saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7852 hours ago

LATEST

බස්නාහිර පළාතේ සිටින පිරිස් වෙන පළාතකට යාම තහනම්

calendar_today 2020 ඔක් 28 - 19:00 remove_red_eye - 1227  

වෙනත් ප්‍රදේශවල ජනතාව අවදානමක් ඇති විය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලිමක් කර තිබේ.

තවත් කොවිඩ් ආසාදිතයන් 211ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 09දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 202 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.

Read More

මුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් තිදෙනෙක් අද දින තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම තිදෙනාගේ පවුලේ සමාජිකයන් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව නාවලපිටිය උලපනේ මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එච්.ඩි.අමරසේකර මහතා පැවසිය.

Read More

රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ, සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බවත්, සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවත්, විභාග කටයුතු සඳහා යොදා ඇති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රව

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකලපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත්කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.

Read More

ඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී.

Read More

ලිඳුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සඳහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් බස්රථ දෙකක් යෙදවූ බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂක තමර කළුබෝවිල මහතා පැවසීය .

Read More

කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික් දෙකේ සියලුම පීසීආර් පරීක්‍ෂණ සහ කොළඹ ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් යොමුකරන සාම්පල් ද ද සමග ඊයේ දින රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ දී පීසිආර් පරීක්‍ෂණ 130ක් පමණ සිදුකළ බව වෛද්‍ය රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා පැවසුවේය.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පෝම්පියෝ මහතා අද (28දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස තම ශ්‍රී ලංකා දෙදින නිල සංචාරය නිමා කර අද (28දා) දහවල් 1.06 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.

Read More

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා රෝගියෙකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (28) අනාවරණය කළේය.

Read More

පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

පෑලියගොඩ ‍මාලු තොග වෙළඳ සංකීර්ණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හදුනාගැනිමත් සමග හැටන් නගරය තවදුරටත් වසා දමා ඇත.

Read More

මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරිම සිදු විය.

Read More

මේ දිනවල සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය.

Read More

’’ලොකුම සහයෝගය වන්නේ සෑම කෙනෙකුම සුපරීක්ෂාකාරීව සිටීමයි. එවිට අපට කෝවිඩ්-19 වෛරසය හමුවේ ආරක්ෂිතව හා විවෘතව සිටීමටත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් ඉක්මනින් හඳුනාගෙන එය යටපත් කිරීමටත් හැකිවේවි.’’

Read More
අද කාලගුණය
28 10 2020 09:10:00
0 229

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

Read More

’’අපට ඇත්ත වශයෙන්ම පවතින්නේ මිශ්‍ර චිත්‍රයක්. නමුත් දැන් අපි දුර්වලයි. අප දැනටමත් හඳුනාගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත්, රෝහල් ගතවීම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි.’’

Read More

කෝවිඩ් 19ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ ඇදන් 100කින් සමන්විත නව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කිරිමේ කටයුතු පටන් ගත් බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික ,බදුල්ල ශාඛා සභාපති ,ඌව පළාත් සම්බන්ධිකාරක වෙද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .

Read More

වසංගතය පිළිබඳ ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් සහ දේශපාලන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් සැරසෙයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, තමාව උණුසුම් අයුරින් පිළිගැනීම ගැන ස්තූතිවන්ත වන බවයි.

Read More

වසංගතය ආරම්භයේ සිට ආසාදන සිද්ධීන් සංඛ්‍යාව කෙටිම කාලයක් තුළ ඝාතීය ලෙස වැඩිවූ ප්‍රථම අවස්ථාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර, ගෙවුණු සතිය තුළ නව මරණ 40,000ක් වාර්තා වී ඇති බවද කියයි.

Read More

’’අපට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය පෙලඹීමක් නැහැ. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ දෛනික ආසාදන 100,000ක් අපට බලාපොරොත්තු වීමට සිදුවෙනවා.’’ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.