saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7702 hours ago

LATEST

යාපනය මුහුදේ නාන්න ගිය දෙදෙනෙක් අතුරුදන් - එක් සිරුරක් හමුවෙයි

calendar_today 2020 නොවැ 29 - 19:40 remove_red_eye - 220  

යාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ අද (29දා) දහවල් දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර ඉන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පලාලි පොලීසිය පවසයි.

මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇ​ත.පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

Read More

කොවිඩ් තත්ත්වය හේතු කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මඩකලපුව බන්ධනාගාරයේ සිට සුළු අපරාධ සදහා සිරගත වී සිටි රැදවියන් 20 දෙනෙකු ඊයේ 28 දින නිදහස් කරන ලදී .

Read More

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 125 කු අද (29) වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

සිය සංගමය හෙට (30දා) සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා අද (29දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 125ක් (29) වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

පොළොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය හෙට (30) දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබි ඇතැයි හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය භාර අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය පවසයි.

Read More

අද (29) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

Read More

දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට‍ (30) සිට සතියක කාලයක් වසා තැබෙයි.

Read More

මාස 18 කට වැඩි කාලයක් පුරාවට අභියෝගාත්මක සහ දුෂ්කර ශාරීරික හා මානසික පුහුණු ක්‍රමවේදයන්ගෙන් සමන්විත පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයින් 175 දෙනෙක් මෙහිදී විසිර ගියහ.

Read More

කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ අද (29දා) අලුයම වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කොට පළාගිය සැකකරු නිකවැරටිය නගරයේ දී අත්අඩංගුවට ගත් බවත්, ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් පසුගිය 24 වන දින කුරුණෑගල නගරයේ ප්‍රධාන වීදි වල ව්‍යාපාරික ස්ථාන වල සේවකයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තවත් අලුත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබේ.

Read More

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ. මෙම සතිය තුල අදාල හමුව පැවැත්වීමට අපෙක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගායේ පවත්වාගෙන යන රිමාන්ඩ් සිරකරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් සිව්දෙනකු (29) මධ්‍යම රාත්‍රියේ එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් මෙල්ල කොට නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ .

Read More

කොවිඩ් ආසාදිත රැදවියෙකු පොළොන්නරුව බන්ධනාගාරය තුලින් ඊයේ දින හමු වු බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි සිවුදරු මවක් ඊයේ (28දා) දින අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

Read More

එක්සත් ජාතික පක්ෂය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ පක්ෂය බවත් සියලු දෙනාම නැවත එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වුවත් රෝහලේ සෙසු වැඩකටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වී තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 223කි.

Read More

නොවැම්බර් මාසේ සති තුනකට අපි දේශන පවත්වලා තියෙනවා 7000 ක්. ඒ සඳහා සිසුන් සහභාගි වී තිබෙනවා මිලියන 3.5 ක් . මේක වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් යන්න පුළුවන් .

Read More

යාපනය නගරයේදී මහවිරු සැමරුමක් සූදානම් කලේ යැයි සැක පිට අත්අඩංගුවට පත් පූජකවරයාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පොල් මහතා විසින් ඊයේ (28) දින නියෝග කරනු ලැබීය.

Read More

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් ගාමිණිපුර ප්‍රදේශයට අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා එම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ විදුලි උපකරණ පෙරේදා (27දා) පිලිස්සි ඇති බව එම පාරිභෝගිකයන් පැවසිය.

Read More

තලවකැලේ, කොටගල හා පතන ප්‍රදේශවල වතු ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (28) හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 266 දක්වා වැඩිවි ඇති බැව් දකුණුපළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

බිරිඳ ධනාත්මක වූ පසුව, අග්‍රාමාත්‍යවරයා සඳහා පසුව සිදුකළ පරීක්ෂාව සෘණාත්මක වුවත්, වැඩිදුර ආරක්ෂාව සඳහා හෙතෙම දින 10ක නිරෝධායනයකට යොමුව ඇති අතර, ඔහු නිවසේ සිට වැඩ කරන බව රජය නිවේදනය කරයි.

Read More

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබේ.

Read More

විවිධ රටවල රැකියා වලට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රජයේ විශේෂ අවසරය මත සහ තවත් පිරිසක් ශ්‍රී ලංකාවට කණ්ඩායම් වශයෙන් ගෙන්වන වැඩසටහන යටතේ ත් වශයෙන් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු 11/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ පොලිස් වසම හා පිට කොටුව යන පොලිස් බල ප්‍ර දේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව හා රාගම යන පොලිස් බල ප්‍ර දේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.