මේ වනවිට ඇමෙරිකානු දේශපාලනය හුදු මඩගොහොරුවක් පමණක් බවට පත්ව ඇති අතර, එය දිනෙන් දින අවුලෙන් අවුලට යන තත්ත්වයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,500,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ කතාබහ කෙරුණද ලොව පුරා වෛරසය වේගයෙන් පැතිර යාම නිසා මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙස අවධාරණය කෙරෙයි.
Read Moreනොවැම්බර් මාසය තවමත් අවසන්ව නොමැති අතර, මේ වනවිටත් එක්සත් ජනපදය නොවැම්බර් මාසය තුළ පමණක් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක් ඉක්මවා වාර්තා කර තිබීම අතිශය සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
Read Moreමෙම මරණ 4ත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා වරධනය වී තිබේ.
Read Moreමේ අතරින් රෝගීන් 6010ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සුවය ලබා ඇති සංඛ්‍යාව 14069ක් වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 83කි.
Read Moreමහජන ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම තවදුරටත් ත්‍රිවිධ හමුදාව වෙත භාර කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreහුදෙකලා කර ඇති පොලිස් වසම් හයක් හෙට අලූයම පහේ සිට එම තත්ත්වයෙන් මුදාහැරියද සියලූ පුද්ගලයින් තවදුරටත් සෞඛ්‍ය රීතින්වලට අනුගත විය යුතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පවසයි.
Read Moreවෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අද (21) එක්වෙමින් ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතුරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී.
Read Moreඅද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 175ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා නව තානාපති ලෙස දේශපාලන විශ්ලේෂක සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 479 දෙනෙක් පූර්ණ ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreකොවිඩි -19 වසංගතය හමුවේ අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයක් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව වෙනුවෙන් මුල්ගල් තැබීම අද (22දා) පෙරවරුවේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read Moreඉතාලියේ පවියා නගරයට ආසන්න ටොර්නෙල්ලෝ මෙස්සනිනෝ ප්‍ර දේශයේ නිවසක විෂවායු කාන්දුවීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව පවියා කැරිබිනේරි පොලීසිය පවසයි.
Read Moreවෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය.
Read Moreවසා දමා තිබු පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාල හෙට ( 23 ) දින සිට යලි විවෘත කිරිම සිදුවන බව දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා අද (22) දින පැවසිය.
Read Moreදකුණු පළාතේ පවුල් 979කට අයත් පුද්ගලයින් 2,392ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.
Read Moreබණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයන් 90 කගේ පි සි ආර් වෛද්‍ය වාර්තා සියල්ලම ( negative ) වෛරස ආසාදනය වී නොමැති බවට අද 22 වාර්තා වූ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
Read Moreබේරුවල ධීවර වරාය විවෘත කර මත්ස්‍ය තොග සහ සිල්ලර වෙළදාම සිදු කර තම ජීවිකාව කර ගැනීමට ඉඩ සලසන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා බේරුවල ධීවර වරායේ ධීවර වෙළඳාම සිදු කරන ධීවරයන් පිරිසක් ධීවර වරාය ඉදිරිපිට මහාමාර්ගයේ බිම ඉඳගෙන උද්ඝෝෂණයක නිරත විය.
Read Moreකුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා කරන ලස පීසීආර් පරීක්ෂණ වලින් එහි 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (21) ලැබුණු වාර්තා වලින් තහවුරු වී තිබේ.
Read Moreතුන්වන පාසල් වාරය (23) දින ආරම්භ කිරිමට ප්‍රථම වතුකරයේ පාසල් විෂබිජහරණය කිරිමේ කටයුතු සෞඛ්‍ය අංශ විසින් (22) දින සිදු කරනු ලැබුහ.
Read Moreශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී ප‍්‍රකාශයට පත් කරනු ලැබූහ.
Read Moreගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් සහ නගරයේ දී අහඹු ලෙස හමුවූ පුද්ගලයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 492ක් අතරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එයින් පළාගිය කාන්තාව ඊයේ රාත්‍රි සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreතලවකැලේ, ලිපකැලේ හා ආගරපතන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ (21) හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
Read Moreකණිෂ්ඨ ට්‍රම්ප් අනුමාන කළේ සමහර විට ඔහුගේ පරීක්ෂණය ව්‍යාජ ධනාත්මක එකක් බවය. කෙසේ වෙතත් ඔහු දැනට ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන බවත්, පවුලේ අය සමග නිවාඩු ගත කිරීමට හැකි වේදැයි බැලීමට තවත් පරීක්ෂාවක් සිදුකරන බවය.
Read Moreඕනෑම අවදානමක් අවම කිරීමේ මාධ්‍යයක් ලෙස අතථ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමත්, ස්තුති දීමෙන් පසු සති අන්තයේ වෙළෙඳ සැල් කරා සාප්පු සවාරියේ යෑම වෙනුවට මාර්ගගත සාප්පු සවාරි වඩා ආරක්ෂිත බවත් එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreදකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 239ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
Read More