saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8042 hours ago

LATEST

පස්සර බස් රථය පරීක්ෂාවට

calendar_today 2021 මාර් 22 - 10:10 remove_red_eye - 1052  

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පස්සර 13කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලීගිය පෞද්ගලික බස්රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් රථ පරික්ෂක උපුල් හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මගින් ඊයේ (21දා) පරීක්ෂාවකට ලක් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සිරිමතුන් අභාවප්‍රාප්තව අදට (22දා) පුරා වසර හැට නවයක් සපිරේ. මෙම ස්මරණ ලිපිය ඒ නිමිත්තෙනි. ජාතික නිදහස් සටනට පණ පොවමින්, ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින්, හිරේ විලංගුවේ වැටෙමින්, ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙන ගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන්, මව්බිම යටත්විජිතවාදීන්ගෙන් නිදහස්කොට, එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 0

Read More

මස්කෙළිය, බගවන්තලාව,කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ ඇතුළු තවත් ස්ථාන කිපයකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග නුවරරළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1513 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශබාර නිලධාරියකු පවසන ලදි.

Read More

චීනය සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය රට පුරා සිදුකරමින් තිබුණද, බොහෝ පිරිසක් එන්නත්කරණයට ලක්වූවද මුඛ ආවරණ පැලඳීම ඇතුළු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

Read More

තලේබාන් සහ වොෂිංටන් අතර ඇති කරගත් එකඟතාව යටතේ කැරලිකරුවන් ඇෆ්ගනිස්ථාන රජයේ සාකච්ඡාකරුවන් සමඟ සාම සාකච්ඡාවල නිරත වන බවට ප්‍රතිඥා දුන් නමුත්, එහි සුළු ප්‍රගතියක් ලබා ඇති අතර සටන් වඩාත් නරක අතට හැරී තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙක් පැයක පමණ කාලයක් විකිරණ කාමරයක දමා අඟුළු දැමීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පසුගිය දින කිහිපය පුරාම බ්‍රසීලයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙන්ම, වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවන්ද වාර්තා විය. බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ තමන් වසංගත යුද්ධයකට මුහුණ දී සිටින බවය. නමුත් ඔහු මේ වසංගතය මුල සිටම අඩු තක්සේරුවකට ගැනීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ.

Read More

මෙරට සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා අපමිත සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, ගල්කිස්ස ධර්මපාලාරාමය ඇතුළු විහාරඝනයේ විහාරාධීෂ්වර, ධර්මපාල වංශාලංකාර සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත්වෙති.

Read More

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ අතර, සීනොවැක් වෙතින් නව එන්නත් සමූහයක් පෙරේදා (20දා) කොලොම්බියානු බොගෝටා අගනුවර වෙත පැමිණ තිබේ.

Read More

මෙම ස්වභාවික විපතින් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නමුත් නොවැළැක්විය හැකි මාරාන්තිකයට සමීප වෙමින් සිටින බවටද බලධාරීන් අනතුරු අඟවා තිබේ.

Read More

කොරෝනා වසංගතය යළිත් එක්සත් ජනපදය තුළ වර්ධනය වන බවට වූ අනතුරු ඇඟවීම් සමග රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මියාමි බීච් හි පාලනයෙන් තොර ජනතා ගැවසීම් වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

තීරණාත්මක වේලාවක හදිසි අවශ්‍යතා සැපයීම පිළිබඳව චීන රජයට ස්තූතිය පුද කළ බෙනින් සෞඛ්‍ය ඇමති බෙන්ජමින් හවුන්ක්පැටින්, එන්නත භාරදීම දෙරට අතර මිත්‍රත්වයේ සන්ධිස්ථානයක් බව පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,715,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ඊයේ මෙරට තුළ PCR පරීක්ෂණ 6,832 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 14කින් ජය ගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට හා විදුහල්පතිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (21) තහවුරු වීම හේතුවෙන් එක් විදුහලක් හෙට (22) සිට වසා දැමීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 165 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

Read More

මෙරට 546වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

Read More

අද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 90,023ක් දක්වා ඉහළ ගොස් තිබේ. .

Read More

බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් 7 දෙනක් හමුවීමත් සමග මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (21) වන විට 40 දක්වා ඉහළ නැග තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පුද්ගලයින් සහරාන්ගේ මත වාද පිළිගන්නා බවට සැක පහළ වන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

Read More

මාවනැල්ල, මා ඔයේ දිය නෑමට ගිය ළමුන් 7 ක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පිළියන්දල මඩපාත කාමර කුලියට ලබා දෙන ස්ථානයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් හය දෙනෙක් ඇතුළු 34 දෙනෙකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

පස්සර 14 කනුව ප්‍රදේශයේදී ඉකුත් 20 වනදා සිදුවූ මාරක බස් අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්රථයේ රියදුරා සහ ටිපර් ලොරි රථයේ රියදුරා ලබන 25 වනදා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා (21) නියෝග කළේය

Read More

අද (21) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 293ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපි බව’’ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

Read More

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.