වසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා තිබේ.
වැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බරපතල අතුරු ආබාධයක් දක්නට නොමැති බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්‍රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,842,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කරගෙන සිටියේය.
Read Moreඅද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreමත්තල ගුවන්තොටුපොළින් පසුගිය 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් රැගෙන යාල ජාතික උද්‍යානය නැරඹීම සඳහා රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකන් කේටරින් ආයතනය තුළින් 01/03 දින තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 02 දෙනෙකු සොයා ගැනීමත් සමගම , ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇත.
Read Moreතවත් 535 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි තිබූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා විසින් නියෝග කරනු ලැබීය.
Read Moreරටේ සමස්ත ගංඟා පද්ධතියට ඇතුළත් ගංඟා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන පරිසර සංරක්ෂණ වැඩ සටහන වන සුරකිමු ගංඟා වැඩ සටහන පෙබරවාරි මස 02 දිනට යෙදී තිබෙන ලෝක තෙත්බිම් දිනය සමරමින් ඇරඹීමට සියලු විධවිධාන යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreපුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් අද (03 දා) කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව පියවර ගෙන තිබේ.
Read Moreජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් වීම ආරම්භ කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreඉකුත් 31 වන දින පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශ අයත් මුම්මාන සහ වෑත්තෑව යන ග‍්‍රාමසේවා වසම්වලන් අහඹුලෙස තෝරාගත් පිරිසකගේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලට අනුව ඊයේ දින පුද්ගලයන් හයදෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග ඔවුන් පදිංචි ග‍්‍රාමසේවා වසම් 02ක් ඊයේ 02 සවස සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා කල බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreහැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් වාර්තා වීමත් සමග අද 03 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 2026 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුජ්‍ය ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිවී ඇති බව වාර්තා වෙයි.
Read Moreකෑගල්ල අරණායක ප්‍රදේශයෙන් 02දා වාර්තා වු කොවිඩි මරණයත් සමඟ කැගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය අසාදනය විමෙන් පුද්ගල මරණ 05ක් සිදුව ඇති බවට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉතාලියේ මිලාන් නුවර සිට ඉකුත් 17 දා ලංකාවට ගොස් රජයේ නිරෝධායන නීතීන්ට යටත්ව මහනුවර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තම බිරිඳ අභිරහස් ලෙස හෝටල් කාමරය තුළම මියගොස් සිටියදී පෙරේදා (01දා) උදැසන සොයාගෙන තිබෙන බව ඉතාලියේ මිලාන් නුවර සිටින ඉඳුනිල් දිප්ති කුමාර මහතා පැවසීය.
Read Moreකොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.
Read Moreමහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේසියලු සේවකයින්අද (03) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටීමටපියවර ගෙන තිබේ .
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1104 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ ක්‍රියාකාරී සහයෝගීතාවයක නිරත වූ බවත්, එමගින් දැඩි ලෙස පීඩාවට පත් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලාපොරොත්තුවක් දැනටමත් රැගෙනවිත් ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreපළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මුදාගැනීමේ මෙහෙයුම්වලදී සොබාදහමේ බලවේග හෝ වේලාව ඔවුන්ගේ පැත්තේ නොසිටින නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් නොකළ බවය.
Read Moreඅවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බයෝට්ක් හි කොවැක්සීන්, සයිඩස් කැඩිලා හි සයිකොව්-ඩී සහ රුසියාවේ ස්පුට්නික්-වී එම එන්නත් තුනයි.
Read More