පොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරිමට සිදුවුණොත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, මාධ්‍ය ඇතුළු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.
මුල්ලේරියාව මූලික රෝහලේ පවතින චීනයේ නිෂ්පාදිත පී.සී.ආර්. යන්ත්‍රයේ ඇතිව තිබෙන තාක්ෂණික දෝෂය යළි සැකසීම වෙනුවෙන් පැමිණි චීන තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreකළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreනීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා තිබූ එරට අපද්‍රව්‍ය බහාලුම් 242න් , එම බහාලුම් 20ක් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත , ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ දින අලුයම යළි එංගලන්තය බලා ප්‍රති නැව් ගත කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණ හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරමින් කටයුතු කළ පුද්ගලයන් 61ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් අහුංගල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොරෝනා ආසාදිතයින් දොළොස් දෙනෙකු වාර්තා වීම නිසා මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර ,වෙල්සිරිපුර සහ රාහුල පුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගත් බව මහරගම නගර සභාව පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීති නියෝගය උල්ලංඝනය කරමින් බස්නාහර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට ඉදිරියේදී නිරෝධායන නීතිය අනුව නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමෙම මැතිවරණ රැලිවල ප්‍රතිඵලයක් ලෙස 30,000කට අධික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ තුළ 700කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වන්නට ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
Read Moreවසංගතය ආරම්භ වූ දා සිට, බොල්සොනාරෝගේ නව කොරෝනා වෛරස ප්‍රතිපත්තිය යළි යළිත් ප්‍රතිරාව නැංවූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එකම මාවතක යමිනි. ලොක්ඩවුන් එකකට යෑම ආර්ථිකයට බලපාන බව ඔවුහු කියති.
Read Moreඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’ඉස්ලාමයේ නාමයෙන් සමහර අන්තවාදී ව්‍යාපාර සහ පුද්ගලයන් විසින් සිදුකරන ප්‍රචණ්ඩත්වය අප සැමට ගැටලුවක් වෙලා’’ මීට දින කිහිපයකට පෙර සිදුවූ නීස් ප්‍රහාරය සමග ප්‍රංශ නායකයා අවධාරණය කළේය.
Read Moreකලාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2000 දී නයිට් පදවියක් දිනාගත් ෂෝන් කොනරි, බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු ලෙස චිත්‍රපට හතක රඟපෑ අතර, 1962 දී ’ඩොක්ටර් නෝ’ සමග ආරම්භ වූ මෙය බොන්ඩ් චිත්‍රපටවල පළමු වැන්න විය.
Read Moreවර්තමානයේ ප්‍රාදේශීය වශයෙන් සිදුකරන ලොක්ඩවුන් ක්‍රමය වෙනුවට, රටටම අගුලු දැමීමක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ ඉහළම විද්‍යාඥයන් අනතුරු ඇඟවීම නිසා අගමැතිවරයා සති ගණනාවක් පුරා දැඩි පීඩනයකට බඳුන් විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,194,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreඅද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreව්‍යාජ තොරතුරු ඇතුළත් කර නේවාසික වීසා බලපත්‍රයක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කර , ඒවා උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙම අවස්ථාවේදී, ඇතැම් පාර්ශ්වයන් විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධව විවිධ පටු අරමුණු පෙරදැරි කරගත් සාවද්‍ය තොරතුරු සමාජගත කරන බව නිරීක්ෂණය වේ.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනා ආශ්‍රීතයින් වේ.
Read Moreජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල තවත් කොරෝනා ආසාදිතයන් 22 ක් අද දින (31) වාර්තා වුන අතර ඒ සියලු දෙනා පෑලියගොඩ කෝවිඩි පොකුරේ ආශ‍්‍රිතයන් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබි.එමි.වයි. විජේසිංහ මහතා පැවසිය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය මෙම අදහස් දක්වන ලද්දේ අද දින (31) නව වෛරස් ප්‍රභේදයට අදාල වාර්තාව පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වන අතර, මෙහිදී වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අදහස් දක්වන ලදි.
Read Moreගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට රෝගී තත්ත්වයන් පවතින විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කර සිටියි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ.
Read Moreදීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් දැන් අවසන් අදියරේ පවතී.
Read Moreහැටන් කොටගල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් සිවුදෙනෙකු හමුවිමත් සමග එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන්ගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තාවන් ලබා ගැනිම කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (31) දින සිදු කලහ.
Read Moreමංගල උත්සව සංවිධානය කිරිමේදි දැඩිව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
Read Moreමෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වෙයි.
Read Moreකොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවිම නිසා හැටන් නගරය ඉකුත් (27) දින සිට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරිණ.
Read Moreවරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාද මීට සමාන අදහසක් දරමින් කියා තිබුණේ, ’’වසංගතය පාලනය කිරීමෙන් ලැබූ ප්‍රගතිය, ජයග්‍රහණය ලෙස බුක්ති නොවිඳින්න’’ කියාය. නමුත් එය නොසලකා ඕනෑවට වඩා ලිහිල් වීමට ගිය රාජ්‍යයන් අද පැහැදිලිව අවදානමක හෙළී ඇති බව ප්‍රකටය.
Read Moreජපානය විසින් චීනය, තායිවානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, නවසීලන්තය, බෘනායි සහ වියට්නාමය සඳහා වන සංචාරක අවදානම් උපදේශන මට්ටම 3 වැනි මට්ටමේ සිට 2 වැනි මට්ටම දක්වා පහත හෙළයි.
Read More