saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 8690 hours ago

LATEST

කොවිඩ් දෙවැනි රැල්ල ඉතාම කුරිරුයි - ප්‍රංශ සෞඛ්‍ය ඇමති

calendar_today 2020 නොවැ 06 - 06:29 remove_red_eye - 511  

ලොක්ඩවුන් පියවරයන් හා සෞඛ්‍ය පුරුදුවලට ජනතාව ගරු නොකළොත්, රෝහල්වල ධාරිතාවයේ ඉහළ අවදානමක් නොවැම්බර් මැද භාගයේදී ප්‍රංශයට අත්විඳීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු ඇඟවීය.

’’ඔබ නීත්‍යනුකූල ඡන්ද ගණන් කළේ නම් මම පහසුවෙන් දිනලා’’ ට්‍රම්ප් කියා සිටියේ ඔහුගේ ප්‍රකාශයට කිසිදු සාක්ෂියක් සපයන්නේ නැතිවය. ’’ඔබ නීති විරෝධී ඡන්ද ගණන් කළහොත්, ඔවුන්ට (ඩිමොක්‍රැටික්වරුන්ට) මැතිවරණය අපෙන් සොරකම් කිරීමට කටයුතු කළ හැකියි.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 48,500,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 170ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනා පෑළියගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයෙන් අද (5) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමුවූ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තා රැඳවියන් සිවු දෙනෙකුට, සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

Read More

කල්පිටිය නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පුද්ගලික බැංකුවක කළමණාකරුවකුට කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ වි ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

(Factcheck) “දේශීය නිෂ්පාදන සඳහා උත්තේජනයක් ලබාදීම මගින් අපගේ ජනතාව සඳහාත් රැකියා උත්පාදනය වනු ඇත. අපගේ, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ වල විරැකියාව අඩු කිරීම සඳහා අපි වහාම පියවර ගත යුතුයි.”

Read More

කොළඹ වරායේ අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂාව (PCR) ට ලක් කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස ඇවන්ට්ගාඩ් සමාගයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පත්ව තිබේ. එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙසේ ඔහු සභාපති ලෙස පත්ව තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් හුදෙකලා කර තිබූ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රා දේශීය සභා බල ප්‍ර දේශය යළිත් විවෘත කිරීමට රජය කටයුතු කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 213ක් වාර්තා වෙයි

Read More

මෙරට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.

Read More

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.

Read More

පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ 149 දෙනෙකු අද (05) පූර්ණ සුවය ලබා නිරෝගී පුද්ගලයින් ලෙස නිවෙස් බලා පිටව ගියේය.

Read More

මධ්‍යම කදුකරයට අද දින පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න වෙයි. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති.

Read More

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනය , ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

අධිකරණයෙන් නියමවූ දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාසයක සිර දඩුවමක් නියම වූ තරුණයෙකු ඊයේ (04දා) සවස හලාවත පොලිස් බන්ධනාගාර සිරකුටිය තුළදීම තම උඩුකය ඇදුමෙන්ම එල්ලී ගෙල සිරකරගෙන මරණයට පත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.

Read More

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස අද ( 5) සිට යොදා ගන්නා බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය

Read More

මිනුවන්ගොඩ හා පෑළියගොඩක කොවිඩ් පොකුරුවලට අදාළව ඊයේ (04දා) පුද්ගලයන් 443ක් කොවිඩ් - 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ්-19 රෝගීන් හතළිස් පස් දෙනකු වාර්තා වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි

Read More

(LONG READS) පසුගිය දා ඇඳිරි නීතිය නොතකා පානදුර වෙරළට තල්මසුන් එකසිය ගණනක් රැස් වූහ. සමූහවශයෙන් රැස්වීම රජය විසින් තහනම් කර තිබියෙදීත් ඒ අණ නොතකා තල්මසුන් මෙලෙස රැස් වීඇත්තේ විශේෂ කාරණාවක් පිණිසය. ඒ දිවි නසා ගැනීම සඳහාය.

Read More

සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමන බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියි

Read More

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරොනා වෛරස රෝගීන් හමුවීම යම් තරමකට පාලනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය

Read More

පිටත වර්ධනය වන උද්ඝෝෂන හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල වාර්තා ලබාදීම දිගටම සිදුකරන බව විදෙස් වාර්තා පවසයි.

Read More

කල්පිටිය මුලික රෝහලේ උපස්ථායකවරයකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස සනාථ විම පදනම් කරගනිමින් කිසිම අයුරකින් රෝහල වසා දැමිමට තිරණයක් ගෙන නැති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

Read More

කොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් අ.පො.ස. ( උසස් පෙළ) විභාගය පැවැත්වෙන ගම්පහ නගරයේ විභාග මධ්‍යස්ථාන , විභාගය අවසන්වීමෙන් පසුව දෛනිකව විෂබීජහරණයට ලක් කිරීමට ගම්පහ මහ නගර සභාවෙහි සෞඛ්‍ය අංශය පියවර ගෙන ඇත.

Read More

මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිටි කඩොලාන පද්ධතිය විනාශ කළ බවට ඊයේ ජනමාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.