saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8573 hours ago

LATEST

සර්බියා ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධානී කොවිඩ් නිසා මරු දකී

calendar_today 2020 නොවැ 21 - 06:20 remove_red_eye - 519  

කොවිඩ්-19 වෛරසය වැලඳී ජීවිතක්ෂයට පත්වූ මොන්ටිනිග්‍රෝ සහ ලිටෝරල් බිෂොප්වරයාගේ අවමංගල්‍ය උත්සවයට පසුගිය නොවැම්බර් 01 වැනිදා සහභාගී විම නිසා සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ් වෛරසයට ගොදුරුව ඇති බව කියයි.

ලොව දෙවැනි වැඩිම කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ එරට ඉහළ යන මරණ සංඛ්‍යාව අවතක්සේරු කරමින් කියා සිටියේ, ’’අපි සියල්ලෝම කවදා හෝ මිය යනවා’’ කියාය.

Read More

වසංගතය අතරතුර ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ගොස් ඇති චීන ඉදිකිරීම් කම්කරුවන්ට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ සිසුන්ට මෙම එන්නත ලබාදී ඇති බවත් ඔවුන්ගෙන් කිසිවෙකුට ආසාදනයක් වාර්තා වී නොමැති බවත් සීනෝෆාම් එන්නත් සමාගමේ සභාපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 57,400,000ක් පසුකර ඇති අතර, වෛරසය පෙර නොවූවිරූ ලෙස වේගවත්ව හා පුළුල්ව පැතිර යන බැවින් සෞඛ්‍ය පුරුදු කිසිදු අයුරකින් මගනොහරින ලෙස සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

Read More

’’ඔහු මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ නොමැති අතර වෛද්‍ය නිර්දේශ මත කොවිඩ්-19 මාර්ගෝපදේශ අනුගමනය කරමින්, නිරෝධායනයට ලක්ව සිටිනවා.’’ ට්‍රම්ප්ගේ වැඩිමහලු පුත්‍රයාගේ ප්‍රකාශකයෙකු කීය.

Read More

මියගිය එල් ටී ටී ඊ සාමාජිකයින් සිහි කරන මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩ සලසමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් 04 ක් යාපනය මහාධිකරණය විසින් අද ප‍්‍රතික්ෂේප කළේය.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ කූඨ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් හරහා ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

කළුතර උතුර ජනරජ නිවාස සංකීර්ණයේ නිවැසියන් තාවකාලිකව සංචරණ සීමාවන්ට යටත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read More

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන 19,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

පසුගිය බදාදා පෙරවරු 09.28 මහනුවර දිස්ත්‍රික්කයේ අඹකොටේ, හාරගම සහ අනුරගම ප්‍රදේශවලින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් වහා පර්යේෂණයක් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දුන්නේය.

Read More

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය එය ඔහුගෙන් මිලදී ගත් එස්.ඒ. අමරසිරි මහතාගේ පුත් දුමින්ද අමරසිරි මහතා විසින් යළිත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙනි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්තය 13,000 ඉක්මවා ගොස් ඇත.

Read More

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය.

Read More

සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරිමට තිරණය කර තිබේ.

Read More

මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ 19 දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගයේ දෙවන රැල්ල නිසා,විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන අත්හිටුවා තිබූ අතර , යළිත් එම වැඩසටහන ආරම්භ කරමින් , එහි දෙවන කණ්ඩායම ලෙස ඉතාලියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු අද දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් රැගෙන පැමිණ තිබේ .

Read More

1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

Read More

පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.

Read More

ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Read More

හලාවතත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

සතිඅන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

දිපාවලි උත්සවයට වතුකරයේ තම නිවාස වලට පැමිණි අවු 20 තරුණයෙකුට සහ අවු 38 දෙදරු පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට (19) දින නිකුත් වු පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

කොවිඩ් ආසාදිත 25 හැවැරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිටි තම පුත්‍රයාද සමග කොළඹ අයි.ඩී.එච්. රෝහලින් ඊයේ (19දා) පළාගොස් තිබේ.

Read More

බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පැනයාමට උත්සාහ කිරීමේ දී එම රැඳවියන් සමඟ පොර බැදූ බන්ධනාගාර නියාමකවරුන් හතරදෙනකු වහාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව බන්ධනාගාරයේ ප්‍රකාශකයකු පැවසීය .

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

ලෝකයම වෙලාගෙන ඇති මෙම වෛරසයට ප්‍රතිචාර දැක්වීමටත්, කඩා වැටී ඇති ආර්ථිකයන් නැංවීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව එකාවන්ව සහයෝගීතාව දැක්වීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් චීන නායකයා පවසයි.

Read More

බ්‍රහස්පතින්දා ගෙවීගිය පැය 24 තුළ රුසියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 23,610ක් සහ මරණ 463ක් නිල වශයෙන් වාර්තා කර ඇති අතර, මෙය රුසියාව තුළ වසංගතයේ ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදන හා මරණයි.

Read More

විශ්‍රාමලත් සංගීත ගුරුවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම වසංගතය හමුවේ සුවිශේෂී කාර්යභාරයක යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට උපහාරයක් ලෙස වයලීනය වාදනය කරමින් සිය කෘතඥතාව දැක්වූයේ මෙසේය.

Read More

දැනට පනවා ඇති නව සීමාවන් රට නිවැරදි මාවතට ගැනීමට උපකාර වුවත්, වෛරසය කුමක් කරයිදැයි කියා කිසිවෙකු නොදන්නා බැවින් ඊළඟ මාසය ගැන කිසිවෙකුට කිසිවක් කිව නොහැකි බවට ජර්මානු ජනතාවට අනතුරු ඇඟවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,700,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ සතුටුදායක පුවත් පැවතියද, මූලික සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් කිසිලෙසකින්වත් අමතක නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.