saravita-anim2

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2026 පෙබරවාරි මස 04 වන බදාදා

Latest News - timelapse 7285 hours ago

LATEST

පොල්‌ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

calendar_today 2021 ජුලි 11 - 10:14 remove_red_eye - 171  

මධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (11) දින විවෘත කළ බව එහි ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

කාබනික පොහොර වලට යොමුවීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත් රජය යළිත් රසායනික පොහොර ආනයනය කිරීමට තීරණය කළ බවට සමාජ මාධ්‍ය වල ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

Read More

නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 149 ක් වාර්තාවිමත් 29,412 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පරගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් 214 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අද (10දා) එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ, දරුවන් දෙදෙනෙකුට වඩා සිටින යුවළයන්ට රජයේ ප්‍රතිලාභ හෝ සහනාධාර ලබා ගැනීමට ඉඩ නොදෙන අතර, ප්‍රාන්ත රජයේ රැකියා සඳහා අයදුම් කිරීම තහනම් කරයි.

Read More

නුවරඑලිය දිස්ත්‍රික්කයේ එළවළු වගා ගොවින්ට (10) දිනයේ රසායනික පොහොර මෙට්‍රික් ටොන් 108 ක් බෙදා හැරි බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.

Read More

අද තවත් කොවිඩ්-19 ආසාදිතයින් 596ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,515ක් වේ. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 273,627ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේ දී ආරම්භ කෙරිණ.

Read More

කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 02ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 02ක් චීනය බලා පිටත්ව ගොස් තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (10දා) දිනයේ දේශීය වශයෙන් තහවුරු කරගත් කොරෝනා වෛරස ආසාදනයන්හි විශාලතම දෛනික වැඩිවීම වාර්තා කළ අතර, බලධාරීන් අනතුරු ඇඟවූයේ සති තුනක් දැඩි අගුලු දමා ඇති සිඩ්නි නුවර තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 919ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අද දිනයට කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,467ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා.

Read More

ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම අගුළු දමා තිබීම නිසා මියගිය බොහෝ දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ඝාතනයට ලක්වූවන් අතර ළමයින්ද සිටි නිසා මෙම කර්මාන්ත ශාලාවේ ළමා ශ්‍රමය භාවිත කර තිබීම පිළිබඳ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලීසිය කියයි.

Read More

ජාතික උරුමයක් බවට පත් කළ ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කරා ගෙනයාමේ වැඩසටහන සාර්ථක වී ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

Read More

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,804ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හෙද නිලධාරින්ගේ සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්විමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය දින පහකින් කල්දැමීමට තිරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිහිප දෙනෙකුම කොවිඩ් ධනාත්මක විම හේතුවෙනි.

Read More

කොස්ගොඩ දූවේමෝදර ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සියා හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙක් අද (10දා) පස්වරුවේ අතුරුදහන්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

පිතිකරු සඳුන් වීරක්කොඩි මෙසේ කොවිඩ් ධනාත්මක වී ඇති අතර ඔහු කොළඹ රැදී සිටිමින් පුහුණුවීම් සිදුකර තිබේ.

Read More

හිටපු නිරූපිකාවක මෙන්ම නිවේදිකාවක වන කෞෂි වෙඩික්කාරච්චි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස පත්කර තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් ,ගිනිගග්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් අද දින සිට තාවකාලිකව වසාදැමු බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

ඒක්ස් පර්ල් නෞකාවේ දේශිය සමාගමක වන Sea Consottium හි නිලධාරින් 7 දෙනෙකු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අයහපතක් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. ඒ අනුව එලෙස විදුලිය බිඳවැටුණු පාරිභෝගිකයින් සංඛ්‍යාව 475,000 ක් බව වාර්තා වෙයි.

Read More

කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.