හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමඟ හම්බන්තොට ධිවර වරායට හා නගරයට ඇතුළුවීමේ සිමා පනවා තිබේ.
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreකොළඹ නැව්තථාංගන හා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොළේ කොරෝනා පොකුරු නිසා ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.
Read Moreපසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් අද නිකුත් කිරීමට නියමිතව තිබේ.
Read Moreයුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජර්මනියද ආසාදන වැඩිවීමට එරෙහිව සටන් කරමින් සිටින අතර, එරට ෆ්‍රෑන්ක්ෆර්ට් නගරය සෑම වසරකම පවත්වන ප්‍රසිද්ධ නත්තල් වෙළෙඳ සැණකෙළියද අවලංගු කර ඇත.
Read Moreකොරෝනා වසංගතයත් සමග කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් 49 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමත් නිසා කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ධුරයේ වැඩ ආවරණය කිරිම සදහා වෙනත් නිලධාරියකු පත්කොට අවට පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් ද අනුයක්ත කොට පොලිසියේ රාජකාරි කටයුතු ඊයේ (25) රාත්‍රියේ සිටම සාමන්‍ය පරිදි පත්වාගෙන යන බැව් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් නුවන් වෙදසිංහ මහතා පවසයි.
Read Moreඅවශ්‍ය මොහොතේ කඩිනම් පියවර නොගැනීම, නිසි නායකත්වයක් නොදීම, මධ්‍යගත තොරතුරු ලබාදීමක් සිදු නොකිරීම, වෘත්තීය පළපුරුද්ද ඇති විශේෂඥයන්ගේ සහාය ලබා නොගැනීම සහ වසංගතයට ඕනෑ ආකාරයට පැතිරීමට ඉඩදී බලා සිටීම හේතුවයි.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තය තුළ ජූලි මාසයේදී දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 700කට වඩා වැඩි වූ නමුත්, නිවසේ සිට වැඩ කිරීමේ දැඩි නීතිරීති පැනවීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මෙම ජයග්‍රහණය ලබාගත හැකි විය.
Read Moreහම්බන්තොට ධිවර වාරයේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
Read Moreනව නීතිරීති මුලින් දින 15ක් සිට ඉදිරි මාස 06ක් දක්වා දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සාන්චෙස් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,153,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.
Read Moreඋතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණය වෙයි.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොස්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් 58 දෙනෙකු නිරෝධයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවකොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
Read Moreමේකෙන් අපිට හොද පාඩමක් තියෙනවා.ඒක තමයි අවස්ථාවාදී දේශපාලඥයන්ට ,අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර තිබෙන කණ්ඩායම් වලට අපිත් එක්ක තවදුරටත් ගමනක් යන්න සුදුසු නෑ. අපට ඔවුන් එක්ක ඉන්න බෑ.
Read Moreපසුගිය 08 වෙනිදා නිරෝධායන ඇදිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ 15ක පවුල් 4,64,254කට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මෙහිදී කිවේය. ඒ සදහා වැය වෙතැයි ගනන් බලා ඇති මුදල රුපියල් 2,321,270,000 කි.
Read Moreබදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
Read Moreදිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් තවත් ආසාදිතයන් 85ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවලදි විභාග කිරිමට නියමිත ඇති සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.
Read Moreබලන්ගොඩ පින්නවල ඇතෑවැටුන ඇලේ ගිලි 23 හැවිරිදි තරුණයකු මියගිය බව පින්නවල පොලිසිය කියයි.
Read Moreකොළඹ කොටුවට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් විශේෂ දුම්රිය හැර සියලුම දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරත්තොට ප්‍රදේශයෙන් කොවිඩ් ආසිදිතයෙක් වාර්තාවීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිණෙන ස්ථාන 25 දින සිට වසා දැමිමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසිය.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා. බොහෝ ප්‍රදේශවල ජනතාව ලිපි සහ පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ තැපැල්කරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයන් සහ රියදුරන් 40 දෙනෙකු ඊයේ (24දා) කල්පිටිය රෝහලේදී පී. සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කරමින් සිටිය දී, ඒ සදහා සහභාගී වීමට පැමිණ සිටි 32 හැවිරිදි විවාහකයෙකු හදිසියේ මිය ගොස් ඇතැයි, කල්පිටිය පොලිස් ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා පවසයි.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ආ , කොට්ටාව හොරණ පාරේ මාළු වෙළඳසැලක හිමිකරුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් එම වෙළඳසැල අද මුද්‍රා තැබීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
Read Moreකොවීඩ්-19න් වසංගතය හමුවේ කොස්ගොඩ පොලීසිය තාවකාලිකව අද (25 ) රාත්‍රියේ සිට වසා දැමීමට පියවර ගත් බව එම පොලීසියේ ප්‍රකාශකයකු කීවේය.
Read Moreබේරුවල,අලුත්ගම හා පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) උදෑසනස 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණද එම නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මකයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ අද (25) සවස වනවිට කොරෝනා ආසාදිතයින් 39 දෙනකු වාර්තාවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 263ක් හඳුනා ගෙන ඇත.
Read More