කුඩු නඩුවක විත්තිකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද (22දා) නියම කළේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
Read Moreවිදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.
Read More9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ කෝප් කමිටුවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා පත්කර ගෙන තිබේ.
Read Moreආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අනුබල දුන් බවට සැකකරන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අද 22 අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව හලාවත මහේස්ත‍්‍රාත් ඞී. ඒ. ඒ. බුද්ධදාස මහතා විසින් මේ මස 24 දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.
Read Moreජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන 15 ක නියෝජිකයෝ මෙම හමුවට එක්ව සිටියහ.
Read Moreව්‍යාජ ලේඛණ සැකසිමේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පෞද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියෙකු ඊට යොදා ගත් ව්‍යාජ රබර් මුද්‍ර 32ක් ඇතුළු ලේඛණ විශාල තොගයක් සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (21දා) අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඋන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් එරෙහිව උද්ඝෝෂන කළා. මේක දිගින් දිගටම ගියොත් හිත් අමනාප වෙන කාරණයක්. මේකට කිසිම දේශපාලන සබඳතාවක් නෑ. අස්ගිරියේ හා මල්වත්තේ හාමුදුරුවරු මේ හාමුදුරුවන්න පුනරුත්තාපනය කරන්න වෙනවා.
Read Moreවාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ (21) උමා ඔය ව්‍යාපෘතියේ පහල නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංචාරකයක නිරත විය.
Read Moreඅද (22) දිනය වන විට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසබරගමුව පළාතෙත් බස්නාහිර ,මධ්‍යම, උතුරු - මැද,සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපයාගල දළුවත්ත ග්‍රිස්බන් පෙදෙස මුහුදු තීරයට ගොඩ ගසා තිබූ රුපියල් කෝටියට ආසන්න කොකේන් අඩංගු පාර්සලයක් (22) අලුයම සොයා ගත් බව පයාගල පොලිසිය කියයි
Read Moreපාස්කු ප්‍රහාරය සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා හා 06 දා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
Read Moreපසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපි ලබා දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreවිසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට පැමිණෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreදිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කරන බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreහිසට වෙඩි තබා ඝාතනය කර තිබු කදුකර කොටි දේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබි අද (21) දින හමුවු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා තවදුරටත් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (22) නියෝග කළේ ය.
Read Moreආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල විය.
Read Moreවිපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන අවස්ථාවේදී ඔහුට කැමරාව ලබා නොදීමෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
Read Moreජල පෝෂක ප්‍රදේශයන්ට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දෙරටුවක් තවදුරටත් විවෘත කර තැබීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (22) පියවර ගෙන තිබිණි.
Read Moreවිපක්ෂයේ විරෝධය හමුවේ කිසිසේතම විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ඉවත් කර නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreමෙරට පළමු වරට තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඉදිකෙරෙන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය යක්කල , වැරැල්ලවත්තේ ආරම්භ කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගෙන ඇත.
Read Moreබුද්ධික පතිරණ මහතා - එහෙම බෑ ආලවට්ටම් දාලා ගණ පිහිටුවලා ප්‍රශ්න අහන්න ඕන. කථානායක මහින්ද යාපා අබේවර්ධන - මන්ත්‍රීතුමා දැන් කිව්වනේ ආලවට්ටම් දාලා ප්‍රශ්න අහන්න ඕන කියලා. එහෙම නැතිව ප්‍රශ්නය අහන්න.
Read Moreසෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙක් බවට පත්වීම හේතුවෙන් එම කාර්යාලය පසුගිය 13 දා සිට එළැඹෙන 26 දා තෙක් වසා දමන බව එම කාර්යාලය සඳහන් කරයි.
Read Moreයුරෝපයේ සියලු රටවල ජනතාවට නිදහස් ඇතුලුවීමට ඉඩ සලසා දි තිබු තත්ත්වය වෙනස් කරමින් ඊයේ(21) සිට ප්‍රංශයේ කොවිඩ් 19 පැතිරෙමින් තිබෙන අවදානම් කලාප වල සිට ඉතාලියට පැමිණෙන සියලු පුද්ගලයන් කොවිඩ් පරික්ෂාවකට ලක් කිරිමට තීරණය කල බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂම හමුවට පැමිණියේය.
Read Moreකන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 03ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreඅද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර, ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතය.
Read More