saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6988 hours ago

LATEST

කොවිඩ් සුනාමිය අතර මෝදි අලුත් නිවහනක් හදනවාලු

calendar_today 2021 මැයි 07 - 07:45 remove_red_eye - 2073  

ඉන්දියාවේ රෝහල් වෛද්‍ය ඔක්සිජන් නොමැතිව දැඩි අර්බුදයකට ලක්ව, කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් තිබියදීත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටේ නායකයාට නව නිවහනක්ද ලැබෙන ආකාරයෙන් එරට පාර්ලිමේන්තු සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරන බවට චෝදනා නැගෙයි.

අද කාලගුණය
7 05 2021 07:33:00
0 176

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉඟුරුලුව, පැල්වත්ත නැගෙනහිර, මිරිස්වත්ත, පහළ හෙවැස්ස යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා කිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

කොළඹ - කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර,නිවුන්ගම, හල්පිට කලුතර - පොල්හේන, පිඹුර, යටියන බටහිර ගම්පහ -සූරියපාලුව දකුණ හා උතුර, ඇල්දෙණිය නැගෙනහිර, පහළ කරගහ අමුණ උතුර, ඉහළ කරගහ අමුණ උතුර

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 745ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මෙරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන ඉදිරියේදි 2000 සිමාව ඉක්මවා යා හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 546 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සෞඛ්‍ය කම්කරු සේවකයන් අටදෙනකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය

Read More

කොවිඩ්-19 ආශ්‍රිත මරණ 3,980ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර, එය තවත් නව දෛනික වාර්තාවකි. මෙය පැය 24ක කාලයක් තුළ හඳුනාගත් මරණ සංඛ්‍යාව අඛණ්ඩව 3,000ක් ඉක්මවා ගිය වැනි දිනයයි.

Read More

ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගන්නා බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

කෝවිඞ් 19 වසංතත්ත්වය හමුවේ ආසාදිත සහ ආසාදිත බවට සැකකරන රෝගීන් වෙනුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය රෝහල් කිහිපයක ද ප‍්‍රතිකාර පහසුකම් වැඩි කිරිමට පියවරගත් බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

Read More

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යන වෙළෙද සැල් අතරින් වෙළෙද සැල් 25 ක පුද්ගලයින් 38 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් ලෙස අද දින (06) තහවුරු වු බව වත්තල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වී ඇති 1305 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 118,834ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව , ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව අද දින ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (06) වන විට කොවිඩ් රෝගීන් 23 දෙනෙකු හමුවූ බැව් මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 810 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 100,885 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් වසංගතය තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20 ක් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට මිල්කා ගෙහානි ද සිල්වාට හැකි​ව තිබේ.

Read More

මුහුණු ආවරණ නොපළඳමින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මාර්ග තදබදයට විසඳුමක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 17ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2299ක් බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 475 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් (6) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති අතර ඉන් 69 ක් වන වැඩිම පිරිසක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

’’අපි වැඩිහිටියන්ට බහුතරයක් එන්නත් කිරීමට යන්නේ ප්‍රජා ප්‍රතිශක්තිය ගෙන ඒමට නම්, අපට අවශ්‍ය එන්නත ප්‍රමාණය දැන් ඇති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි විය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

රෝගය පැතිරීයාම නිසා බිබිල මැදගම ප්‍රාදේශීය රෝහල ඉකුත් (03) වෙනිදා සිට කොවිඩ් රෝගී මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබේ.

Read More

එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් නීතිපතිවරයා පවසා ඇත්තේ තමා කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත්කිරීම පිළිබඳව ජනපතිට ස්තූතිය ප්‍රකාශ කරන නමුත් තමන්ට ලංකාවේ සිටිමින් ජනතා සේවය සිදුකිරීමට අවශ්‍ය බවයි.

Read More

ඉන්දියාවේ සිටින කිසිවෙකුට අද (06දා) සිට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

Read More

අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

Read More

කෝවිඞ් අවදානම හේතුවෙන් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම දින නියමයක් නොමැතිව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් 05දා සිට අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.