විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණය කර තිබෙනවා.
මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි.
Read Moreඅද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය නොකිරීමටත් ආදාහනය කිරීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreසීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයන්ට හිමි වන්නේද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස එම කාරක සභාවේ සභාපති නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreලබන සදුදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.
Read Moreරුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක් (13,50,00,000) ක් වටිනා එක්ස්ටසි (Ecstasy ) නැමැති මෙතැම්පටමයින් වර්ගයට අයත් කිලෝ ග්රැම් 09 ක් බර මත් පෙති 18,000 ක් බෙල්ජියමේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් මගින් එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/07 දින පස්වරුවේ කොළඹ කොටුව රේගු මූලස්ථානයේ දී ඒවා විවෘත කර අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .
Read Moreකොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 638 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
Read Moreතෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) සිදුවිය.
Read More2019 දෙසැම්බර් 01 වන දින වත්මන් ආණ්ඩුව ලබාදුන් අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා රටේ ආර්ථිකය අද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත්, එම අර්බුදය කෝව්ඩ් වසංගතය මත පටවා ඉන් ගැලවීමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreතම නිල ඇඳුමේ බඳ පටිය තුළ සඟවාගෙන හෙරොයින්, අයිස් හා කේරළ ගංජා බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගුර කන නාසය පිළිබද වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (07) තහවුරුවි ඇති බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.
Read More2020 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවීමට නිර්දේශ වී නොමැති පුද්ගලයින්ට ලබන 19 වනදාට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
Read Moreපාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සිටී.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ චෝදනාව මත දොම්පෙ පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනියුක්ත ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreගුවන්තොටුපල විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් කුමන අභියෝග හමුවේ වුවද ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපල විවෘත කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
Read Moreපොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නමින් නව බලකායක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස්ථාපිත කර තිබේ. යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බලකාය ස්ථාපිත කරනු ලැබීය.
Read Moreමන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා මේ වන විට පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය.
Read Moreවිදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩිකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනම පළ කළ අධ්‍යයන වාර්තාවේ පිටපතක් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා වෙත පිරිනැමීය.
Read Moreහඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 206 ක් ලෙසය.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (06) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තාවීමත් සමඟ පළාතේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1216 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreමේ අතර එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් නව කොවිඩ්-19 ප්‍රභේදය සහිත සිද්ධීන් අවම වශයෙන් 52ක් එක්සත් ජනපදයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
Read Moreගාල්ල බන්ධනාගාරයේ අද (07) දින කාන්තා සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුව වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ’’මා දන්නවා, ඔබ ඉන්නෙ වේදනාවෙන්. ඔබට රිදිලා’’ යැයි පවසමින්, මැතිවරණය ’’සොරකම් කරලා’’ යැයි යළිත් ප්‍රකාශයක් කර තිබුණේ ඔහුගේ සමාජජාල ගිණුම් අත්හිටුවීමට පෙරය.
Read More