saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7835 hours ago

LATEST

කෝවිඩ් වසංගතයටත් වඩා කටකතා භීතිය වපුරනවාලු

calendar_today 2020 ඔක් 25 - 07:55 remove_red_eye - 394  

’’අපි සෑමවිටම පවසා ඇති පරිදි, සමාජ මාධ්‍ය මත විශ්වාසය තබන්න එපා. අපි ඔබට යමක් කීමට ඇති විට අපි ඔබට කියන්නවා. සියලු තොරතුරු සපයනවා. එය සුබ ආරංචියක් වුවත්, අශුභ ආරංචියක් වුවත් අප කියනවා.’’

ගාල්ල දිස්ත්‍රික්කය සදහා කොරෝනා මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයක් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ශ්‍රවනාගාරය තුල ස්ථාපිත කිරිමට කටයුතු කරණ බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

Read More

48 හැවිරිදි පෝලන්ත නායක ඇන්ඩ්‍රෙජ් ඩූඩා කොවිඩ්-19 සමග රෝගාතුර වූ ලෝක නායකයන් අතළොස්සක් සමග එක්වන අතර, ඒ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ද වෙති.

Read More

’’අපට නිදහස අවශ්‍යයි’’, ’’කොවිඩි-19 කුරිරුකම් අවසන් කරමු’’ යනුවෙන් පුවරු ඔසවාගෙන ගිය විරෝධතාකරුවන් බකිංහැම් මාලිගයෙන් පිටත රැස්වී සිටි අතර, පසුව ඔවුහු ට්‍රැෆල්ගර් චතුරස්‍රය වෙත පා ගමනින් පැමිණියහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 42,525,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

වාලච්චෙන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 75ක් වාර්තා වී තිබේ. මෙසේ වාර්තා වී ඇති සියලු දෙනා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

Read More

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Read More

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වැල්ලවත්ත හා බම්බලපිටිය පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රටේ ඇතිවි තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තිරණය කර තිබේ

Read More

කොළඹ ප්‍රධාන පෙලේ තරු පන්ති හෝටල් දෙකක සේවකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම හෝටල් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත මගි ජනතාව අවම විම නිසා දුම්රියන් කිහිපයක් නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

Read More

කොවිඩ් -19න් වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුව අද (24 ) යළි විවෘත කිරිමට පියවර ගත් බව එම රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

Read More

ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කළේය.

Read More

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඩමස්කස් අගනගරයේදී ඊයේ (23දා) බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

Read More

දියතලාව ආයූර්වේදය ආසන්නයේ ඇති මත්ස්‍ය අලෙවිසැලක දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ අනුව ඔවුන්ගෙ ආශ්‍රිතයන් සොයා සෞඛය අංශ මේ වන පරීක්ෂණ පවත්වමින් පවතී.

Read More

ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය පදනම් කොටගෙන ශ්‍රී දළඳා මාළිගාව වැදපුදා ගැනිම සදහා දෛනිකව පැමිණෙන සැදහැවතුන්ගේ ආරක්ෂාව උදෙසා දළඳා වහන්සේ වැදපුදා ගැනිම සදහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැදුනුම්පත අනිවාර්‍ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Read More

නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක සිට එය ගණනකට නොගෙන කටයුතු කිරීමත්, වෛද්‍ය විද්‍යාත්මක මතයන්ට වඩා මනංකල්පිත මතයන්ට මුල්තැන දීමත් වසංගතයෙන් දරුණු ලෙස බැටකෑ බොහෝ රාජ්‍යයන්ගේ ඉරණමට හේතු විය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පොඩි ලැසි නැමැත්තාට අයත් ටී 56 ගිණි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රි මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩිලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබී සෙයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක භටයින්, මාධ්‍යවේදීන්, සත්කාරක නිලධාරීන්, රහස් පරීක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් පසුගිය 21 දා සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

Read More

මෙරට 15 වන කෝවිඩ් මරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සාක්ෂි දිම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

Read More

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.