saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6958 hours ago

LATEST

දුම්රිය මගින්ට නිවේදනයක්

calendar_today 2021 මැයි 21 - 09:55 remove_red_eye - 381  

හෙට (22) සිට මැයි 27වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දින 14ක කාලයක් රටවසා දමන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

Read More

සහරාන් හෂිම්ගේ අනුදැනුම මත අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කළ තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම මරණ අතරින් 24ක්ම අවුරුදු 70 ඉක්මවූවන් වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර ඉතිරි 19 දෙනා පිරිමි පුද්ගලයන් වෙයි.

Read More

පසුගිය පැය 24ක් තුලදි නිරෝධායන නීතිය කඩකළ 414ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරි වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

Read More

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හව්ලියැං මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 661 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මහනුවර මූලස්ථාන පොලීසියේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් 41 දෙනෙකු මේ වෙනවිට කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවත් එම නිලධාරීන්ගේ සමීපතම ආශ්‍රිතයන් වශයෙන් සිටි පොලිස් නිලධාරීන් 154 දෙනෙකු නිරෝධනයට යොමු කොට තිබේ .

Read More

නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙදෙනෙකු අද (20) රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් සංජේ රාජරත්නම් පත් කිරීමට, පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව ඇත.

Read More

මාස හතක දැරියකට, අවුරුදු 4ක දැරියකට, සහ එකම පවුලේ සාමාජිකයින් හත් දෙනකුට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල මහජන සෞඛ්‍යය පරීක්ෂක අසංක සම්පත් මහතා අද (20) පැවසීය.

Read More

බණ්ඩාරගම කැස්බෑව පාර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 150 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණ වීමත් සමඟම එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.

Read More

රට වැසියන් කෝටි පහකට එන්නත දීමෙන් පසු විලියම්ගේ වාරය පැමිණෙයි

Read More

අද (20) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,780ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු අලුතින් 20වන දින උදැසන වන විට වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගනන 2949 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

’’කාර්යක්ෂමතාව සැලකීමේදී එන්නත්වල කල්පැවැත්ම අවම වශයෙන් මාස හයක්වත් පවතින බව අප දන්නවා. බොහෝ දුරට සැලකිය යුතු තරම් වැඩි කාලයක්. එහෙත් මුල් වටයේ එන්නත් ලබා ගැනීමෙන් පසු වසරක් හෝ ඊට ආසන්න කාලයක් තුළ අපට බූස්ටර් එන්නතක් ​​අවශ්‍ය වනු ඇතැයි මා සිතනවා.’’ වෛද්‍ය ෆවුසි පවසයි.

Read More

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,165ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1065 දෙනෙකු හමුව ඇති බවත් මින් 118 දෙනෙකු වන වැඩිම පිරිසක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

Read More

නීතිපතිවරයා විසින් වැරදි කිහිපයක් සඳහා බන්ධනාගාර ගත වුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

ඇය විවිධ බාධක මධ්‍යයේ ඒ සමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් ලබමින් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින්නීය.

Read More

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබේ

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතා පැවසීය.

Read More

රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021-2023 කාලසීමාව වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව තිබේ.

Read More

පවතින කොවිඩ් තත්ත්වය නිසා ජාතික අක්ෂි රෝහලට පැමිණිමෙන් වැලකි සිටින ලෙසත් ලගම ඇති රජයේ රෝහල් වෙත යන ලෙසත් ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

Read More

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කොට තමන්ව මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 එළැඹෙන අඟහරුවාදා (25දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.