වැලිමඩ බැංකුවක 14 කට කොවිඩ්
- 29 04 2021
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
වැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරුවූ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
මෙහිදී මෙම කාර්යමණ්ඩලයේ 19 දෙනෙක් මෙම පරීක්ෂාවට ලක් කර තිබේ .
බැංකු ශාඛාව තාවකාලිව වසාදැමීමටද පිවරගෙන ඇත.
පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
