saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7931 hours ago

LATEST

මූලාශ්‍ර සොයා ගන්නා තෙක් ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි - යුද හමුදාපති

calendar_today 2020 ඔක් 04 - 13:25 remove_red_eye - 1147  

ශ්‍රී ලංකා ජනතාව කොවිඩ් රටේ නැති ආකාරයට හැසිරුණා. අපි සෑම දිනකම නාළිකා මාර්ගයෙන් දැනුම් දුන්නා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. ඒ ක්‍රියා කරන්න කිව්වට කිසිඳු උනන්දුවක් නොදක්වූවා.

ජනපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, රජයට අයිති සමාගම් විගණනය කිරීම විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ඔහු තම නිවේදනයෙන් සඳහන් කරයි

Read More

ලබන 9 වනදා ලබාදිමට සුදානම් කර තිබු දෙවන පාසල් නිවාඩුව හෙට (5) සිට ලබාදිමට තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 06 වැනිදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පවත්වන බැව් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හෙට (05දා) සාක්ෂි ලබාදීමට නියමිතය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල්, පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්තිවලට හෙට (05දා) සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

Read More

හැටන් පොඩයිස්වත්ත හරහා ඩයගම දක්වා පිවිසෙන මාර්ගයේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලුම බර සහ සැහැල්ලු වාහන ධාවනය ඊයේ (03) දින සිට තහනම් කරමින් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති සහ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති එක්ව මාර්ග බාධක යොදමින් මාර්ගය තාවකාලිකව වසා දමනු ලැබුහ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සැමියා ඇතුළු පවුලේ හය දෙනෙකුගේ පි. සි.ආර්. පරික්ෂණ අද (04) දින සිදුකිරිමට කටයුතු කරණ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන මහතා පවසයි.

Read More

බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවෙ සාමාජිකාවකට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

රිෂාඩ් බදුර්ඩින්ව 20 වෙනි සංශෝධනයට සහය ලබා ගැනිම සදහා හෝ කිසිසෙත් ආණ්ඩුවට එක් කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.

Read More

දේශීය හා විදේශීය ආයෝජක කර්මාන්ත රැසක් පිහිටා ඇති අධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක්වන කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර උතුරට වන්නට වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පවුලක කුඩා දරුවන් හතර දෙනෙකු හා එක් වැඩිහිටියෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

Read More

එම සීමාවන් වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට උපකාරී වී ඇති අතර, එමගින් කියුබානු ආර්ථිකයට හා සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් සිදුවුවත් ඔවුන් මූලිකත්වය දී ඇත්තේ වෛරසය පාලනය සඳහාය.

Read More

(UPDATE) ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් වාර්තාවීමත් සමගින් දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍ර දේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබේ.

Read More

මිනිසුන්ට තමන් කැමති ඕනෑම ඇදහිල්ලකට අයත් වීමට නීතියෙන් අවසර දී ඇති නමුත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන තුළ සහ රාජ්‍ය සේවයේදී ආගමික ස්වරූපය ප්‍රදර්ශනය කිරීම තහනම් කරන බව මැක්රෝන් පවසා සිටියේය.

Read More

’’මට සුවයක් දැනීමට පටන්ගෙන තිබෙනවා. මම හිතන්නෙ සැබෑ පරීක්ෂාව සිදුවන්නේ ඉදිරි දින කිහිපය තුළයි. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ කුමක් වේවිද කියා අප බලාගෙන සිටිනවා.’’ ට්‍රම්ප් එම වීඩියෝ පණිවුඩයෙන් පවසයි.

Read More

ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි .

Read More

ද්විත්ව පුරවැසිභාවය, විගණනය හා හදිසි පනත් සමබන්ධයෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ සිය විරෝධය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් මගින් යොමුකර තිබේ.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග මේ අවස්ථාවේ ජනතාව වඩාත් සැළකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිිළිවෙත් අනුගමනය කරන ලෙස රජය දන්වා සිටියි.

Read More

දිවුලපිටියේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීයා සමීපව ඇසුරු කළ 55ක් නිරෝධානයට යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් පරීක්ෂණ කරමින් පවතින බව රජය සඳහන් කරයි.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 39ක් වයසැති කාන්තාවටක කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’ස්ටැන් චේරා වගේ මමත් යන්නද යන්නේ, මාත්?’’ ට්‍රම්ප් සිය සහායකයන්ගෙන් තමාගේ මරණය සිදුවේවිද යනුවෙන් විමසා ඇත්තේ කොවිඩ්-19 නිසා අප්‍රෙල් මාසයේදී මියගිය මිතුරෙකු ගැනද සිහිපත් කරමිනි.

Read More

’’මගේ බිරිඳ පෙන්ග් ලියුවාන් සහ මම ඔබට (ට්‍රම්ප්) සහ ඔබේ බිරිඳට අපගේ දයානුකම්පාව ප්‍රකාශ කරනවා. ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා’’ යැයි ජනපති ෂී ජින්පිං පවසා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,785,000ක සීමාව පසුකර ඇති අතර, ලෝකයේ වෛරසය මුල් අදියරේදී පාලනය කළ රටවලද දෙවැනි රැල්ලක් පිළිබඳ කතාබහ යළි ඇරඹී තිබේ.

Read More

තලවකැලේ සිට පැමිණ කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ මෝය කටේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තිදෙනෙකු දියෙ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

රටට, ජනතාවට යෝග්‍ය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික පිටපත මාස හයක් ඇතුලත ඉදිරිපත් කරන බවත් ජනතාව ජනාධිපතිවරනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළෙත් මහ මැතිවරණයේදි ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අද (3දා) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.

Read More

විවිධ මනුෂ්‍ය ඝාතන සහ අපරාධවලට සම්බන්ධ නේවි රුවන් නමැති පාතාල සාමාජිකයෙකුගේ ගෝලයෙකු බව පැවසෙන 22 හැවිරිදි අශාන් මදුසංක නොහොත් ’’තිලක් බඩා’’ නමැත්තා අද (03) අලුයම මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හැටන් කොටගල ක්‍රිස්වස්ෆාම් ප්‍රදේශයේ නිවාස වෙත සුනඛයින් ගොදුරු කර ගැනිම සඳහා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කඩිනමින් කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.