saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7962 hours ago

LATEST

තවත් නීතිවිරෝධි කහ තොගයක් මන්නාරමේදි අල්ලයි

calendar_today 2020 සැප් 27 - 15:40 remove_red_eye - 150  

මන්නාරම පාලම අසලදී කහ කැබලි කිලෝ 30ක් සහ කහ කුඩු කිලෝ 60 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) උදෑසන යුදහමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පුලියන්කුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයෙ (26) දින මඩු පොලිස් වසමේ සින්නවලයන්කුලම ප්‍රදේශයේදි වැටලිමක් සිදු කර මෙරට නිෂ්පාදිත ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා ගිනිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කර කෘෂිකර්මාන්තය ශක්තිමත් කර ගොවින්ට රටේ නිෂ්පාදනය කරන ලද බිජ අඩුමිලකට ලබාදෙන බව වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසිය.

Read More

විදුලි බලමණ්ඩලයේ දිනකට පාඩුව මිලියන 250 ක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසිය . මාතර , තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සූර්ය පැනල පද්ධතියක් විවෘත කිරිමෙි අවස්ථාවට ඊයේ (26දා) සහභාගිවෙමින් හෙතෙම මෙසේ පැවසිය .

Read More

රට භයානක තත්වයකට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආශු මාරසිංහ මහතා පැවසිය .

Read More

කෝවිඩ් - 19 ආසාදිත වූ තවත් 22ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3208 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සූදානම් වෙයි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහිම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11,676කට අයත් පුද්ගලයින් 38 ,697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

Read More

මම තමුන්නාන්සේලට විස්වාසයෙන් කියන්න ඕන එක්සත් ජාතික පක්ෂය දැන් අලුත් ගමනක් යන්නේ. අපේ පාක්ෂිකයන්ට වෙච්ච අසාධාරණය නැවත සිදුවෙන්න ඉඩතියන්නෙ නැහැ . පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන තමයි එක්සත් ජාතික පක්ෂය දැන් වැඩකටයුතු කරන්නේ.

Read More

බස්නාහිර ,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී අද (27 දා) අළුයම සිදු වූ රිය අනතුරකින්, පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 279,740 ක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

මහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් අද 27 අලුයම ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරනු ලැබ තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත අවදානම මැද පසුගිය සැප්තැම්බර් මස 14 දා ආරම්භ වු ඉතාලියේ නව පාසැල් වර්ෂය සති දෙකක කාලයක් ගතවන විට දිනෙන් දින පාසැල් ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිත වාර්තා වීම් හේතුවෙන් විවේචන දෝෂාරෝපණ හා චෝදනා මැද ඉතාලි දේශපාලනය මෙන්ම පාසැල් පද්ධතියද උණුසුම් වෙමින් පවති.

Read More

කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එළැඹෙන ඔක්තෝබර් මස 11 දා තෙක් තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි

Read More

කෝප් කමිටුව මාධ්‍ය වෙත ආවරණය කරන්නේද නැත්ද පිළිබඳව තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන ඔක්තෝබර් මස 06 දා ගැනීමට නියමිත බවත් කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

Read More

බස්නාහිර පළාතේ ගතවු පැය 24 තුළ සිදු කළ වැටලිම්වලින් පුද්ගලයින් 484 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නවසීලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රී ලංකාව බවත්, ඉදිරි වසර 3 ඇතුළත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

මෙරට වගා කළ හැකි මල් වර්ග ආනයනය ඉදිරියේ දී සීමා කෙරේ. මේ සඳහා මල් වගාකරුවන් දිරිමත් කර මෙරට වගා කළ හැකි වැඩි ඉල්ලුම්පත් සහිත මල් වර්ග වැඩි වශයෙන් වගා කිරීමට ඔවුන්ව පෙළඹවීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

සමගි ජනබලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා එම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ,ඉදිරියට සියලු දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කල බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත.

Read More

හය දෙනෙකුට වඩා රැස්විය නොහැකි නීතිය විරෝධතා සඳහා වලංගු නොවුණත්, සමාජ දුරස්ථභාවය උද්ඝෝෂකයන් විසින් කඩ නොකළ යුතු අතර, සංවිධාකයන් විසින් අවදානම් තක්සේරුවක්ද ඉදිරිපත් කළ යුතුය.

Read More

රටවල් 108 ක කොවිඩ් -19 වසංගත වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථික ප්‍රකෘතිය සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සමීක්ෂණ වාර්තාවක් සුප්‍රසිද්ධ චීන YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති අතර එහිදී ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙහි දත්තවලට අනුව, පසුගිය සතිය තුළ එක්සත් ජනපදයේ වාර්තා වූ නව ආසාදිතයන්ගේ දින හතේ සාමාන්‍ය අගය 44,111කි.

Read More

මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාල සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන බොල්වුඩ් වෘත්තිකයන් දුසිමකට වඩා වැඩි පිරිසක් බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.

Read More

වසංගතය මැඩපැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකින් තොරව එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු, මුලින් රෝගය සුව වූ බවට ලක්ෂණ පෙන්නුම් කළත්, දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ තබාගෙන තිබුණේ පැවති සංකූලතා හේතුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,700,000ක් ඉක්මවා ඇති අතර, ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස මෙම අර්බුදය යොදාගන්නැයි පාප් තුමන් ඉල්ලයි.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.