ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ දරුවන්ට වු පොරෝන්දුව ඉටුකරමින් යුධ හමුදාව පාසලේ වල් වැදි තිබු ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරිම ( 20 ) දින ආරම්භ විනි .
මහනුවර අද සිදුවු පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට බලපා හේතු පිළිබද පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Read Moreකොව්ඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදුකිරිමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3287 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමධ්‍යම කදුකරයේ ජලාශ ආශ්රිත ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අගල් 6ක් පමන පහලින් පවතින බව ජලාශ භා ර නිලධාරියකු පවසන ලදි.
Read Moreනොවැම්බර් මාසේ පළවෙනි සතියේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තරයේ හෙළාදකිති.
Read More’’අතිශය කාර්යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට පෙරාතුව මා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන මෙමඟින් ප්‍රදේශයේ පවුල් දහස් ගණනකට සෙත සැළසෙන අතර නොබෝ දිනකින්ම මෙය විවෘත වන බව සතුටින් දන්වා සිටිමි’’
Read Moreඒ අනුව දිනපතා උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වාත් සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.
Read Moreහොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා මාර්ග දෙකක් තිබිය දී යළි මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව දේශිය වානාන්තර සුරැකීමේ සංගමය කියා සිටියි.
Read Moreමහනුවර නිවසක් කඩා වැටීමෙන් අසළ නිවසක සුන් බුන් අතර සිටි යුවළගේ මළ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
Read Moreජීවන වියදම දරන්න බැරි තරමටම අද ආර්ථිකය කඩා වැටි ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read Moreඅද උදෑසන මහනුවර වැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසිමට මීට පෙර මහනුවර ප්‍රදේශයේ සිදුවු භු කම්පනය යම් සාධකයක් විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read More2019 රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති විකාශය ලෙස සිරස news first සම්මානයට පාත්‍ර වී තිබේ. විශිෂ්ඨතම ප්රවෘත්ති විකාශය ලෙස සම්මානයට පාත්‍ර වීමට අමතරව කණ්ඩායමේ සාමාජිකයින් රැසක්ම සම්මාන දිනා ගැනීම විශේෂත්වයකි. එම සම්මාන මෙසේය,
Read Moreයුද හමුදාව ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ආධාර වශයෙන් ලබා දෙන බව පවසා කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වලට ගොස් ඒවා ප්‍රවාහනය කර දීම සඳහා යැයි පවසමින් වැඩවසන හිමිවරුන්ගෙන් මුදල් ලබාගෙන වංචාකල විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙක් (20) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි
Read Moreගිලා බැසීමට ලක් වූ නිවස යටින් ජල පහරක් ගමන් කරන බැවින් නැවතත් කිසියම් නායයාමේ අවදානමක් තිබෙන බැවින් හැකිතාක් එම ප්‍රදේශයෙන් දුරස්ව සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි .
Read Moreඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම කරුණු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කරන බවත් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3284 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
Read Moreබාල වයස්කාර පිරිමි දරුවන් හට හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරන සහ එම දරුවන් ලිංගිකත්වයට හුරු කරවීමේ ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ විවාහක තරුණියක් දඹුල්ල පොලිසිය අද 20 දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතබ්බෝව අභය භුමියට අයත් නවගත්තේගම රළපනාව වැවේ ජලය සිදියාමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් වැලි කැණීම සිදුවිමේන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ජනතාව කියයි.
Read Moreතවත් ආසාදිතයින් 18ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3088 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅද (20) දිනය වනවිට පුද්ගලයින් 43,612 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (20) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 5,922 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
Read Moreකුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20දා) දින පැවසීය.
Read Moreපළාත් සභා අහෝසි කිරීමට හිටපු මහඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreනොවැම්බර් 05 දා සිට නොවැම්බර් 10 දා දක්වා චීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කිරීමට නියමත චීන අපනයන හා ආනයන ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.
Read Moreමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි හිටපු බස්නායක නිළමේවරයෙකුගේ පස් මහල් නිවසක් අද (20දා) අලුයම5.00 පමණ කඩා වැටීමට ලක්වීම හේතුවෙන් ඊට පහළින් නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස දෙකක් වයසැති දරුවා මරණයට පත් ව තිබේ.
Read Moreආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේදි මගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. ආණ්ඩුව අප පක්ෂ වල සාමාජීකයින්ව ආණ්ඩුවට ගැනීමට උත්සහායක නිරතව සිටින බවත් නමුත් ආණ්ඩුවට සම්බන්ධ නොවන්නැයි ඔහු ඉල්ලා සිටියා. ආණ්ඩුවට එන්න එපා යැයි පැවසුවා. මම එයට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ මම කෙසේවත් ආණ්ඩුවට පැමිණෙන්නේ නැති බවයි.
Read More