saravita-anim2

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2026 පෙබරවාරි මස 04 වන බදාදා

Latest News - timelapse 7248 hours ago

LATEST

උදයට එරෙහි විශ්වාසභංග යෝජනාව අද හා හෙට විවාදයට

calendar_today 2021 ජුලි 19 - 07:19 remove_red_eye - 385  

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳි සිටිය යුතු බවට සඳහන් කර තිබේ.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයින් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොව්ඩි මර්දන එන්නත් මාත්‍රා 60,000ක් අද (19දා) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය පසුගිය අඟහරුවාදා වනවිට අඟහරු පෘෂ්ඨය මත මීටර් 509ක් ධාවනය කර ඇති බව චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Read More

තමන් කළ කතාවේ කොටසක් ගෙන එය සංස්කරණය කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා කරනු ලබන පහත් ක්‍රියාවලින් අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වන තමන් කිසිවිටෙකත් සැලෙන්නේ නැති ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් 45 දෙනාගෙන් 40 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ආරක්ෂක අංශය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීහු අද (18දා) පියවර ගෙන තිබේ .

Read More

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය වසරකට වැඩි කාලයක් තුළ පහළම මට්ටමට වැටී ඇති බව ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකින් කියැවෙයි.

Read More

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදිත වීමෙන් තාවකාලිකව ප්‍රවේශපත් නිකුත් කිරීම නවතා දමා තිබුණු අතර හෙට (19දා) දින සිටවෙනත් දුම්රිය ස්ථානාධිපතිවරුන් 04 දෙනෙකු යොදා මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රධාන ප්‍රවේශ පත්‍ර කවුළු විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 380 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රථවාහන තීරුවක දැනට ආරම්භ කර ඇති තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට (19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

ජූලි 1දා සිට 17දා අතර කාලය තුළ වෛද්‍යවරුන් 114 දෙනෙකු මිය ගියහ. වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කොවිඩ්-19 රෝගයෙන් මියගිය මුළු වෛද්‍යවරුන් 545 දෙනාගෙන් එය 20%කට වඩා වැඩි සංඛ්‍යාවකි.

Read More

ගර්භණි මවුවරුන් 2250 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 46ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (17දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ වෙයි.

Read More

තරගයේ කාසියේ වාසිය දින පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී ලකුණු 262 ක් රැස් කිරීමට සමත් විය.

Read More

මේ අතර ටෝකියෝ ඔලිම්පික් මලල ක්‍රීඩා ගම්මානයේදී විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් වාර්තා කර තිබුණි.

Read More

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,022ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බිමත්ව පැමිණ හය හැවිරිදි තම දියණියට හා සිවු හැවිරිදි පුතුට අමානුෂික ලෙස පහරදුන් පියෙකු බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

Read More

ප්‍රංශයේ නව කොරෝනා වෛරසය සමග දැඩි සත්කාර ඒකකවල පුද්ගලයන් 891ක් ප්‍රතිකාර ලබන අතර, එය පෙර දිනට වඩා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රෝහල්වල මියගිය සංඛ්‍යාව 5කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 111,472ක් බවට පත්ව තිබේ.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින චරිත් සඳකැලුම් නොහොත් රං මල්ලි නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක් කෝටි 39 ලක්ෂයක මුදලක් හොමාගම හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස වල දමා තිබියදී සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

Read More

ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටි අවු 19 තරුණියක් අතුරුදහන් වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

Read More

ගැඹුරු මුහුදේ සිදුවූ අනතුරකින් තුවාල ලබා අසාධ්‍යව සිටි ධිවරයෙකු බේරා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.

Read More

දණහිසේ ආබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාරවලින් පසු නැවතත් අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 843 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 256,676 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පොලොන්නරුව මැදිරිගිරිය සෞඛ්‍ය කොට්ඨාශයේන් හදුනාගත් කෝවිඩ් 19 ආසාදිතයින් 104 ක් හමුවීමත් සමඟ පවුල් 265ක සාමාජිකයින් 532ක් අද (18) සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට යොමු කල බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දින ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ති​බේ.

Read More

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බංග්ලාදේශ අඹ තෑග්ගක් වශයෙන් යොමුකර තිබේ.

Read More

2020 ජපාන ඔලිම්පික් තරගාවලියේ පදක්කම් ජයග්‍රාහික ජයග්‍රාහිකාවන්ට පදක්කම් පැළදීමට යොදා ගන්නා වේදිකාව ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ එම වේදිකාව ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් සෑදීම හේතුවෙනි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 342 දෙනෙකු හමුව ඇති බවත් මින් 70 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.