’’ස්ටැන් චේරා වගේ මමත් යන්නද යන්නේ, මාත්?’’ ට්‍රම්ප් සිය සහායකයන්ගෙන් තමාගේ මරණය සිදුවේවිද යනුවෙන් විමසා ඇත්තේ කොවිඩ්-19 නිසා අප්‍රෙල් මාසයේදී මියගිය මිතුරෙකු ගැනද සිහිපත් කරමිනි.
’’මගේ බිරිඳ පෙන්ග් ලියුවාන් සහ මම ඔබට (ට්‍රම්ප්) සහ ඔබේ බිරිඳට අපගේ දයානුකම්පාව ප්‍රකාශ කරනවා. ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා’’ යැයි ජනපති ෂී ජින්පිං පවසා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,785,000ක සීමාව පසුකර ඇති අතර, ලෝකයේ වෛරසය මුල් අදියරේදී පාලනය කළ රටවලද දෙවැනි රැල්ලක් පිළිබඳ කතාබහ යළි ඇරඹී තිබේ.
Read Moreතලවකැලේ සිට පැමිණ කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ මෝය කටේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තිදෙනෙකු දියෙ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreරටට, ජනතාවට යෝග්‍ය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික පිටපත මාස හයක් ඇතුලත ඉදිරිපත් කරන බවත් ජනතාව ජනාධිපතිවරනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළෙත් මහ මැතිවරණයේදි ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අද (3දා) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.
Read Moreවිවිධ මනුෂ්‍ය ඝාතන සහ අපරාධවලට සම්බන්ධ නේවි රුවන් නමැති පාතාල සාමාජිකයෙකුගේ ගෝලයෙකු බව පැවසෙන 22 හැවිරිදි අශාන් මදුසංක නොහොත් ’’තිලක් බඩා’’ නමැත්තා අද (03) අලුයම මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහැටන් කොටගල ක්‍රිස්වස්ෆාම් ප්‍රදේශයේ නිවාස වෙත සුනඛයින් ගොදුරු කර ගැනිම සඳහා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කඩිනමින් කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා ඇත.
Read Moreනාවික හමුදාව 2020 ඔක්තෝබර් 02 වන දින මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝග්‍රෑම් 902 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreමහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පොළොන්නරුවේ මනම්පිටියේදී පැවැසීය.
Read Moreඉන්දියාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සහ සාපේක්ෂව දුර්වල සෞඛ්‍ය යටිතල පහසුකම් සලකා බැලීමේදී මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කර ඇත.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 371 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreපැරිස් නගරය සිය උපරිම අනතුරු ඇඟවීමේ කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ ආසාදිතයන් දෛනිකව වාර්තා වීමේ සීමාව සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට වඩා ඉහළ යාම නිසා බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.
Read More’’ට්‍රම්ප් නව කොරෝනා ආසාදනය වීම දේශපාලනයේ කාරණයක් නොවෙයි. මෙය නව කොරෝනා වෛරසය අප බැරෑරුම් ලෙස ගත යුතු බව අප සැමට මතක් කර දෙන සිහි කැඳවීමක්.’’ ට්‍රම්ප් ප්‍රතිවාදියා හඬ අවදි කරයි
Read Moreනිතර ඔවුන් තුළ දකින විනෝදකාමී ස්වරූපය වෙනුවට, තැතිගත් ස්වරූපයක් සියලු දෙනාගේ මුහුණුවල පැවති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ වැඩිමහලු පුත් එරික් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් පවසා සිටියේ තම පියා රණ ශූරයෙකු බැවින් ඔහු ඉක්මනින්ම කොවිඩ්-19 වෛරසය ජයගන්නා බවයි.
Read Moreජනාධිපති ට්‍රම්ප් මේ වනවිට වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ නතර කර ඇති අතර, ඔහු සහ ආර්යාව කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීමෙන් පසුව බොහෝ දේ සිදුවෙමින් පවතින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපදය ප්රමුඛ මිත්‍ර රටවල දැඩි සම්බාධක මධ්‍යයේ පවතින උතුරු කොරියාව වසංගතය අවස්ථාවේදී පවා සම්බාධකවල යම් ලිහිල් කිරීමක් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.
Read Moreකෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්රචාරක ව්‍යාපාරය විසින් ජෝ බයිඩන් වෙත පහර ගසන කිසිදු සෘණාත්මක දැන්වීමක් මෙතෙක් ඉවත් කර නොමැති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
Read Moreවෛරසය ආසාදිතව සිටින ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සමග රෝහල වෙත රැගෙන ගියේ නැති බවද විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,490,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව බලවත්ම රාජ්‍ය යැයි කියා ගන්නා රටේ නායකයාටද වෛරසයෙන් මිදී සිටීමට අවස්ථාවක් නොමැති වෙයි.
Read Moreමොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි. සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.
Read Moreහෙට (3) යෙදෙන අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබිය යුතු අතර අදාළ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 9-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් වසරකට වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 3000ත් 3500ත් අතර ප්‍රමාණයක් වන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read Moreදරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 02 දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය.
Read More’’මම ඔහු වගේ මාස්ක් දාන්නේ නෑ. ඔබ ඔහුව දකින සෑම අවස්ථාවකම ඔහු මාක්ස් එකකින් මුහුණ වහගෙන.’’ නිතර මුඛ ආවරණ පලඳින ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් සමච්චලයට ලක් කරමින් ට්‍රම්ප් කීවේය.
Read Moreට්‍රම්ප් විසින්ම චෝදනා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් විසින් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් මෙම ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කිරීම ට්‍රම්ප්ට දෛවයේ සරදමක් බවට පත්ව තිබේ.
Read Moreඅල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනිව යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ මහතා නඩු කටයුතුවලින් මුදා හරින ලෙස නියෝග කළේය.
Read Moreදිවයිනේ අපරාධ මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙහෙයුමට අදාළව සැප්තැම්බර් මාසයේදී හෙරොයින් කිලෝ 49ක් සමග සැකකරුවන් 8707ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read More