උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ලබාදෙන ණය සීමාව රු 100000ක් දක්වාත්, පොලී අනුපාතය සියයට 9 සිට සියයට 6ක් දක්වාත් අඩු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය වෙයි.
Read Moreමුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්රදානය සඳහා සහභාගී වෙමිනි.
Read Moreහිනිදුම පොලිස්බල ප්‍රදේශය තුල කරණු ලැබු විශේෂ මෙහෙයුමකදි නිරෝධායන නිතිරිති උල්ලංඝණය කරමින් ත්‍රිරෝද රථ 02ක ගමන්ගත් පුද්ගලයින් 08 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.
Read Moreගාල්ලේ අම්බලන්ගොඩ පදිංචි වෛද්‍යවරුන් දෙපළකට, ඔවුන්ගේ දරුවන් තිදෙනාට සහ වෛද්‍යවරියගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරන මෙම දරුවන් පසුගිය දිනවල පාසැල් ගොස් ඇති බැවින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක් සහ ගුරු මණ්ඩලයේ කිහිප දෙනකු ද නිරෝධායනය කිරීමට යොමු කර තිබේ.
Read Moreතමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
Read Moreමත්ස්‍ය ගහනය වැඩිකිරිම සඳහා අබලන් වූ බහුදින ධීවර යාත්‍රා හා අබලන් බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරිම ධීවර වරාය සංවර්ධන බහුදින ධිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළින් තවදුරටත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreපාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, පොදු ප්‍රවාහන හා පෞද්ගලික වෑන් රථ පිළිබඳව නිරෝධායන පරික්ෂා කිරීම් ඒ ආකාරයෙන්ම අද දිනයේදීත් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreපුත්තලම රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි බැංකු කාර්ය මංඩලයේ තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට අද දින සනාථ වු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ චීනයේ විශේෂඥයන් සඳුදා රෝග පාලනය හා වැළැක්වීමේ වූහාන් මධ්‍යස්ථානයට මෙන්ම හුබෙයි පළාත් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙතද පැමිණ තිබේ.
Read Moreජාතික හදිසි අවස්ථාවලදී පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දී ඇති බව පැවසූ හමුදාව, රාජ්‍ය බලය ආරක්ෂක සේවා අණදෙන නිලධාරී මින් අවුන්ග් හේලින්ග් වෙත භාර දී ඇති අතර, පළමු උප සභාපති යූ මයින්ට් ස්වී දැන් වැඩබලන ජනාධිපති ලෙස සේවය කරන බවද කීය.
Read Moreඅවුරුදු 12කුත් මාස 05ක් වියැති තම බාලවයස්කාර දියණිය දුෂණය කිරිම සම්බන්දයෙන් සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.
Read Moreබීමත්ව ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අහංගම නගරයේ දී ඊයේ (01දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත්බව අහංගම පොලීසිය පවසයි.
Read Moreහිටපු ගුවන් නියමුවෙකු සහ බල්ගේරියානු ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරියා වූ රදෙව්, තමා බලයට පත්වූ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී තමන් දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය.
Read Moreචිලී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය පෝලා ඩසා මාධ්‍ය හමුවකදී කියා සිටියේ සීනොවැක් හි කොරෝනාවැක් එන්නත් තොග දෙකක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒවායින් පෙබරවාරි මාසයේදී මිලියන හතරක පමණ ජනතාවකට එන්නත ලබාදීමට අවස්ථාව ලැබෙන බවත්ය.
Read Moreයුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් විසින් මෙය ඉදිරි පියවරක් ලෙස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මුළු මාත්රාවලින් මිලියන 40ක් මේ වනවිට පොරොන්දු වී ඇති බවය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය රයන් පැවසුවේ ධනවත් රටවල ජනතාව හෘද සාක්ෂියට අනුව මේ තත්ත්වය සලකා බැලිය යුතු බවයි.
Read Moreවසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා තහවුරු වූ රෝගීන් 47ක් වාර්තා වී ඇති අතර, ඉන් 46ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, තහවුරු වූ එක් රෝගියෙකු හුදකලා ලෙස ප්‍රතිකාර ලබන අතර ස්ථාවර තත්ත්වයේ පසුවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 103,364,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙසත් තමන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01දා) විශේෂ ඇපෑලක් ගොනු කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් මරණ 7ක් වාර්තා වෙයි.ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ නිවසක් වෙත ගිය අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදුන් එකම පවුලේ සිවු දෙනෙක් අද අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි .
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්යල දැඩි සත්කාර ඒකකයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්යාවරයෙකුට සහ එම රෝහලේම වෛද්යණවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
Read Moreවිල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreදිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 816ක් වාර්තා වී තිබේ.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එල්ෆිස්ටන් හා ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාවරයා විසින් අවසර ලබා දී තිබේ.
Read Moreබලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේ වලවේ ගඟේ දිය නාමින් සිටියදී පෙරේදා දිනයේ දී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරුවරිය බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) ඇප මත මුදාහැර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වෙයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More