saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8343 hours ago

LATEST

සඟවා තිබූ අධිබලැති ක්ලේමෝ බෝම්බ 2 ක් සොයාගනියි

calendar_today 2020 නොවැ 19 - 10:57 remove_red_eye - 536  

වව්නියාව පරයානන්කුලම් පලෙයිඅඩි කල්ලිකුලම් වැව ආසන්නයේ කැලෑවක තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් පරයානන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ සොයාගනු ලැබීය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (19) වන අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (18) දින තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍ර දේශවල පවතින සංඥා පුවරු ආශ්‍රිතව සිටින ව්‍යාජ යාචකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත එවැනි යාචකයින්ට මහ මගදී මුදල් ලබාදීම හා භාණ්ඩ මිලදී ගැනීම වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More
අද කාලගුණය
19 11 2020 08:40:00
0 310

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවීඩ් වයිරසය ආසාදනය වි ඇති බවත් එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පි සි ආර් පරික්ෂාවට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

Read More

පේරාදෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලු පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කොට දින දාහතරක නිරෝධායන කාල සීමාවකට යටත් කිරීමට පියවර ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය

Read More

විරෝධතාකරුවන් අතර අතලොස්සක් පමණක් මුඛ ආවරණ පැලඳ සිටියේය. එසේම සමාජ දුරස්ථභාවයද කිසිසේත්ම ගණනකට නොගත් ඔවුන්ට, මුඛ ආවරණ පලඳින ලෙස කළ ඉල්ලීමද පිළිනොගත් බව පොලීසිය සඳහන් කළේය.

Read More

එක්සත් රාජධානියේ කෝවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් පුද්ගලික සමාගම්වලට ඇ.ඩොලර් බිලියන 23.9 ක් වටිනා PPE කොන්ත්‍රාත්තු 8,600කට වැඩි ප්‍රමාණයක් ප්‍රදානය කිරීමේදී රජයේ විනිවිදභාවයේ පැහැදිලි ඌනතාවක් හෙළිවී ඇත.

Read More

ජෙට් යානයේ නියමුවා වන කර්නල් චියැං චෙං-චි සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න්ගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Read More

(FACT CHECK)වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය.

Read More

මේ සමග ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් විසින් එම එන්නත එක්සත් ජනපදය තුළ හදිසි භාවිතය සඳහා අවශ්‍ය ලිපිගොනු හෙට (20දා) බලධාරීන් වෙත යොමුකරන බව බයෝඑන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උහුර් සහින් පවසා සිටියේය.

Read More

රටට හා ජනතාවට වඩා තම දේශපාලන න්‍යාය පත්‍ර පෙරට ගෙන ක්‍රියාත්මක කළ හා ක්‍රියාත්මක වූ වගකීමෙන් තොර නායකයන් නිසා අද ඇමෙරිකා එක්සත් ජනපදයට නියපොත්තෙන් කඩා දැමීමට තිබූ මහා ව්‍යසනයන් පොරවෙන් තබා, බැකෝ යන්ත්‍රයකින්වත් උගුල්වා දැමිය නොහැකි මට්ටමකට විශාල වී ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,100,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

මෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපනය කර තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 92ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

(ජනපති ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය) මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.

Read More

රටක ප්‍රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවාවී තම වගකීම් ඉටුකිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මෙයින් දෙදෙනෙක් නිවසේදී මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ

Read More

කොවිඩ් පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා බවත් සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් දෙවැනි රැල්ලට සාර්ථකව මුහුණ දිය හැකි බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

Read More

මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි

Read More

කොරෝනා පාලනය කිරිමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකල යුතුයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

තම පළමු පදවි සම්ප්‍රාප්තියට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ උසම හා විශාලතම ගල් කොරිය වන දෙමෝදර ගල් කොරියේ කළුගල් කඩමින් සිටි තරුණයෙක් අද (18) ප.ව 2 .00 ට පමණ ගල්කොරියේ අඩි 40 ක පමණ ඉහල සිට බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

අද උදෑසන දිගන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය කඩා වැටීමක් නිසා ඇතිවූ සුඵ භු කම්පනයක් (Collapse Quake) බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යනාංශයේ භූ ගර්භ විද්‍යාව පිළබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ අඩි විස්සක් පමණ උසැති බැම්මෙන් පැන පලාගිය රැඳවියා අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .

Read More

2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පැවැසීය.

Read More

එසේම රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.