saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7686 hours ago

LATEST

​දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළට

calendar_today 2020 නොවැ 27 - 11:55 remove_red_eye - 399  

දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට පී.සී.ආර්.පරීක්‍ෂණ මගින් තහවුරුවීමෙන් පසුව එම අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට (26) දින පියවර ගත් බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

Read More

මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කළේය.

Read More

බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිර් සෙල්වම් ජේ.ගනේෂ් මහතා පැවසිය.

Read More

බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද තහවුරු වි ඇති බව ආරංචි වෙයි.

Read More

වර්තමාන තත්වයන් යටතේ පරාජය පිළිගැනීම තමාට ඉතා අසීරු බව සඳහන් කළ ට්‍රම්ප්, යම් ලෙසකින් බයිඩන් ජනපති ධුරයට දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන්නේ දැයි යන්නට පිළිතුරු දීමද ප්‍රතික්ෂේප කළේය.

Read More

අද දිනයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.

Read More

පාසල් සහ වෙළෙඳ සැල් විවෘතව පැවතියද යුරෝපයේ විශාලතම ආර්ථිකයේ අවන්හල්, බාර්, ක්‍රීඩා පහසුකම් සහ සංස්කෘතික මධ්‍යස්ථාන අඛණ්ඩව වසා දැමීම මෙම සීමාවන් යටතේ තවදුරටත් සිදුවනු ඇත.

Read More

අද (27) දින කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

Read More

දකුණු කොරියාවේ හමුදාව තුළටද ආසාදන පැතිර ගොස් ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය වෛරසය පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පෙළඹී තිබේ.

Read More

නවසීලන්තයට පැමිණ ඇති පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති අතර, මේ හේතුවෙන් හුදකලා ඇති ක්‍රීඩකයන් 6 දෙනෙකු එම නීති උල්ලංඝනය කිරීමෙන් පසු නවසීලන්තය අවසන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

Read More

මුලින්ම ඉදිරිපෙළ සේවයේ යෙදෙන්නන්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබාදෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.

Read More

චීනයෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ අවසරය ඉන්දියාව විසින් දැඩි ලෙස පාලනය කිරීම නිසා පසුගිය මාසයේ ඇපල් සමාගමේ නව අයිෆෝන් මාදිලිය ආනයනය කිරීමද මන්දගාමී විය.

Read More

වසංගතය අතරතුර සොෆියා කුමරිය ස්වේච්ඡාවෙන් රෝහලක සේවය කර ඇති අතර, සතිය මුලදී රාජකීය යුවළගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරන ලද වීඩියෝවක මේ බව සඳහන්ව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 60,850,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

අයි.පී.එල්., සී.පී.එල්., බිග් බෑෂ් වැනි ලෝක ක්‍රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ලීග අතරට ශ්‍රී ලාංකේය සංනාමය ලෙස එක්වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් දැවී ලකුණු 219/3ක් රැස්කිරීමට සමත් විය.

Read More

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 03ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් ආසාදනය වු තවත් ආසාදිතයින් 211 දෙනෙකු අද හදුනාගෙන තිබේ.

Read More

කැලණි ගඟ දූෂණය වීම වැලැක්වීමේ සඳහා පරිසර අමාත්‍යංශය, ජලසම්පාදන අමාත්‍යංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉක්මනින් කටයුතු කළ යුතු බව කොප් කමිටුව අද ( 26දා ) තීරණය කළේය.

Read More

ආණමඩුව හා නවගත්තේගම ප්‍රදේශ වලට කේරල ගංජා බෙදාහැරිමේ ප්‍රධාන ජාවාරම්කරුවකු පුත්තලම කොඨඨාශඅපරාධ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් විසින් අද (26 ) සවස අත්අඩංගුවට ගෙන තිබුනී.

Read More

කොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වී තිබේ.

Read More

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (25) සවස 4.00 ට පමණ දුන්හිද පහළ වංගුවේ මත්පැන්සැලක් ඉදිරියේදී වේල්ලක ගැටි සිදුවු අනතුරකින් එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත.

Read More

කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට ගැනේ

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද 26 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 242 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් දින 9ක් තුළ සිදුකළ මෙහෙයුමකින් පසු ඉන්දියාවේ තූත්තුකුඩි සිට දකුණට වන්නට පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 18 වනදා සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

Read More

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකුට කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පෙර තීරණය කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.