saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8593 hours ago

LATEST

තවත් ආසාදිතයින් 229ක්

calendar_today 2020 නොවැ 16 - 18:42 remove_red_eye - 405  

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 229 දෙනෙකු හඳුනාගෙන තිබේ.

2020-10-11 වැනි දින පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 03 කින් කොරෝනා ආසාදිත රෝගීන් 06 දෙනෙකු 11/16 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

වත්තල ප්‍රදේශය තුළ අද දින (16 ) කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වුන අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසය තුළ ​මේ වන විට කොරෝනා වෛරස ආසාදනයට ලක්වුවන් ගේ ගණන 774 දක්වා වැඩිවි ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු ඇසෙන්ඩා මහත්මිය පැවසුවාය.

Read More

ගොළු හදවත විවර කරන්න,සඳ පාන වගේ,ආවේ වන බඹරෙක් වාගේ,සුපුන් සඳක් අහසෙ පාවුණා,එගොඩ ගොඩේ මල් නෙළනා, සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා ආදී ගීත රසික හදවත් හද බැඳ ගත්තේය.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ඇති දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාලය වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා අද ( 16 ) දින පැවසිය .

Read More

සියලුම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම මෙන්ම ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අලුත් කිරිම 2021 -2-28 දක්වා දිර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Read More

ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එල්. පී. එල්. තරගාවලියේ විනිවිද බව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අද (16දා) ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේය.

Read More

ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියන් කිහිප දෙනෙකුම ලකුණු 200ක් ලබාගැනීමට සමත්ව සිටියි.

Read More

ආණ්ඩුවේ රැකියා දීමේ වැඩසටහන ප්‍රෝඩාවක් බවත්, රැකියා ලබා දෙන බවට පවසා රැවටීමට ලක් කළ සියලුම තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු රක්ෂිතය එවකට අමාත්‍යවරයෙකුව සිටි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විසින් එළි කිරීම නීතිවිරෝධී බවත් අදාළ ප්‍ර දේශය ඔහුගේ පෞද්ගලික මුදලින් නැවත වන වගා කළ යුතු බවත් සඳහන් කරමින් අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Read More

ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් , ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් , අත්‍යාවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර සකස් කරමින්,විවාහ තුනක් සිදු කර ගනිමින් , කටුනායක , කෝවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියක නියැලී සිටි පුද්ගලයෙකු 11/15 දින කටුනායක පොලීසිය සිදු කළ විශේෂ වැටලීමකින් පසුව අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 66 දෙනෙකු අද (16) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කල බවට සැක කෙරෙන පාර්සල් 10ක අසුරණ ලද රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු,කේරළ ගංජා කිලෝ 22කුත් ග්‍රෑම් 475ක් සැක කරුවන් පස් දෙනෙකු සමග අද (16) අලුයම අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 97 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

මෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බව රොයිටර් පුවත් සේවය පවසයි.

Read More

බුස්ස අධිආරක්ෂික බන්ධනාගාරයේ සිරකරුවන්, නිලධාරින් හා බන්ධනාගාරයට ආරක්ෂාව සපයන විශේෂ කාර්යබලකායේ නිලධාරින් 305 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජනාධිපති කාර්යාලය පසුගිය නොවැම්බර් 3 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 74 හැවිරිදි ජනාධිපතිවරයා ජර්මානු රෝහලේ කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවය.

Read More

’’ඔහු (බයිඩන්) ජයග්‍රහණය කළේ මැතිවරණය මංකොල්ලකෑ නිසායි. මැතිවරණ දිනයේ හෝ මැතිවරණ ගණන් කරන දිනයේදී ඇපේ නිරීක්ෂකයන්ට ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නැහැ.’’ ට්‍රම්ප් කියයි.

Read More

’’කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකුගේ සම්බන්ධතාවක් නිසා ස්වයං හුදකලා වීමට අවශ්‍ය බව සෞඛ්‍ය අංශ විසින් අද අගමැතිවරයාට දන්වා තිබෙනවා’’ මීට පෙරද කොවිඩ්-19 ආසාදිතව සිටි ජොන්සන් ගැන ඔහුගේ ප්‍රකාශකයෙකු කීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,300,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

2020 - 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

සීමාසහිතව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ලබන සතිය වන විට ආරම්භ කරන බව ගුවන්සේවා සහ අපනයන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.