saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7696 hours ago

LATEST

තවත් ආසාදිතයින් 487ක​ට දෙනෙකු​ට පූර්ණ සුව​ය

calendar_today 2020 දෙසැ 02 - 15:18 remove_red_eye - 276  

තවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළේය.

Read More

(LONG READS)මහවැලි ගඟ ආශ්‍රිතව පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහය පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More

(LONG READS)කෝවිඩ් වෛරසයේ දෙවැනි රැල්ල ජන ජීවිතයට ඇති කර තිබෙන තර්ජනය බලවත්ය. ජනීජනයා සුපුරුදු ජීවිතය එන දවසක් ගැන ඇඟිලි ගනිමින් සිටිති. ජනතා සේවකයන් යැයි කියා ගන්නා රජයේ නිලධාරීහු කෝවිඩ් වෛරසය ආශිර්වාදයක් කරගෙනය.

Read More

ලොව පුරා සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ජනතාවට කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව මෙය බව බයෝඑටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් පවසයි.

Read More

මාතලේ විල්ෂියාර් කන්ද,ඇටිපොල ආදි ප්‍රදේශවල සැරි සැරු ලංකා කොටියකු මකුළුස්ස ප්‍රදේශයේ දි ඉකුත් 28දා මද්දකට හසුවි මරණයට පත්ව ඇති බව ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් ඊයේ දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් (01) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

මෙම සුළිකුණාටුවෙන් යම් ආපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කීවාය.

Read More

අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 325 දෙනා ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් 1418 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කළාය.

Read More

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරනු ලැබ සිටී.

Read More

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (03) උදෑසන 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි

Read More

0.5%ක (LIBOR + 0.5%) පොලී අනුපාතයක් සහිත ඉහත ණය මුදලෙහි ආපසු ගෙවීමේ කාල සීමාව වසර 5 ක සහන කාලයක් ඇතුළුව වසර 26 කි.

Read More

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියට මුලිකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති බවත් ඉදිරියේදි ඔවුන්ට නඩු පවරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වෛරස එන්නත් බෙදාහැරීම සඳහා චීනයේ ගුවන් තොටුපොළ උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණ දැනටමත් සූදානමින් පවතින අතර, රටේ ඖෂධ නියාමකයන්ගේ අනුමැතිය ලැබූ සැණින් එම එන්නත් මිලියන සිය ගණනින් ගුවන් යානා හරහා ලොවපුරා මහද්වීප වෙත බෙදාහැරීමට ඔවුන් මෙහෙයුම් අරඹනු ඇත.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් මධ්‍යම පළාතටද දැඩි සුළං තත්වයක් සහ වැසි තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

වර්තමාන ආකෘති නිර්මාණය අනුව සියලුම රටවලට එන්නත් ලබාගැනීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ගත විය හැකිය.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝකයෙන් ඉල්ලා සිටියේ ගෝලීය වසංගතය දිගින් දිගටම නරක අතට හැරෙමින් පවතින හෙයින් මිනිසුන්ගේ අඳුරුතම මොහොතේ ඔවුන් සමග සිටින ලෙසය.

Read More

ෆයිසර් එන්නත දෙසැම්බර් 15දා බෙදාහැරීම් ඇරඹෙන විට, විමර්ශනය සඳහා ඉදිරිපත්ව ඇති මොඩෙර්නා එන්නත දෙසැම්බර් 22දා වනවිට බෙදාහැරීම් ඇරඹෙනු ඇති බව එක්සත් ජනපදයේ වාර්තා පෙන්වා දෙයි. මෙම එන්නත් දෙකම ඉහළ ඵලදායීතාවක් සහිත එන්නත්ය.

Read More

’’මේ සති අන්තයේ ධාවන පථයට පැමිණීමට නොහැකි වීම ගැන මම දැඩි සේ කම්පාවට පත්වෙනවා’’ ලුවිස් හැමිල්ටන් කියා සිටියේය. ’’නමුත් මගේ ප්‍රමුඛතාව වන්නේ අන් අයව ආරක්ෂා කිරීම සඳහා වන මාර්ගෝපදේශ සහ උපදෙස් අනුගමනය කිරීමයි.’’

Read More

මීට පෙර සඳ පෘෂ්ඨයේ ගොඩබැසීමක් සිදු නොකළ ප්‍රදේශයක මෙම ගොඩබැසීම සිදුව ඇති අතර, ඉදිරි දින දෙක තුළ, ලෑන්ඩර් යානය විසින් චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල කිලෝග්‍රෑම් දෙකක් පමණ එකතු කරගැනීමට නියමිත බව කියයි.

Read More

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල විද්‍යාඥයන් විසින් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇමරිකානු රතු කුරුස සංවිධානය විසින් 2019 දෙසැම්බර් 13 සිට 2020 ජනවාරි 17 දක්වා එකතු කරන ලද රුධිර පරිත්‍යාග විශ්ලේෂණය කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 63,680,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ස​හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතය්න 273ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 541ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආශ්‍රිතයින් 28ට වෛරස ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීම සඳහා දී ඇති උපදෙස් අනුව ඒ සඳහා සැලසුමක් සකසන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

Read More

නයිජීරියා ක්‍රිකට් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්යසාධනයේ අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් හා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ පත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.