saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8589 hours ago

LATEST

කෘෂිකර්ම ,සත්ව කර්මාන්ත බදුවලින් නිදහස් කිරිමට පියවර

calendar_today 2020 නොවැ 17 - 14:16 remove_red_eye - 284  

කෘෂිකර්ම ,සත්ව කර්මාන්ත බදුවලින් නිදහස් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හදුන්වා දිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

Read More

තරුණ තරුණියන් වෙනුවෙන් නව ව්‍යවසායන් ආරම්භ කිරිමට රජයේ විශේෂ අවාධානයක් යොමු වි තිබේ.

Read More

කෘෂි නිෂ්පාදනය මත පදනම් වු ආර්ථික ක්‍රමයක් ගොඩනැගිම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කෙරේ.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read More

කොළඹ මහ නගර සභාවේ ,නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක පරිපාලකවරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී ඇති ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව භාවිත කරන ලද දැනට අභාවයට යමින් පවතින අවි ආයුධ හා නවීන අවි ආයුධ එක්රැස්කර සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදි තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල නැවත විවෘත කිරීමේ පළමු පියවර ලෙස තොග ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවධානය යොසු යොමුව තිබේ.

Read More

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු ඊයේ (16) වාර්තා වී ඇත.

Read More

පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ස්වයං නිරෝධායනය ට යොමුකළ බව ඉහළ ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝදායනය වන රිමාන්ඩ් සිරකරුවන් අතුරෙන් ඊයෙ (16) දිනයේ දී අහඹු ලෙස තෝරාගත් තෝරා ගත් රැඳවිය් 217 දෙනෙකුට සිදුකරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලින් රැඳවියන් 41 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආස්වාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .

Read More

කල්ලාරු වනාන්තර විනාශය කිරීම සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාට අධිකරණය දුන් තින්දුව වැදගත් ඉදිරි පූර්වාදර්ශයක් බවත් ඒ සඳහා කටයුතු කළ සියලුම මාධ්‍ය ආයතන , පරිසර යුක්ති කේන්ද්‍රයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මෙම ආසාදිතයන් අතර දේශීයව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 03 දෙනෙක සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා නිදහස්ව නිවසට ගොස් සිටි යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොරෝනා රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මේ එන්නත් පුවතින් දත් විරිත්තමින්, සිනහා පහළ කරමින්, උද්දාමයෙන් කතා කිරීමට තමාට අවශ්‍ය නොවන බවත්, වසංගත අවදානම හමුවේ මෙම නිවාඩු සමයේදීද ජනතාව ඒකරාශී වීමෙන් වැළකී, නිසි මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිටිය යුතු බවත් වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.

Read More

’’පළමුවෙන්ම අප තේරුම්ගත යුතු දේ තමයි, තවත් වසංගත ඇතිවෙනවා. එය යමෙකුගේ මනංකල්පිතයක් නොවෙයි. වසංගතය සැබෑවක්.’’ ලෝක ඉතිහාසය පුරා මුහුණදුන් වසංගත සඳහා උදාහරණ කිහිපයක් ගෙනහැර දක්වමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.

Read More

එක්සත් ජනපදය දැනට දෛනිකව නව රෝහල්ගතවීම් 3,500කට වඩා වැඩි බව සීටීපී දත්ත පෙන්වා දෙන අතර, දෛනිකව වාර්තාවන බොහෝ ආසාදිතයන් නිවෙස් තුළම නිරෝධායනයට ලක්කිරීම බොහෝවිට සිදුවෙයි.

Read More

’’අපි ජනවාරි 20දාට යාමට පෙර ජනාධිපතිවරයා (ට්‍රම්ප්) තරමක් බුද්ධිමත් වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා’’ එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කියයි.

Read More

මෙම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය චීනය ඇතුළුව රටවල් 15ක් සහ බිලියන 2.2ක ජනතාවක් හෝ ලෝක ජනගහනයෙන් 30%කට ආසන්න සංඛ්‍යාවක් පුරා පැතිරී ඇත.

Read More

Dow ඉතිහාසයේ කිසි දිනෙක ළඟා නොවූ මට්ටමක් වූ ඒකක 30,000ක සීමාව කරා ළඟා වූ අතර, &P 500 මිල දර්ශකයද නව වාර්තාවක් වාර්තා කරමින් 1.2%කින් ඉහළ ගොස් තිබේ.

Read More

මෙම එන්නත් දෙකෙහි සමාන ආරක්ෂණ හා කාර්යක්ෂමතා පැතිකඩ ඇති බව පෙනෙන්නට තිබුණද, මොඩර්නා එන්නත ෆයිසර් එන්නතට වඩා සැලකිය යුතු ප්‍රායෝගික වාසියක් ඇති එන්නතක් බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,800,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

පොලිස් දෙපාර්තමේන්තුවේ නව කොරෝනා වෛරසය ආසාදිත නිලධාරින් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වේ.

Read More

මුහුදු ආරක්ෂකයින් නිරෝධායනය කිරීම සඳහා උනවටුන හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි 08 දෙනෙකුට අද (16දා) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

Read More

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කලපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

Read More

විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ එළිපෙහෙළි කිරීමෙන් සිදුවූ හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.