තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2881 දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයෙකුගෙන් රු.දස දහසක මුදලක් ලබාගැනිමේ චෝදනාවකට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු මාවනැල්ල - දෙවනගල ප්‍රදේශයේදි අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය.
Read Moreසිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreනාවික හමුදාව විසින් හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ට්‍රෝලර් යාත්‍රාව ඊයේ ( 11 ) දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දුන් දිනෙෂ් ගුණවර්ධන මහතාට චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා සුබ පැතුම් එක් කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය රට තුළ යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා යම් වගකීමක් සහිත කාර්යභාරයක් පවරා තිබෙන බවත් එය අවංකව ඉටු කිරීම උදෙසා කැප වෙන බවත් අහස උසට බලාපොරොත්තු තබා ගනිමින් ජනතාව ශ්‍රී ලංකා පොදු පෙරමුණ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය ලබාදුන් බවත් එම ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමේ භාරදූර වගකීම වෙනුවෙන් මේ මොහොතේ සිටම කැපවීමෙන් වැඩ කටයුතු කරණ බව නව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreකුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අගෝස්තු 24 දා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා ඇති වර්ජනය අද වනවිට තෙවන දිනටත් පැවති අතර එය නිමා නොවීමෙන් රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමට සිදුව තිබිණි.
Read Moreතමන්ට ලැබුණ තරුණ හා ක්‍රීඩා අමාත්‍යධුරය තුළදී ක්‍රීඩාව දියුණු කිරීමටත් තරුණ තරුණියන්ගේ හෙට දවස සුබවාදී කිරීමටත් යොදා ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද පෙරවරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනා අතරින් 7 දෙනෙකුම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ප්‍රථම අවස්ථාවට වෙයි.
Read Moreරත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මරණ දඬුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකර බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අද දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඉක්මනින්ම සිය ධුර වල වැඩ ආරම්භ කිරීමේ සූදානමක් පවතී.
Read Moreකැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පිළිබඳව උනන්දුවක් නොදක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් හාස්‍ය ජනක බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි
Read Moreව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
Read Moreවලස්මුල්ල අන්නාසිවත්ත ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන ගිනි අවි කම්මලක් වටලා ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතුරොම් සමඟ සැකකරුවකු අද (12දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreයාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවකට මුහුදේ පාවෙමින් තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 275 ක් ඊයේ (11දා) හමු වූ බව නාවික හමුදාව පවසයි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අද යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේය.
Read Moreඅවුරුදු දහසයක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැඟවී සිටි වැඩ තහනමකට ලක්වී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වසර හතරකට පසු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවිදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින් දුරකථන මාර්ගයෙන් මෙහෙයවනූ ලබන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකම හෙරෝයින් ග්‍රෑම් 50 ක් මාවෝ කිලෝ 12 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සමග ඊයේ (11) වන දින ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
Read Moreනව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේදි මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ මන්ත්‍රීවරු තිදෙනෙක් වෙයි.
Read More(FULL LIST) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්
Read Moreමෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හා රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය තුළ පිය පුතු යුගළ දෙකක් සිටියි.
Read Moreජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තිරණය කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
Read Moreවිවිධ රජයන්හි ඇමතිධුර දැරූ ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන යන අයටත් මෙවර ඇමතිධුර හෝ රාජ්‍ය අමාත්‍යධුර හිමි නොවීය.
Read Moreඑසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.
Read Moreපසුගිය කාලයේදී කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර වරින් වර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ට මෙවර රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුර හිමි නොවීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමාත්‍යධුරයක් හිමි නොවීය.
Read Moreනාමල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයක දිවුරුම් දෙන්නේ පළමු අවස්ථාවටය.
Read More