saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7969 hours ago

LATEST

බ්‍රසීලය කොවිඩ් මාරාන්තිකම දිනයේ මරණ 4,000ක් පනියි

calendar_today 2021 අප්‍රේ 07 - 07:40 remove_red_eye - 260  

ගෙවුණු පැය 24 තුළ බ්‍රසීලය අවම වශයෙන් නව කොවිඩ්-19 මරණ 4,195ක් වාර්තා කර ඇත. මේ නවතම සංඛ්‍යාලේඛනවලින් රටේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 336,947ක් බවට පත්ව තිබේ.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට බෝල්කන් රාජ්‍යයට උපකාර කිරීම සඳහා චීනය සර්බියාවට එන්නත් ලබා දී ඇති අතර, සීනොෆාම් එන්නත් තොගය පෙරේදා බෙල්ග්‍රේඩ් වෙත පැමිණ තිබේ.

Read More

මෙම නව හයිපර්සොනික් මිසයිල වැඩසටහන අසමත් වීම එක්සත් ජනපදය ලැබූ දරුණු පසුබෑමක් වන අතර, ඔවුන් මෙවැනි හයිපර්සොනික් ආයුධ නිපදවීම සඳහා චීනය සහ රුසියාව සමග තරගයක නිරතව සිටින මොහොතක අසාර්ථකත්වයට පත්වීම ඊට හේතුවයි.

Read More

පසුගිය සති කිහිපය තුළ ඉන්දියාවේ බොලිවුඩ් තරු ගණනාවකට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය ලොක්ඩවුන් තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 132,275,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12වනදායින් පසුව ආරම්භ කිරිමට අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

අද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ඉවත්කර තිබූ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත පසුගිය(04) වැනිදා සිට නැවතත් කාන්තා රැඳවියන් රැඳවීම සිදුකරනු ලැබිය.

Read More

අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවේය.

Read More

මිස් වර්ඩ් එකෙන් සම්පූර්ණ බලය මට පවරලා තිබෙනවා. ජයග්‍රාහිකාව තෝරන්න, විනිශ්චය මණ්ඩලයත් එක්ක කරන්න කියලා. අද දවසේ පුෂ්පිකාද සිල්වා නැවතවරක් කිරුළ පළදිනවා.

Read More

දුමිරිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලානාධිකාරිය මෙතෙක් විසදුමක් ලබානොදිම හේතුවෙන් හෙට සිට දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිමේ කටයුතුවලින් ඉවත්විමට තිරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සිලිකා සහ මිනිරන් සම්පත් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සහ දේශීයව ඊට අගය එකතු කිරීම සම්බන්ධයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් හමු වී සාකච්ඡා පවත්වා ඇත.

Read More

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබු 145 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

මහ මොළකරු දැනටමත් අපි හඳුනාගෙන ඉවරයි. නවුෆර් මවුලවි හා හජ්ජුල් අක්බාර් යන අය හඳුනාගෙන තිබෙනවා. නවුෆර් මවුලවි තමයි සහරාන්ගෙන් මොළ සොදලා තියෙන්නේ. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී නවුෆර් මවුලවි තමයි 2014දී බග්දාදි සමග එක්වෙලා අයි.එස්. මතවාදය ලංකාවට ගෙනාවේ. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ.

Read More

අවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

බදුල්ල බන්ධනාගාරය තුළදී සිය කමිසයෙන් ගෙල වැළාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන ගොස් බදුල්ල ‍මහ රෝහලට ඇතුලත් කර තිබු රැඳවියෙක් අද මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

Read More

කිසිඳු නඩත්තුවක් නොමැතිව අතහැර දමා තිබුණු පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) උපදෙසින් පූර්ණ පිළිසකර කිරීමෙන් පසු හෙට (07) දින යළි ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

Read More

ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කොට ගොවින්ට නොමිලේ ලබාදිම සදහා රුපියල් බිලියනයක මුදලක් වෙන්කොට ඇති බව පොහාර නිෂ්පාදන හා සැපයුම් රසායිනික පොහොර හා කෘමිනාශකභාවිත නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි.ද සිල්වා මහතා පවසයි.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

Read More

රන්ජන්ව ජිනීවා ගෙනියන්න සැලසුම් හදලා දැන් රන්ජන්ව බේර ගන්න කටයුතු කරනවා. රන්ජන්ට කන්න ටික නෑ. රන්ජන්ව බලන්න යන මිනිහෙක් නෑ. රන්ජන්ගේ නඩුව ගේන කොට බලන්න යන මන්ත්‍රී කෙනෙක් නෑ. රන්ජන්ට කන්න නෑ. ඇඳුමක් නෑ රන්ජන් වෙනුවෙන් බොරවට කථා කරනවා. රන්ජන් අසරණ වෙලා. රන්ජන් වෙනුවෙන් කථා කරන්න මිනිහෙක් නෑ.

Read More

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ව සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ව සාකච්ඡාවකට කැඳවා තිබේ.

Read More

සිර දඩුවම් නියම වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට නොපැමිණි කාලයට මාස තුනක නිවාඩුවක් ලබාදෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

(FULL LIST) මීට පෙර එක් මාත්‍රාවක් ඩොලර් 9.95 බැගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65 ක මුදලක් යටතේ එන්නත් මිලියන 07ක් මිලදී ගැනිමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරටේම එකඟතාවය පල වි තිබේ.

Read More

2014 වසරේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාව පරජය කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව අද (06දාට) වසර 7ක් සම්පූර්ණ වී තිබේ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනෝෆාම් එන්නත ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබාදීම ආරම්භ කෙරිණි.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ වර්තමාන ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කැරොලයින් ජූලිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය කනස්සල්ලට පත්වෙන බවයි.

Read More

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.