saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7498 hours ago

LATEST

ස්වයං සමාවක් ලබාගැනීම ගැන ට්‍රම්ප් සොයා බලලා

calendar_today 2021 ජන 08 - 07:09 remove_red_eye - 1227  

විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමේ සිට මේ දක්වා ඔහු විසින් උසිගැන්වූ කැපිටල් ගොඩනැගිල්ලේ මැර ප්‍රහාරය මෙන්ම, ඔහුට එරෙහිව ඉදිරියේදී එල්ල විය හැකි නීතිමය හා දේශපාලන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් උනන්දු වෙමින් ට්‍රම්ප් මෙසේ තමා වෙත ස්වයං සමාවක් ලබාගැනීම ගැන උපදෙස් පතා තිබේ.

එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරී මැර පිරිස පාලනය කිරීම සඳහා සූදානමින් නොසිටීම හේතුවෙන් කැපිටල් හි පොලිස් ප්‍රධානී ස්ටීවන් සුන්ඩ් ඉල්ලා අස්වන බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

Read More

කෙසේ වෙතත් තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් වෙත සුබ පැතීමට උනන්දු නොවූ ඔහු, බල හුවමාරුව සුමටම සිදුකිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් බවද පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර යැයි කියා ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනය ගිනි අවුලුවාලීමෙන් දිනක් ගතවීමෙන් පසුවය.

Read More

එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් හිතවාදී කැරලිකරුවන් අතර සිටි සිව්දෙනෙකු බදාදා දිනයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, එහිදී තුවාල ලැබූ කැපිටල්හි සේවය කළ පොලිස් නිලධාරියෙකුද ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 87,912,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

ඉතාලියේ මිලාන් නගරය ආශ්‍රිතව ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියා සොයා දි ලිංගික අල්ලස් ඉල්ලූ ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අදහස් දක්වා අන්තර්ජාලයට මුදාහැර ඇති විඩියෝවක් සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා මිලාන් කොන්සල් ජනරල් කාර්යාලය පවසයි.

Read More

විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණය කර තිබෙනවා.

Read More

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි.

Read More

අද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය නොකිරීමටත් ආදාහනය කිරීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

සීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයන්ට හිමි වන්නේද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස එම කාරක සභාවේ සභාපති නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ලබන සදුදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

Read More

රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක් (13,50,00,000) ක් වටිනා එක්ස්ටසි (Ecstasy ) නැමැති මෙතැම්පටමයින් වර්ගයට අයත් කිලෝ ග්රැම් 09 ක් බර මත් පෙති 18,000 ක් බෙල්ජියමේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් මගින් එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/07 දින පස්වරුවේ කොළඹ කොටුව රේගු මූලස්ථානයේ දී ඒවා විවෘත කර අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 638 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Read More

තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) සිදුවිය.

Read More

2019 දෙසැම්බර් 01 වන දින වත්මන් ආණ්ඩුව ලබාදුන් අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා රටේ ආර්ථිකය අද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත්, එම අර්බුදය කෝව්ඩ් වසංගතය මත පටවා ඉන් ගැලවීමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

තම නිල ඇඳුමේ බඳ පටිය තුළ සඟවාගෙන හෙරොයින්, අයිස් හා කේරළ ගංජා බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගුර කන නාසය පිළිබද වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (07) තහවුරුවි ඇති බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.

Read More

2020 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවීමට නිර්දේශ වී නොමැති පුද්ගලයින්ට ලබන 19 වනදාට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

Read More

පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සිටී.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ චෝදනාව මත දොම්පෙ පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනියුක්ත ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ගුවන්තොටුපල විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් කුමන අභියෝග හමුවේ වුවද ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපල විවෘත කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

Read More

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නමින් නව බලකායක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස්ථාපිත කර තිබේ. යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බලකාය ස්ථාපිත කරනු ලැබීය.

Read More

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා මේ වන විට පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය.

Read More

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩිකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.