කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු කළ අතර ඒ අනුව On Line ක්‍රමයට ජනතා ගැටළු විසදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවර
නව ඖෂධ නිෂ්පාදනය කිරීමේ ’’අලුත් රටට අලුත් බෙහෙත්’’ වැඩපිළිවෙළ යටතේ ක්ලොපිඩෝග්‍රෙල් (clopidogrel) ඖෂධය එළිදැක්වීම අද (19දා) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව්තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි
Read More2020 තුන්වැනි කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමග ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප්‍රකාශයට පත් කිරීමට තිරීණය කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඔක්තෝබර් මස 12 වැනි දින සිට ආරම්භ කෙරුණු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වැනි දින තෙක් විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වේ.
Read Moreදැනට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේදී මීටරයක දුරක් මන්ත්‍රීවරු අතර නොතිබෙන බවත් මීටරයක් දුරින් මන්ත්‍රීවරු අසුන් ගැන්වීමට කතානායකවරයාගෙන් ඉල්ලීම් කරන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ (19දා ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය.
Read Moreබස්නාහිර පළාතේ සංවේදී පරිසර කලාපයක් වන “මුතුරාජවෙළ” සහ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි “පන්සලාතැන්න- මාඋස්සාව” පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර පද්ධතීන් පාරිසරික ආරක්ෂණ කළාප ලෙස නම් කිරීම සඳහා අදාල ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදිත වූ මතුගම කොළඹ සුඛෝපබෝගී බස්රථයක රියදුරෙක් අගලවත්ත රාජ්‍ය බැංකුවකට මීට දින කීපයකට ඉහතදී ගොස් තිබීම හේතුවෙන් එම රාජ්‍ය බැංකුව (19) වසා දැමීමට පියවර ගත් බව අගල වත්ත සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි
Read Moreදැනට ගැසට් කර ප‍්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප‍්‍රසාදය මේවන විටත් පළ වී ඇති බවත් ඒ පිළිබඳව පළව ඇති අදහස් පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවිය යුතු බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අත්අඩංගුවට ගත් දෙහිවල මහල් නිවාස සංකිර්ණයේ අදාළ නිවසේ හිමිකරුද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය 19 ක් තුල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූවද ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා , වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු රෝගී දීමනා නියමිත පරිදි සැමටම ලබාදීමට පියවර ගනු ලැබූ බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreහෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකහතුඩුව ඇඟලුම් කම්හලේ කොරෝනා ආසාදිත සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කල පළමු පෙළ ආශ්‍රිත සේවක සේවිකාවන් 100 හඳුනාගෙන සිදුකළ පි සි ආර් පරීක්ෂණවලින් එම පිරිසට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට ඊයේ රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
Read Moreඇතැම් ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විසින් හිතූමනාපෙට මුතුරාජවෙළ ගොඩ කිරීම නිසා මේ වනවිට දැවැන්ත පාරිසරික ගැටළු ගණනාවක් උද්ගත වෙමින් තිබෙන බව මුතුරාජවෙළ සුරැකිමේ පරිසර සංවිධාන විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබිනි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 63ක් ඊයේ වාර්තා වූ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මේ අතරින් දෙදෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වෙති.
Read Moreවිශ්ව විද්‍යාල ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්විම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
Read Moreකුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
Read Moreකෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස ලැබී ඇති මුදල ඩොලර් කෝටි 45කට අධික මුදලක් හෙවත් රුපියල් බිලියන 82 අධික මුදලක් ලැබී ඇති බව වාර්තාවෙයි.
Read Moreවෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමන් පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දුන් බව පැවසීමත් සමග රැස්වීම අතරමැද නතර වූ බව වාර්තා වේ.
Read Moreමිලියන 20ක් පමණ ප්‍රංශ ජාතිකයන් මර්සෙයිල්, ලියොන්, ලිලී සහ ටූලූස් ඇතුළු පිරිස් අගනුවර ආවරණය කරන මෙම ඇඳිරි නීතිය යටතේ රාත්‍රිය ගතකරන අතර, එය සෑම රාත්‍රියකම 9.00 සිට අලුයම 06.00 දක්වා ක්‍රියාත්මක වේ.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 302ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා පෙර සහ වර්තමාන පියවරයන් සමග රට සහ රටවැසියන් මෙම සීමාවන්ගෙන් තෙහෙට්ටුවී ඇති බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පෙන්වා දෙයි.
Read Moreආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreඅද දිනයේ සිට මිනිසුන්ට නිවසින් පිටත කොපමණ කාලයක් ගත කරනවාද යන්න පිළිබඳ කාල සීමාවක් නොමැති වුවත්, අවන්හල් සහ සිල්ලර වෙළෙඳ සැල් සඳහා දැඩි පියවරයන් තවමත් ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.
Read Moreඑක්සත් රාජධානියේ ග්ලාස්ගෝහි විද්‍යාගාරය සමග ඇති වූ ගැටලුවක් නිසා පරීක්ෂණ 64,000ක් වෙනත් පර්යේෂණාගාර වෙත යවා ඇති බව ස්කොට්ලන්තය කීවත්, එක්සත් රාජධානිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.
Read Moreඉතාලිය දෙවැනි වරටත් වැඩිම දෛනික ආසාදන අනුපාතය වාර්තා කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ. ඉරිදා දිනයේ නව ආසාදන 11,705ක් ප්‍රකාශයට පත් කළ අතර, එය සෙනසුරාදා වාර්තා වූයේ ආසාදන 10,925ක් ලෙසිනි.
Read Moreදින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අලුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,112,000ක් ඉක්මවා ගොස් ඇති අතර, කොවිඩ්-19 සටන ජයගැනීමට ජනතා සහයා අත්‍යවශ්‍ය බව ලෝක නායකයෝ අවධාරණය කරති.
Read Moreඑම කාන්තාව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම වීඩියෝ පටය මගින් බෞද්ධ භක්තිකයන් හා කතෝලික භක්තිකයන් යම් ආකාරයක ආගමික වෛරයක් ඇතිවන ආකාරයෙන් මුදා හැර තිබෙන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කරනවා.
Read Moreඅප විපක්ෂයක් වශයෙන් ජනතාව ගැන සිතලා සහන ලබාදීමට රජයට යෝජනා ඉදිරිපත් කරනු ලබනවා. ඒත් මේ වන විට රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය වාසියට යටත්වෙලා ඒ කිසිවක් අවධානයට ලක් කරන්නේ නැහැ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More