක සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු අද (01දා) අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ඊයේ (31දා) දිනයේදි එක් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියයි.

Read More

එක්සත් ජනපදය මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.5ක අගය ඉක්මවා ගොස් තිබේ.

Read More

ඔස්ට්‍රේලියාව තුළ වෛරසය පැතිරීම වේගවත් වී ඇති වික්ටෝරියා ප්‍රාන්තය සිකුරාදා නව ආසාදිතයන් 627ක් වාර්තා කළ අතර, බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළේය.

Read More

ඇමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාර දිගු වසංගතයක් සඳහා සූදානම් වන බවට මෙම නවතම සංඥාව සලකුණු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

බ්‍රසීලය අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 50,000ක් පසුකර ඇති අතර, වෛසය වැලඳී සිටි ජනාධිපති බොල්සොනාරෝ තවමත් නියම සුවයක් ලබා නොමැති බවට වූ ඉඟියක් පසුගියදා ඔහු විසින්ම පළ කර තිබේ.

Read More

ග්‍රීසිය සියලු ගෘහස්ථ පොදු ස්ථානවල මෙන්ම, නිසි සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ නොහැකි එළිමහන් අවකාශයන්හි මුඛ ආවරණ අනිවාර්ය කරද්දී, එංගලන්තය කෞතුකාගාර, කලාගාර, සිනමා ශාලා සහ පූජනීය ස්ථානවල එය අනිවාර්ය කරයි.

Read More

මුම්බායි හි මූලස්ථානය පිහිටි, බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) හි මව් සමාගම වන ටාටා මෝටර්ස්, ජුනි 30 වැනිදායින් අවසන් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 1.13ක ශුද්ධ ශුද්ධ අලාභයක් ප්‍රකාශ කරයි.

Read More

පසුගිය සතියේ වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය ආසාදන පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ පසුබිමකය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ ගෝලීය ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම 292,000ක් ඉක්මවා ඇති බවය. එමෙන්ම ජූලි මාසයේ දෛනික ආසාදිත මරණවල සාමාන්‍ය අගය 5,200ක් ලෙස සටහන් ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,500,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනාපත්‍ර ගොනු කර තිබේ.

Read More

අද සමගි ජන බලවේගයේ සිටින රාවුෆa හකීම් කැපුවත් කොළ කියන කෙනෙක්ද ? තිගම්බරම් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මනෝ ගනේෂන් කැපුවත් කොළ කියන කෙනෙක්ද? චම්පික රණවක තමන් යු.එන්.පි. නොවෙයි කියා තිබෙනවා. ඉතින් ඔහු කැපුවත් කොළ කියන කෙනෙක්ද? රිෂාර්ඩ් බදියුර්දින් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මේ අය කවුරුත් කැපුවත් කොළ කියන අය නොවෙයි.

Read More

දෙවන රන්දෝලි පෙරහර

Read More

පාසල් ගුරුභවතුන්ටත්, විදුහල්පතිවරුන්ටත්, ගුරු උපදේශකවරුන්ටත්, ගුරු අධ්‍යාපනඥයින්ටත්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ටත් වඩාත් ගෞරවනීය හා වෘත්තීමය අනන්‍යතාවක් ලබා දීම ජාතික යුතුකමක් හා වගකීමක් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටී.

Read More

තමන්ට නිදහසේ නිදහසේ මැතිවරන කටයුතු වල යෙදීමට ආණ්ඩුව ඉඩ නොදෙන බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් බාධා එල්ල කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර් දීන් පැවසීය.

Read More

එළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබේ.

Read More

පසුගිය කාලය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුධ පිළිබඳ කතා කරමින් සිටි අයගේ සැබෑ අර්බුදය දැන් සමාජගත වන්නට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන පවසනවා.

Read More

වැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25ක අධික වටිනා මත්කුඩු තොගයක් සහ 3.8 වර්ගයේ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් හා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මනත‍්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට 31 දා වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට මරණ දණ්ඩනය නියම කළේය.

Read More

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 58ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 2391 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කන්කසන්තුරය සිට මන්නාරම කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 60-65 දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30දා) නියෝගයක් නිකුත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.