saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 7826 hours ago

LATEST

ලබන අඟහරුවාදා දුම්රිය කිහිපයක් ධාවනයට

calendar_today 2021 මැයි 23 - 12:22 remove_red_eye - 247  

ලබන අගහරුවාදා දිනයේ සංචරණ සිමා ලිහිල් විමෙන් පසු පළාත් සංචරණ සිමාවන්ට යටත්ව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 04ක් ස්ථානගත කිරීමට අද (23) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

Read More

ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරි වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

Read More

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයින් 37 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (23) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

Read More

(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ක්‍රීඩකයන් වන ඉසුරු උදාන හා ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෙනුවෙන් කරනු ලැබූ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස් හා ඉසුරු සෘණාත්මක වී තිබේ.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව නගර සිමාවෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 08 දෙනෙකු (23) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

මෙහි පැමිණි ඇතැම් රෝගීන් මුඛ ආවරණ පැලඳ සිටියද, බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුහුණු තම ඇඳුමේ කොටසකින්ම වසාගෙන සිටියේ වසංගතය පිලිබඳ ඔවුන්ගේ නොදැනුවත්කම මෙන්ම, ඔවුන්ගේ දරිද්‍රතාවයද මොනවාට ප්‍රදර්ශනය කරමිනි.

Read More

යුද හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

සංචරණ සිමා ලිහිල් කෙරෙන ලබන අඟහරුවාදා (25) දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස හා වතු ආශ්‍රිතව අද දිනයේදී විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

රෝහල් පිරී ඉතිරී යාම, නගරවල සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වීම සහ එන්නත් හිඟය නිසා විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාසවලදී ඉන්දියාවට තුන්වැනි ආසාදන රැල්ලකට මුහුණ දීමට සිදුවන බවය.

Read More

කටුනායක ප්‍රදේශයේ 05/22 දින කොරෝනා ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් – 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ‍පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇ​ත.

Read More

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 2145 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එළඹෙන මැයි 26 දින එනම් වෙසක් පුරපසොලොස්වක දින penumbral චන්ද්‍රග්‍රහණයක් බලාගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම චන්ද්‍රග්‍රහනයේ පුර්ණ චන්ද්‍රග්‍රහණ කොටස හෝ අර්ධ චන්ද්‍රග්‍රහණ කොටස ශ්‍රී ලංකාවට දිස්නොවන අතර මෙම චන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කීපය පමණක් වෙසක් සඳ නැගෙන විට දැක බලාගැනීමට හැකිවනු ඇත.

Read More

දින 14ක බිළිදියකට හා ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් ප්‍රතිකාර කිරීම සඳහා අදද (22 දා) රෝහල් ගත කර ඇති බව පල්ලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී සිය අවධානය යොමු කළේය.

Read More

පසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කිරීමෙන් සතියකට පමණ පසු මෙසේ ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කිරීමට පහළට පැමිණ තිබේ.

Read More

කොළඹ වරාය නගර විශේෂ ආරථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදි සිදුවු දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ජන්දය ප්‍රකාශ වු නිවරැදි ආකාරය ගැන ජනතාව දැනුවත් කරන්නැයි තමා කතානායකවරයාගේන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

Read More

රත්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසදනය වි ඇති බව ප්‍රාදේශිය සභා ආරංචි මාර්ග කියයි.

Read More

වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්​ක පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ආනුරධපුර දිස්‍ත්‍රික්​ක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් මාර්ග සෝදිසි ඉහළ නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 67 දෙනෙකු (22) දා ලැබුණු ප්‍රතිඵල වලින් සොයා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

මෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇති බවත්, විශේෂයෙන්ම මෙතෙක් රජය මගින් ආනයන පාලනයට යටත් නොකළ ඇතැම් භාණ්ඩ වර්ග වෙනුවෙන් එසේ ණයවර ලිපි විවෘත නොකිරීමක් ගැනද වාර්තා වෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 22වන දින උදැසන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 164 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3174 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.